~~~එළකිරි සහ මම~~~

tharakacm

Well-known member
  • Apr 17, 2007
    949
    262
    83
    Colombo

    යාලුවනේ ඔයාලට මගේ ID එක එච්චරම දැකල පුරුදු නැතුව ඇති.
    ඒ උනාට මම එළකිරි එකට join උනේ 2007 විතර. එත් මම වැඩිය එළකිරි එකේ threads දැම්මේ නෑ.
    එකට හේතුව උනේ මම පහුගිය කලේ ගොඩක් busy වෙලා හිටපු නිසා.
    එත් මම එළකිරි එකේ යාලුවන්ගෙන් මම නොදන්නා ගොඩක් දේවල් ඉගෙන ගත්තා.
    ඉතින් මම හිතුව මම දන්නා දේවල් ටිකක් ඔයාලත් එක්ක බෙදා ගැන.
    එක නිසා මම ගොඩක් busy උනත් මීට පස්සේ පුළුවන් හැම වෙලාවකම ඔයාල වෙනුවෙන් threads දාන්න බලන්නම්.
    මම ඊයේ මගේ 1st පොස්ට් එක විදියට මේක දැම්මා

    http://www.elakiri.com/forum/showthread.php?t=1160965

    ඉතින් ඔයාල මව සාදරයෙන් පිළිගනීවි කියල මම හිතනවා


    :):):):):)
     

    SLSUN

    Member
    එල වැඩේ පටන්ගමු

    000204AE.gif