එළකිරි සහෝදර සහෝදරියනි

thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
urajne machan kalisama galawagena cha wune. paw uraj lajjawata panala gihin :lol:

nathnam naththal walata lap wikunanna gewal gane yanawa hari ada bus eke konda kama karanawa athi

mekane ban. apita ubata wage nemene. apita wada thiyanawane. ubatanam mokada o/l ganak hadagena inna ekane. anika aththama engineerslata wada godak thiyanawa.:P:rofl::rofl:
 

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මේ දවස් වල ඔෆිස් එකේ වැඩ ගොඩක් තියෙන නිසා වැඩිය එළකිරි එන්න වෙන්නේ නැහැ
    මම නැති නිසා දේශදෝහී කුමන්ත්‍රණ කාරයින්ට කඩේ යන අය මගේ ප්‍රතිරූපය විනාශ කරන්න පහත් වැඩ පිළිවෙලක් දියත් කරලා කියල මට මගේ යාලුවෝ දැනුම් දුන්නා
    එළකිරි එකේ හැමෝම දන්නවා මම බය නැතුව ඇත්ත කතා කරන රටේ අනාගතය වෙනුවෙන් පෙනී සිටින චරිතයක් කියල
    ගොඩක් අය උත්සහ කරනවා මම ෆේක් වලින් එනවා කියල පෙන්නන්නත්, රට වෙනුවෙන් කතා කරන්න ඉදිරිපත් වෙන සමහරක් අයට වෙලාවකට මගේ ෆේක් කියල අභූත චෝදනා කරපු වෙලාවලුත් තිබුනා. හැමෝම වගේ දන්නවා මම හැම තිස්සෙම පාවිච්චි කරන්නේ windows8 කියන එක. මට වෙන ඒවා නැහැ. කලින් ඉස්සර එකක් තිබ්බා දැන් නැහැ. වෙන අය කරනවා වගේ හොර ඒවා මන් ලග නැහැ. මොකද මට කාට හරි බනින්න ඕන උනත් මම මගේ එකෙන් ඇවිත් බනිනවා. එක නිසා මම කියල සැක හිතන එකක් තියෙනවානම් එක GTRZ වෙත දැනුම් දෙන්න.
    ගොඩක් අය චෝදනා කරනවා මම කුණුහරප කියනවා කියල. එත් මම දැන් ගොඩක් කාලෙක ඉදල එහෙම පහත් වචන පාවිච්චි කරන්නේ නැහැ. මොකද මටම තේරුණා මන් වගේ දැන උගත් පුද්ගලයෙක්ට සමහරක් කලවැද්දෝ වගේ හැසිරෙන මිනිස්සු පාවිච්චි කරන භාෂාව පාවිච්චි කරන එක නුසුදුසුයි කියල.
    සමහරක් අය කියනවා මම OL කරලා ඉන්න කෙනෙක්ලු. මගේ දෙවැනි පෝස්ට් එක ගැන මම මිට කලින් පැහැදිලි කරලා තියෙනවා.
    හැමෝගෙම දැනුවත් වීමට කියන්නේ මම OL කරේ 2001 AL 2004, 2009 උපාධිය සම්පුර්ණ කරා. දැන් ප්‍රධාන පෙලේ ආයතනයක විධායක මට්ටමේ තනතුරක් දරනවා.
    ඔන්ලයින් සමාජ වල අපේ තත්වය අදාල නැහැ කියල මම දන්නවා එත් මන් ගැන කිව්වේ සමහරක් අය මම ගැන වැරදි කතා පතුරන නිසා
    රටේ අනාගතය වෙනුවෙන් මම හැමදාම පෙනී සිටිනවා. මාත් එක්ක එළකිරි එකේ විශාල පිරිසක් එක් වෙලා ඉන්නවා. ඔයාල මට සුභ පතල එවන පණිවිඩ වගේම සුළු පිරිසක් මට බැනල එවන ඒවත් මට රට වෙනුවෙන් කතා කරන්න ලොකු ශක්තියක්.
    රට බාර ගන්න ඉන්න විශාල තරුණ පිරිසක් එළකිරි එකේ ඉන්නවා. දේශ දෝහි විජාතික කුහක බල ලෝබී බංකලොත් බලවේග මේකේ සංවිධානය වෙලා ඉතාම සුක්ෂම ලෙස ඔවුන්ව නොමග යවන්න හදන ක්‍රියා රටට සැබැ ලෙස ආදරය කරන අපි තව තවත් ශක්තිමත් වෙලා වලක්වමු.
    මන් ගැන මොනවා හරි පැහැදිලි කර ගන්න ඕන නම් අලුතෙන් ත්‍රෙඩ් ආරම්භ නොකර මේකේ විසදා ගන්න. මොකද රාජකාරී වැඩ නිසා මටත් ඔය හැම එකක්ම බලන්න වෙලාව නැහැ.

    මීට ඔබේ හිතාදර
    windows8

    oyage specifies karapu language eka mokadda?
     

    Third EYE

    Member
    Oct 12, 2010
    17
    4
    0
    Windows 8 : එත් මම දැන් ගොඩක් කාලෙක ඉදල එහෙම පහත් වචන පාවිච්චි කරන්නේ නැහැ. මොකද මටම තේරුණා මන් වගේ දැන උගත් පුද්ගලයෙක්ට සමහරක් කලවැද්දෝ වගේ හැසිරෙන මිනිස්සු පාවිච්චි කරන භාෂාව පාවිච්චි කරන එක නුසුදුසුයි කියල.

    අනේ Windows 8 තෝ වගේ කලවැදි පොන්නයෙක්‌....
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    :lol: කොහෙන් හිනාවෙන්නද මන්දා :lol::lol:
    ඇත්ත කියපං! උඹ විමල්ගෙ ගෙදර පොල් ගාන එකා නේද ? :P ඇත්ත කිව්වොත් ළමා හා කාන්තා කාර්යාංශයට මං ගානේ call එකක් දීලා පැමිණිල්ලක් දාන්නම් :rofl:
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    windows8 මේ කියන්නේ මානසික අසහනයක් තියෙන එකෙක්. යෙහෙලි fake id එකක් කියලා හදාගෙන කිසිම ලැජ්ජාවක් නැතිව කුනු හරුප දැම්මා එලකිරි එකේ. මේ වගේ කුණු හරුප ලියන්න මූට මොකක් හරි මානසික ආතතියක් ඇති.:angry::angry::angry:
     
    • Like
    Reactions: Silver bird

    deezter

    Active member
  • Jun 26, 2007
    913
    127
    43
    34
    අපේ ගෙදර
    windows8 මේ කියන්නේ මානසික අසහනයක් තියෙන එකෙක්. යෙහෙලි fake id එකක් කියලා හදාගෙන කිසිම ලැජ්ජාවක් නැතිව කුනු හරුප දැම්මා එලකිරි එකේ. මේ වගේ කුණු හරුප ලියන්න මූට මොකක් හරි මානසික ආතතියක් ඇති.:angry::angry::angry:

    :yes::yes::yes::yes::yes::yes:sahathika aththa :yes::yes::yes::yes::yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    ubane machan maths fail wela Abans eke badu wikunana eka
    gedara bus eken minissu mara mara salli hoyana bus karaya


    OL pass nathi mee harakoo....... ube OL certificate eka penwapan balanna......?? :oo::oo:

    Api nam apee mahansiyen kiyak hari hoyaa gannawaa..... :yes:

    Uba awilla, amma thaththagee salli walin internet aran, keyboard eka issaraha edan, card board weerakam penwana hiwaleknee bola.....!! :lol: :P :rofl::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    aneeeeeee gon pako.. privet bus thiyana hinda thama api welawatawath thanakata yanne... langama bus hariyata wada karanwa wage.. bus wala gasthu hithana hithna widihata minisunta denne nah ne,..... yamak karana minsunwa wa hallu karala katha karanna epa ban..

