මම Ridila™ කටිය ආදරේට කියන්නේ රිදිලා කියලා. සමහරු නම් කියන්නේ මම ජීවිතේ අනිත් මිනිස්සුන්ගේ දියුණුව දැකලා ඉරිසියාවේ, කුහක කමේ රිද්දෝගෙන මේ නම දාගත්තා කියලා.
ඇත්ත බං. මම මෙලෝ වැඩකට නැති එකෙක්. උදේට කුඩයක් යට සිම් විකුණනවා, සයිඩ් බිස්නස් එකක් හැටියට බාම් විකුණනවා, රෑට නයිට් කඩේට කොත්තු ගහනවා.