-එළකිරි සමිතිය -

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    -එළකිරි සමිතිය -

    ඇතුලට ඇවිත් සහයෝගයක් දෙන්න

    union_dorada.jpg

    HondaMPLG සහෝදරයාගේ හදිසි සමුගැනීමත් එක්ක මගෙ ඔලුවට ආපු කාරණාවක් මේක. අපි සමිතියක් පිහිටුවා ගත්තොත් හොදයි කියලා අදහසක් මගේ ඔලුවට එනවා. හදිසි අවස්ථාවකදී උදව් කරන්න වගේ ගොඩක් හොඳ තීරණයක් වෙයි. කට්ටිය අදහස් දක්වන්න බලන්න. ඇඩ්මින් සහෝදරයා මේ ත්‍රෙඩ් එක උඩින්ම ගැටගහලා තියන්න කියලත් ඉල්ලිමක් කරනවා
     
    • Like
    Reactions: richlife

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    math agree. api me dedi wath mehema deyak patan gena honda wenuwen udawwak karamu. issrahatath hamotama karadarayak unama udaw karamu. saamajikayo ganna vidiya.. okkoma piliwelakata karamu. meeting ekak tibbot narakada
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    math agree. api me dedi wath mehema deyak patan gena honda wenuwen udawwak karamu. issrahatath hamotama karadarayak unama udaw karamu. saamajikayo ganna vidiya.. okkoma piliwelakata karamu. meeting ekak tibbot narakada

    ඔව් එහෙම තමයි වෙන්න ඕනා , අපි ක්‍රිකට් තරගය තියෙන මොහොතේදී ඒ පිළිබදව කතා කරමු , ඊට පස්සේ රැස්වීමක් තියමු නේද?
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මේකට GT මුල් වෙලා තීරණයක් ගන්නව නම් විතරක් මේක දිගටම කරගෙන යන්න පුළුවන් වෙයි මචන්. නැති නම් මේකේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් හරි. දත් කිඹුල අයියා වගේ කෙනෙක් මම කීවෙ. එයාවම නම් කලා නෙවෙයි, ඒ වගේ කෙනෙක්. මොකද එතකොට කාටවත් ඒ සල්ලි, ආධාර ගැන ප්‍රශ්ණ කරන්න ඕන වෙන්නෙ නෑ ඒ අයව විශ්වාස නිසා මේකෙ ඔක්කොම සාමාජිකයන්ට. සහ ඒ අයව දන්න නිසා මේකෙ බොහොමයක් සාමාජිකයො. කරන්න අමාරු වැඩක් නමුත් බොහොම හොඳ වැඩක් කරන්න පුළුවන් නම්. :yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624

    සල්ලි මුලින්ම ඉස්සරහට දාගන්නේ නැතුව ඉමු නේද? ඊට වඩා කරන්න දේවල් ටිකක් හොයලා බැලුවොත් නරකද? වැඩේ හොදට යනවනම් අරමුදලක් පිහුටු වන එකත් එච්චර අමාරු නැහැ
     
    thanujaka

    Well-known member
  • එල...
    මගේ නං අදහස උනේ දූ පොඩ්ඩ වෙනුවෙන් account එකක් ඕපන් කරන්න...
    ඒ ඇරුණම වෙන මුකුත් බහුතර කැමැත්ත තියෙන අදහසක් ඉදිරිපත් වෙනවනං එක මොකක් උනත් මං බොක්කෙන්ම සප් එක දෙනවා...
    කතා කරගමුද පොඩ්ඩක් කරන්න දෙයක් කට්ටියම...
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මේකට GT මුල් වෙලා තීරණයක් ගන්නව නම් විතරක් මේක දිගටම කරගෙන යන්න පුළුවන් වෙයි මචන්. නැති නම් මේකේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් හරි. දත් කිඹුල අයියා වගේ කෙනෙක් මම කීවෙ. එයාවම නම් කලා නෙවෙයි, ඒ වගේ කෙනෙක්. මොකද එතකොට කාටවත් ඒ සල්ලි, ආධාර ගැන ප්‍රශ්ණ කරන්න ඕන වෙන්නෙ නෑ ඒ අයව විශ්වාස නිසා මේකෙ ඔක්කොම සාමාජිකයන්ට. සහ ඒ අයව දන්න නිසා මේකෙ බොහොමයක් සාමාජිකයො. කරන්න අමාරු වැඩක් නමුත් බොහොම හොඳ වැඩක් කරන්න පුළුවන් නම්. :yes:

    අනිවාර්‍යයෙන් ඒ අයගේ උදව්ව අවශ්‍ය වෙනවා ඒ වගේම අපි මුදල් සම්බන්ධයෙන් වග කිව යුතු නිළදාරීන් පිරිසකුත් යොදාගමු
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    අනිවා
    ජීටී අයියව දැනුවත් කරලා එයාගෙත් අවසරය / උපදෙස් අරගෙන කරගෙන යමු.
    මචං මුලින්ම ජීටී අයියත් එක්ක කතා කරලා ඉන්න
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අනිවාර්‍යයෙන් ඒ අයගේ උදව්ව අවශ්‍ය වෙනවා ඒ වගේම අපි මුදල් සම්බන්ධයෙන් වග කිව යුතු නිළදාරීන් පිරිසකුත් යොදාගමු

    වැඩේ පටන් ගත්තහම කියපන්.....මම නම් කියන්නේ මාසිකව අද්යපනයට දායක වෙන අයුරින් ආධාර කරනවානම් හොදයි වගේ ....එක මාසෙක එක්කෙනෙක් භාරගන්නවා.....12ක් සෙට් උනොත් අවුරුද්දටම එක සැරයිනේ වියදම යන්නේ ...
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    සල්ලි මුලින්ම ඉස්සරහට දාගන්නේ නැතුව ඉමු නේද? ඊට වඩා කරන්න දේවල් ටිකක් හොයලා බැලුවොත් නරකද? වැඩේ හොදට යනවනම් අරමුදලක් පිහුටු වන එකත් එච්චර අමාරු නැහැ

    ද්‍රව්‍යමය දේවල් වලින් මචන් මේ වගේ වෙලාවට ලොකූ උදව්වක් කරන්න බෑ නෙ. විශේෂයෙන්ම මෙහෙම අපි ඔන්ලයින් කමියුනිටි එකකින් මේ දෙයක් කරන නිසා. අනිවා මේකට කට්ටිය හම්බෙලා කතා බහ කරන්න එන්න වෙන්නෙ නැති අයට වෙන්නෙ ඒ අයට පුළුවන් හැටියෙන් මුදල්මය ආධාරයක් කරන්න. හැම අවස්ථාවකදිම ප්‍රයෝජනයට ගන්න පුළුවන් දේවල් ටිකක් නම් මුලින්ම ගත්තාම ඒවා අවශ්‍ය අයට එතකොට පාවිච්චි කරන්න ගන්න පුළුවන් නෙ. ඒකත් දුර බැහැර අය ගැන හිතන්න වෙනවා. ඒ අයට ප්‍රවාහන වියදම් වගේ දේවල් දරාගන්න වෙන නිසා. මම නම් හිතන්නේ අරමුදලක් වගේ පිහිටවලා ඒකට එකතු වෙන සල්ලි වලින් සාමාජිකයගේ ආර්ථික මට්ටම, මේ එළකිරි කමියුනිටි එකේදි එයාගෙ සක්‍රීයබව, සමිතියට ශ්‍රමයෙන් හරි ලැබෙන දායකත්වය අනුව ප්‍රමුඛතාවය දීලා ඒ අයට අවශ්‍ය ද්‍රව්‍යමය දේවල් අරන් දෙන්න බලන්න ඕන එකතුවෙන මුදලෙන්. (මොකද අද ඊයෙ රෙජිස්ටර් වෙලා මාසෙකට විතර සැරයක් එලකිරි ඇවිත් බම්ප් කියන කෙනාගෙයි මේකේ ත්‍රේඩ් දාල අනික් සාමාජිකයෙක්ගෙ දුකේදි සැපේදි පිහිට වෙලා සක්‍රීයව ඉන්න කෙනෙක් කියන්නෙයි සම්පූර්ණම වෙනස් සාමාජිකයො දෙන්නෙක් නිසා). සල්ලි අතට දෙනවට වඩා ඒක හොඳයි වගේ. ඒත් මේක මෙහෙම කතා වුනාට කරන්න නම් ටිකක් අපහසු දෙයක්. බලමු අනික් අයගෙත් අදහස්.