    umbala wage nikan gewal walata wela nikan kalti kurumbba bibi mahinda ge jangi honda kollo neme un..... datha mahsiyen keeyak hari hoya ganna un.... laptop koehe wikunuwath ekama kathandare thama.. usa wain gaththa echcaramai.. ewa electrnic badu.. ewa la dosha thiyenne puluwan...

    gonek wage thrak genna epa.. onna matth malaaninawa..

    hari deyak kiyahan mata adu tharamey umbe hondak wath meke inna unta pennanna


    Oya moodayata kiyanawata wadaa hodai ban, kata galaka athulla gannawaa..... :yes: OL karana ekaanee..... Ithin api ewasagena mugee sigithi athal dihaa balaagena emu..... :yes: :D :) :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    nodanna magul walata kata danna awith urajge kalisama galawuna :lol:

    Kalisama galaunee kaageda kiyalaa ubata amuthuwen kiyanna onaa nahanee ban..... :lol: :P :rofl:


    Edit Tags Tags
    ගෙඩි නැති ජනේලේ, නකදී පුසී, නා ගැනීම, පන්ඩෝස් විකා, පල් පොකා, පොල් බූරැවා, පොල්ලල්ලෑ මුගේ, ලොල්, වින්ඩෝස්8 නැවෙයි, hora pol windows8, jonige gedi 2 win8 gawa, pol engineer, win 8 ගේ කලටි පොල් දෙක, win8 ගේ පොල් කඩේ, win8 පොලෙ යයි, win8ge kurumbetti deka, windows 8 ගැබිනියක්, windows8 චූ කොල්ලා, windows8 පොල් බෑ මූණා, windows8 ata nathi gemba, windows8 balu patiya, windows8 bite thread, windows8 fake account, windows8 hora account, windows8 kari ponnaya



    Tags tika dakkahama therenawanee ban.......!! :rofl::rofl::P:P:lol::lol:
     

    'windows8

    Banned
    Dec 22, 2010
    11
    4
    0
    අනේ අයියේ මම කරන්නෙ මහින්දගේ කුස්සියේ පොල් ගාන එක. මට ඉතින් ගැලවෙන්න කලිසමක් නෑනේ. මම මුකුත් යටට අදින්නේ නෑ.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    හොරෙන් පොල් කඩලා විකුණනවාට වඩා ලැප්ටොප් විකුණන එකනම් නම්බුයි මචන්.

    උඹ වගේ ෆේක් හද හද, ඒවායින් උඹටම රිප්ලයි කර කර, කුණු හරපෙන් -රෙප් දි දී, බොරුවට ඉංජිනියර් කියාගෙන ඉන්න උඹට වඩා නම් ඌ දස දහස් ගුණයක් නම්බුකාරයි.

    උඹට උඹ කොන්ද පණ නැති නපුන්සකයෙක් කියලා තේරෙන්නෙ නැත්තෙ පොඩි වැඩි හින්දා වෙන්න ඕනා. තව ටිකක් වයසට ගිහිල්ලා ඔය පොඩියට තියෙන ඒව තව ඩිංගක් විතර ලොකු වුනාම සමහරවිට තේරෙයි. :lol::lol:


    Okata puluwan ochchara thamai ban.... :yes: Amma thaththa kanna bonna denakam hodai ithin..... :yes: Eta passee thamai okata therennee......!!
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    urajne machan kalisama galawagena cha wune. paw uraj lajjawata panala gihin :lol:

    nathnam naththal walata lap wikunanna gewal gane yanawa hari ada bus eke konda kama karanawa athi


    Anee booru patiyo, 2day man koheda giye mokada kare kiyala danne nathnam, ape DJRam or Migara gen ahala balapan...... :yes: Thoo methana man log out wenakam balan edala awith pol talk denawata man mokak karannada....?? Uba wagee gedarata welaa pinata kaawata, api kanne hamba karan.... :yes: