එළකිරි සාමාජිකයන්ගේ වයස් සංගණනය

උඹලා අයිති වෙන Age Category එක මොකක්ද?

  • අවුරුදු 15 ට අඩු

    Votes: 9 3.7%
  • අවුරුදු 15 - 19

    Votes: 9 3.7%
  • අවුරුදු 20 - 24

    Votes: 25 10.2%
  • අවුරුදු 25 - 29

    Votes: 61 24.9%
  • අවුරුදු 30 - 34

    Votes: 83 33.9%
  • අවුරුදු 35 - 39

    Votes: 38 15.5%
  • අවුරුදු 40 ට වැඩි

    Votes: 20 8.2%

  • Total voters
    245

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,002
    153,034
    113
    මං දන්න විදිහට Solo Rider මැතිතුමා තමයි කිරියේ ඉන්න වයසකම සාමාජිකයා. වයස අවුරුදු 94 ක් වෙනවා. :yes: ඒ හින්දා එතුමගෙ වයසට ගරු කරලා කතා කරන්න. :)

    134656804_151578163427763_4449121610776568030_n.jpg


    mqdefault.jpg
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මං දන්න විදිහට Solo Rider මැතිතුමා තමයි කිරියේ ඉන්න වයසකම සාමාජිකයා. වයස අවුරුදු 94 ක් වෙනවා. :yes: ඒ හින්දා එතුමගෙ වයසට ගරු කරලා කතා කරන්න. :)

    134656804_151578163427763_4449121610776568030_n.jpg


    mqdefault.jpg
    මම තමා වයසින් අඩුම සාමාජිකයා. මට ඕනේ එකක් කියල කතා කරන්න :angry::angry:
     

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    Dan api vayasai bn.. samahara velavata 2009/10 mage parana account eken dapu comments threads dakiddi duka hithenava
    මට 2006, 2007, 2008, 2009 වගේ කාලෙදි A-Level කරපු එකෙක් වෙන්න තිබ්බනම් සුපිරි කියලා හිතෙනවා බං.
    (1986, 1987, 1988, 1989 යෙ වගේ ඉපදුණු කට්ටිය)
    ඒ කට්ටියට තමා සුපිරිම life එකක් තිබ්බේ. ලංකාවේ Music Industry එකත් සුපිරිම level එකේ තිබ්බෙ ඒ කාලේ. Cricket වලත් සුපිරිම කාලේ තමා ඒ කාලේ. යුද්දෙත් ඉවර වීගෙන ආවේ. Smartphones තිබ්බෙත් නෑ. හැබැයි ඒ කාලේ හිටපු කොල්ලොන්ට දැන් ඉන්න කොල්ලොන්ටත් වඩා සුපිරි Computer Knowledge එකක් තිබ්බා. Covid තිබ්බෙත් නෑ. තරගකාරයො වැඩිය නැති හින්දා Start-up එකක් පටන්ගන්නත් තිබ්බ සුපිරිම කාලේ ඒක. අපි ඒ කාලේ 1 වසරෙ වගේ හිටියේ. ඒ උනාට මට යන්තම් වගේ මතකයි ඒ කාලේ හිටපු අයියලා මොකක් හරි වැඩක් කලාම "එළකිරි" කියලා කියන්නේ නැතුව ඒ වෙනුවට "එළකිරි.com" කියලා කිව්වේ. මාත් ඒ මතකෙන් Google එකේ Elakiri.com කියලා search කරාට පස්සේ තමා මට මේ Forum එක සෙට් උනේ. ඉස්සර හිටපු අයියලා Music Videos, Sinhala Songs එහෙම Download කරගත්තේ Elakiri එකෙන්ලු නේද? ඔය පරණ music video වල සමහර වෙලාවල් වලට මැදින් Elakiri.com කියලා කියනවා.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මං දන්න විදිහට Solo Rider මැතිතුමා තමයි කිරියේ ඉන්න වයසකම සාමාජිකයා. වයස අවුරුදු 94 ක් වෙනවා. :yes: ඒ හින්දා එතුමගෙ වයසට ගරු කරලා කතා කරන්න. :)

    134656804_151578163427763_4449121610776568030_n.jpg


    mqdefault.jpg


    94 ක් උනාට මට තාම හොදට නගිනව
    මෙව්ව වානෙ වාගෙ බඩු
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,002
    153,034
    113
    16 + ne. walak wath balanna thahanam
    එහෙනම් ලොකු අවුලක් නෑ, වැල් නෙවේ ඒ මට්ටමට තියන සම්භාව්‍ය ෆිල්ම් එකක් බලන්න. Blue is the warmest colour බලන්න.:yes: solo මහත්තයගෙත් ආසම ෆිල්ම් එක තමයි ඕක. 😊