එළකිරි සාමාජිකයින්ගේ වෘත්තියන්

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මම Ridila™ කටිය ආදරේට කියන්නේ රිදිලා කියලා. සමහරු නම් කියන්නේ මම ජීවිතේ අනිත් මිනිස්සුන්ගේ දියුණුව දැකලා ඉරිසියාවේ, කුහක කමේ රිද්දෝගෙන මේ නම දාගත්තා කියලා.

    ඇත්ත බං. මම මෙලෝ වැඩකට නැති එකෙක්. උදේට කුඩයක් යට සිම් විකුණනවා, සයිඩ් බිස්නස් එකක් හැටියට බාම් විකුණනවා, රෑට නයිට් කඩේට කොත්තු ගහනවා. :D:D:D:D:D
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    මම නම් අහලා තියෙන හැටියට උබ Medicine ලු කරන්නේ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මම නම් අහලා තියෙන හැටියට උබ Medicine ලු කරන්නේ.

    කවුද බං ඔය බොරුව කිව්වේ. දෙයියම් පල්ලා මම මෙඩිකල් ස්‍ටුඩන්ට් කෙනෙක් නෙමෙයි බං. මම මෙඩිකල් ස්‍ටුඩන්ට් කෙනෙක් නම් මම හත්කඩකට පැලිලා මැරෙන්න ඕනේ. කවුද ඔය බොරුව කියලා මාව වැදගතෙක් කරන්න දඟලන පාහරයා.
    :angry::angry::angry: :growl::growl::growl::growl: :frown::frown:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    කවුද බං ඔය බොරුව කිව්වේ. දෙයියම් පල්ලා මම මෙඩිකල් ස්‍ටුඩන්ට් කෙනෙක් නෙමෙයි බං. මම මෙඩිකල් ස්‍ටුඩන්ට් කෙනෙක් නම් මම හත්කඩකට පැලිලා මැරෙන්න ඕනේ. කවුද ඔය බොරුව කියලා මාව වැදගතෙක් කරන්න දඟලන පාහරයා.
    :angry::angry::angry: :growl::growl::growl::growl: :frown::frown:

    :angry: බොරු කියන්න එපා බන්.
    උබනේ අර දොස්තර thread එකේ බෙහෙත් ගැන විස්තර දාන්නෙත් අනෙක් account එකෙන්? :P
    අපිට ආරන්චියි බන් ඔක්කොම. :rofl::rolleyes:
     
    thanujaka

    Well-known member
  • මම චූන් පාන් වෙළදාම තමයි කරන්නේ...
    මේ මම වෙලක් ළඟ නවත්තලා සුරුට්ටුවක් ගහනකොට ගත්ත ෆොටෝ එකක්..
    හැඩයිද මම..::D

    avatar123679_11.gif
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    රත්තරං;18544233 said:
    අයින් කරල දැම්ම.. උබ අහපු නිසා කිව්වේ

    මේකේ මම පර්සනලි දන්න උන් අම්බානක ඉන්නවා බන් දැන්
    ඔය එකෙක් දෙන්නෙක් ඉන්නවා බෝක්කු අස්සේ කාවයියෝ අල්ල අල්ල ඉදලා කම්පියුටර් ගත්තු.. සෙකන්ඩ් හෑන්ඩ් කම්පියුටර් රුපියල් 5000ට විකුනලා රුපියල් 20ට ඉන්ටනෙට් පැකේජ් තියෙන එකේ වැරැද්ද තමා බන් ඔය

    උබ මේ ත්‍රෙඩ් එක දැම්මට සාර්තක නෑ බන්.. මේකේ තම්න්ගේ අනන්‍යතාව 100ට 100ක් ම එලිපිට තියාගෙන ඉන්නේ යුරාජ්, sachith, scurvy, විතරයි බන්

    සිරාවට මේකේ උන්ට කවුද කින්ද මන්ද කිව්වොත් වෙලාව බලලා පු#ම ඇරලා තියේවි. :growl::growl::growl:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    රත්තරං;18544233 said:
    අයින් කරල දැම්ම.. උබ අහපු නිසා කිව්වේ

    මේකේ මම පර්සනලි දන්න උන් අම්බානක ඉන්නවා බන් දැන්
    ඔය එකෙක් දෙන්නෙක් ඉන්නවා බෝක්කු අස්සේ කාවයියෝ අල්ල අල්ල ඉදලා කම්පියුටර් ගත්තු.. සෙකන්ඩ් හෑන්ඩ් කම්පියුටර් රුපියල් 5000ට විකුනලා රුපියල් 20ට ඉන්ටනෙට් පැකේජ් තියෙන එකේ වැරැද්ද තමා බන් ඔය

    උබ මේ ත්‍රෙඩ් එක දැම්මට සාර්තක නෑ බන්.. මේකේ තම්න්ගේ අනන්‍යතාව 100ට 100ක් ම එලිපිට තියාගෙන ඉන්නේ යුරාජ්, sachith, scurvy, විතරයි බන්

    :no: යුරාජ්, සචියා 100% එලිපිට තියාගෙන ඉන්න එවුන් නෙවෙයි, උන්ගේ බිජ්ජවල් තාම අපි දැක්කේ නෑ. :(
    ස්කර්වියා නම් 100% ඔක්කොම එලිපිට තමයි.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    :angry: බොරු කියන්න එපා බන්.
    උබනේ අර දොස්තර thread එකේ බෙහෙත් ගැන විස්තර දාන්නෙත් අනෙක් account එකෙන්? :P
    අපිට ආරන්චියි බන් ඔක්කොම. :rofl::rolleyes:

    මොකක්?? මම මෙච්චර දිවුරලත් තොපිට පිලිගන්න බැරිනම් නිකන් හිටපන් බං. :angry::angry: :frown::frown::frown: :growl::growl::growl::growl::growl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    :no: යුරාජ්, සචියා 100% එලිපිට තියාගෙන ඉන්න එවුන් නෙවෙයි, උන්ගේ බිජ්ජවල් තාම අපි දැක්කේ නෑ. :(
    ස්කර්වියා නම් 100% ඔක්කොම එලිපිට තමයි.

    :rofl::rofl::rofl: :lol::lol: සචියට මෙහෙම එකක් නෑ කියලා නේද කියන්නේ. දැක්ක ගමන් දූවන් ඒවි :lol::lol:
     
    Hansa13

    Member
    Jan 26, 2013
    562
    30
    0
    මං වෘත්තීමය වශයෙන් මැරෙන්න ඉන්න මිනිස්සුන්ට සියදිව් නසාගන්න උපදෙස් දෙනව :dull: :dull:
    මේ තියෙන්නෙ මගෙ පින්තූරෙ
    profilepic463845_2.gif

    muta pissuda koheda.. hama thanama kanawa awila... e wage..
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    Dr Ridila™ :dull:

    :nerd::nerd::nerd: :no::no::no::no: එහෙම ID එකක් ඒ ත්‍රෙඩ් එකේ නෑනේ බං. කවුද මගේ ID එක ඉස්සරහට ඔහොම කෑල්ලක් දාගෙන ආව එකා. මම ඒ ත්‍රෙඩ් එක බම්ප් කරන්නේවත් හැකා යාලුවා නිසා සහ VM ගහලා ත්‍රෙඩ් එක බම්ප් කරලා උඩින් තියපන් කිව්ව නිසා බං. ඕකේ Part I කාලේ අපි තමා ත්‍රෙඩ් එක උඩින් තිබ්බේ. නැත්නම් මම ඒ ත්‍රෙඩ් එකේ ඉන්න වටින එකෙක් නෙමෙයි බං. :rolleyes::rolleyes: