-එළකිරි සමිතිය -
ඇතුලට ඇවිත් සහයෝගයක් දෙන්න
HondaMPLG සහෝදරයාගේ හදිසි සමුගැනීමත් එක්ක මගෙ ඔලුවට ආපු කාරණාවක් මේක. අපි සමිතියක් පිහිටුවා ගත්තොත් හොදයි කියලා අදහසක් මගේ ඔලුවට එනවා. හදිසි අවස්ථාවකදී උදව් කරන්න වගේ ගොඩක් හොඳ තීරණයක් වෙයි. කට්ටිය අදහස් දක්වන්න බලන්න. ඇඩ්මින් සහෝදරයා මේ ත්රෙඩ් එක උඩින්ම ගැටගහලා තියන්න කියලත් ඉල්ලිමක් කරනවා