ද්‍රව්‍යමය දේවල් වලින් මචන් මේ වගේ වෙලාවට ලොකූ උදව්වක් කරන්න බෑ නෙ. විශේෂයෙන්ම මෙහෙම අපි ඔන්ලයින් කමියුනිටි එකකින් මේ දෙයක් කරන නිසා. අනිවා මේකට කට්ටිය හම්බෙලා කතා බහ කරන්න එන්න වෙන්නෙ නැති අයට වෙන්නෙ ඒ අයට පුළුවන් හැටියෙන් මුදල්මය ආධාරයක් කරන්න. හැම අවස්ථාවකදිම ප්‍රයෝජනයට ගන්න පුළුවන් දේවල් ටිකක් නම් මුලින්ම ගත්තාම ඒවා අවශ්‍ය අයට එතකොට පාවිච්චි කරන්න ගන්න පුළුවන් නෙ. ඒකත් දුර බැහැර අය ගැන හිතන්න වෙනවා. ඒ අයට ප්‍රවාහන වියදම් වගේ දේවල් දරාගන්න වෙන නිසා. මම නම් හිතන්නේ අරමුදලක් වගේ පිහිටවලා ඒකට එකතු වෙන සල්ලි වලින් සාමාජිකයගේ ආර්ථික මට්ටම, මේ එළකිරි කමියුනිටි එකේදි එයාගෙ සක්‍රීයබව, සමිතියට ශ්‍රමයෙන් හරි ලැබෙන දායකත්වය අනුව ප්‍රමුඛතාවය දීලා ඒ අයට අවශ්‍ය ද්‍රව්‍යමය දේවල් අරන් දෙන්න බලන්න ඕන එකතුවෙන මුදලෙන්. (මොකද අද ඊයෙ රෙජිස්ටර් වෙලා මාසෙකට විතර සැරයක් එලකිරි ඇවිත් බම්ප් කියන කෙනාගෙයි මේකේ ත්‍රේඩ් දාල අනික් සාමාජිකයෙක්ගෙ දුකේදි සැපේදි පිහිට වෙලා සක්‍රීයව ඉන්න කෙනෙක් කියන්නෙයි සම්පූර්ණම වෙනස් සාමාජිකයො දෙන්නෙක් නිසා). සල්ලි අතට දෙනවට වඩා ඒක හොඳයි වගේ. ඒත් මේක මෙහෙම කතා වුනාට කරන්න නම් ටිකක් අපහසු දෙයක්. බලමු අනික් අයගෙත් අදහස්.


වැඩේ පටන් ගත්තහම කියපන්.....මම නම් කියන්නේ මාසිකව අද්යපනයට දායක වෙන අයුරින් ආධාර කරනවානම් හොදයි වගේ ....එක මාසෙක එක්කෙනෙක් භාරගන්නවා.....12ක් සෙට් උනොත් අවුරුද්දටම එක සැරයිනේ වියදම යන්නේ ...

මේකත් හොඳ අදහසක්. ඒත් මාසෙකට එක්කනෙක්ට බාර කරනවට වඩා මචන් අරමුදලක් වගේ දෙයක් පිහිටුවන එක තමයි ප්‍රායෝගික. මොකද අරක නිකන් වගකීමක් වගේ දෙයක් වෙනව නෙ. අරමුදලකින් එහෙම නැහැ නෙ. කැමති කෙනාට රුපියල් 100ක් විතර වුනත් දෙන්න පුළුවන් නිසා.![]()


එකත් ඇත්ත.....අපිට කරන්න පුළුවන් ලේසිම ඉක්මන්ම දේ කරමු![]()
එකත් ඇත්ත.....අපිට කරන්න පුළුවන් ලේසිම ඉක්මන්ම දේ කරමු![]()
මේකත් හොඳ අදහසක්. ඒත් මාසෙකට එක්කනෙක්ට බාර කරනවට වඩා මචන් අරමුදලක් වගේ දෙයක් පිහිටුවන එක තමයි ප්‍රායෝගික. මොකද අරක නිකන් වගකීමක් වගේ දෙයක් වෙනව නෙ. අරමුදලකින් එහෙම නැහැ නෙ. කැමති කෙනාට රුපියල් 100ක් විතර වුනත් දෙන්න පුළුවන් නිසා.![]()
මම හිතනවා සමිතියේ නිත්‍ය සාමාජිකයන් පිරිසක් බඳවා ගෙන එයාලට සාමාජික ගාස්තු ගෙවීමකුත් , අනික් පිරිසට කැමති විදියට මුදලක් පරිත්‍යාග කරන්නත් යෝජනා කරනවා
එළකිරි අවමන්ගල්යධාර සමිතිය......ලොකු ප්‍රොජෙක්ට් එකක්....කරන්න බැරිත් නැහැ ....හැබැයි පුතෝ මුදල් ගනුදෙනු කරනවානම් GT ලොක්කගේ පුර්ණ අධීක්ෂණය අනුමැතිය ගන්න වෙනවා .....
හොද idea එකක්..
පොඩි පොඩි සමාජ සත්කාර කරන්න පුලුවන්නම් තවත් හොදයි.. නැත්නම් නිකන්ම සමිතියක් වෙනවා..