එළකිරි සාමාජිකයන් දෙදෙනෙකුගේ අතිනත ගැනී&

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
මී හරකා යනු සතෙකි. කකුල් සතරකි. මඩේ ලගින්න‍ය කැමතිය.අං දෙකක් ඇත. තණකොළ කයි.
220px-Water_Buffalo.jpg

ගෙදරින් පැනලා ගිය මී හරකා ගැන නෝනා දුකෙන්

තමන්ගේ ගොවිපොළෙන් පලාගොස් ඇති මාස 7ක් වයසැති මීගව පැටවකු සොයා දෙන ලෙස ඕබර්න්හි ගෙවිලියක් හැඬූ­ කඳුළින් ඉල්ලා සිටියි. ඇයට අයත් කැලෑබද ගොවිපොළක සිටි මේ පැටවා කිසියම් දෙයකට බියවී රඳවා සිටි කූඩුවේ ‍ෙදාරද කඩාගෙන පලා ගොස් ඇතැයි හිමිකාරිනිය වන චාර්ලට් කේට්ස් කීවාය.

මේ පැටවා කුළෑටි සතෙකු නිසා කෙනෙකු කතා කළ සැණින් ළඟට පැමිණෙන්නේ නැති බවද ඇය කීවාය. නිතරම අධික වේගයෙන් වාහන ගමන් කරන මහාමාර්ග තිබෙන නිසා මේ සතාගේ ඉරණම ගැන චාර්ලට් අතිමහත් බියකින් පසුවේ.
19032_3.jpg

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    පූස්;15064798 said:

    1264091579_kirk_rofl.gif
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,148
    5,036
    113
    -In Darkness-
    මේ කිනම් පයන්නක්ද පවසන්නේ??? තවත් ආතල් එකක් දෙන්න එකෙක් ඇවිත් වගේ :lol::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    පූස්;15064935 said:

    ටිටි වොශ් එකක් දාන්න ගියා මෙ එ ටිකට ආවෙ එලකිරියෙ උන්ට කියලා යන්න ලොල් :rofl::rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    මී හරකා;15064949 said:
    :frown: මී හරකා :oo:
    අඩො තැන්ක්ස් බන් මට කියන්න බැරි උනා එලකිරියෙ උන්ට උබට මතක් වෙලා කියපු එකට බොහොම ස්තිතියි:yes::cool:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,148
    5,036
    113
    -In Darkness-
    පූස්;15064964 said:
    අද ඉස්පෙසල් වොස්. ෆස්ට් ඩේ නේ :P

    ඔව්. ඕකා ඉන්න දිහාවට වතුර නෑ. අරපිරිමැස්මෙන් නාන්නත් එපැයි. ඉතින් හොඳම විකල්පය ඕක තමා :rofl::rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ටිටි වොශ් එකක් දාන්න ගියා මෙ එ ටිකට ආවෙ එලකිරියෙ උන්ට කියලා යන්න ලොල් :rofl::rofl:
    මනාලයා ඇවිත්...............

    දෙකක් දාගමුද?:baffled::baffled:
    නැත්තං පර්ෆෝමන්ස් අඩු වෙයි නේ උඹේ..............:baffled::rofl: