windows8 මේ කියන්නේ මානසික අසහනයක් තියෙන එකෙක්. යෙහෙලි fake id එකක් කියලා හදාගෙන කිසිම ලැජ්ජාවක් නැතිව කුනු හරුප දැම්මා එලකිරි එකේ. මේ වගේ කුණු හරුප ලියන්න මූට මොකක් හරි මානසික ආතතියක් ඇති.![]()
ඊයේ කලිසම ගලවන් ලැප්ටොප් විකුනන්න ගිය Uraj ට කලිසම ඇද ගන්න අදයි මතක් වෙලා තියෙන්නේ![]()



උබට තාම මතක් උනේ නෑ නේද ?????![]()

මට එළකිරි එකේ වෙනත් කිසිම id එකක් නැහැ කියල බොහොම වගකීමෙන් කියනවා
අනිත් අය වගේ පහත් තත්වයට මම පත් වෙන්නේ නැහැ බොහොම වැදගත් විදියට දේශපාලනේ කරනවා
humanoid කියන කෙනා කඩේ යන්නේ කාටද කියල මුළු එළකිරි එකම දන්නවා
I'm posting only useful political threads No fake news, mada & pacha






















JOKE FOR THE X'mas!!!උබව අමතක උනා මචන්, උබ හැමදාම කලිසම ගලවන්නේ ඉන්නේ![]()
අර විමල් විරවංශ ශර්ට් එකේ ජාතික කොඩිය ගහ ගත්තම දේශ ප්‍රේමි වෙනව කියල හිතනව වගේ ඒ ගොඩෙම මී හරකෙන් ඇවෙටර් එකට ජාතික කොඩිය දාගත්ත පලියට දේශ ප්‍රේමි කියල හිතන එකත් පුදුමයක් නෙමේනේ.........
ඔහොමම පලයන් දැක්මෙන් පොඩී කියල හිතල සෙට් උනාම තරු පෙනේන දවසක් එයි
rata pawa dena suddonta dena kalakanninta kade yanne kawuda kiyala mama amuthuwen kiyanna ona nahane
නොදන්න මගුල් කථා කරල ටින්කිරි ගාගන්නෙ නැතුව පැත්තකට වේලා හිටියනම් හොද නැත්ද......???
උඹ මහ ලොකුවට කඩේ යන ආණ්ඩුවේ මහා දේශමාමක දේශප්‍රෙමී ඇමතිතුම එයාගෙම පක්ශේ කෙනෙක් කල්පිටියේ දුපත ඔය කියන සුද්දන්ට විකුනන්න අවස්තාව දෙන්න ලැබුන කෝටි 7ක කොමිස් එකෙන් තමන්ගේ ගාන හම්බුනේ නෑ කියල එ කෙනව පක්ශේන් එලියට දැම්ම කියල දන්නව ඇතිනේ.......
ඔය 1ක් විතරයි...
මල්ලි කවුරු කවුරුත් ලගදිම දැනගනි සිංහ හම පොරවන් ඉන්න නරි කවුද කියල

nari tiakayi kalawaddo tikayi elipitama inne
nikan pacha nokiya kalisamak dagena waren![]()



මට එළකිරි එකේ වෙනත් කිසිම id එකක් නැහැ කියල බොහොම වගකීමෙන් කියනවා
අනිත් අය වගේ පහත් තත්වයට මම පත් වෙන්නේ නැහැ බොහොම වැදගත් විදියට දේශපාලනේ කරනවා
humanoid කියන කෙනා කඩේ යන්නේ කාටද කියල මුළු එළකිරි එකම දන්නවා
windows8 I suggest you create a website so you can spread your views/ideas to the entire world.
මම කියන්නෙ පචනම් හොයල බලහන් විමල් අචල ජාගොඩව පක්ශෙන් අයින් කරලද නැත්ද කියල...ඕවා අයි.ටී.එන් එකේ රුපවහිනියේ කියන්නෙ නෑ![]()
wimalge party eke internal case anduwata adala naha
ratata adalath naha


