එළකිරි සාමාජිකයින්ගේ වෘත්තියන්

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    :nerd::nerd::nerd: :no::no::no::no: එහෙම ID එකක් ඒ ත්‍රෙඩ් එකේ නෑනේ බං. කවුද මගේ ID එක ඉස්සරහට ඔහොම කෑල්ලක් දාගෙන ආව එකා. මම ඒ ත්‍රෙඩ් එක බම්ප් කරන්නේවත් හැකා යාලුවා නිසා සහ VM ගහලා ත්‍රෙඩ් එක බම්ප් කරලා උඩින් තියපන් කිව්ව නිසා බං. ඕකේ Part I කාලේ අපි තමා ත්‍රෙඩ් එක උඩින් තිබ්බේ. නැත්නම් මම ඒ ත්‍රෙඩ් එකේ ඉන්න වටින එකෙක් නෙමෙයි බං. :rolleyes::rolleyes:

    Nikan marisiya danna ennepa harida? expose karanawa :dull:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    Nikan marisiya danna ennepa harida? expose karanawa :dull:

    මම කාටවත් වරදක් කරලා නෑ, කාවවත් වට්ටන්න අකුල් හෙලන්න කතා කියලා නෑ, ගොඩක් බහුතරේ වගේ ජීවිතේ නැති දේවල් මට තියෙනවා කියලා පුරම්බාලා නෑ. ඒ නිසා මම බය නෑ. :dull::dull::D:D
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    මම Ridila™ කටිය ආදරේට කියන්නේ රිදිලා කියලා. සමහරු නම් කියන්නේ මම ජීවිතේ අනිත් මිනිස්සුන්ගේ දියුණුව දැකලා ඉරිසියාවේ, කුහක කමේ රිද්දෝගෙන මේ නම දාගත්තා කියලා.

    ඇත්ත බං. මම මෙලෝ වැඩකට නැති එකෙක්. උදේට කුඩයක් යට සිම් විකුණනවා, සයිඩ් බිස්නස් එකක් හැටියට බාම් විකුණනවා, රෑට නයිට් කඩේට කොත්තු ගහනවා. :D:D:D:D:D










    :dull::dull::dull::dull::dull:



    otus
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    මන් එල්.කේ.එස්..
    මේකේ ඉන්න සීනියර් අනාතයෝ ඔක්කොම වගේ දන්නවා..
    ඔය ෆේක් දෙතුන් දෙනෙකුත් දන්නවා..

    එතොට...



    මේ ඉන්නේ මන්..batman එකේ ජෝකර් දන්නවනේ...අහ...


    දැට්ස් මි පුතාල....
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මන් එල්.කේ.එස්..
    මේකේ ඉන්න සීනියර් අනාතයෝ ඔක්කොම වගේ දන්නවා..
    ඔය ෆේක් දෙතුන් දෙනෙකුත් දන්නවා..

    එතොට...



    මේ ඉන්නේ මන්..batman එකේ ජෝකර් දන්නවනේ...අහ...


    දැට්ස් මි පුතාල....

    මචං මූ එල්.කේ.එස්. ලයිට් කණු යට පොඩි කොල්ලන්ට කලිසම පාත් කරලා ගලක් දෙකක් කපාගෙන ජීවිතේ ගැටගහගන්නේ. :rofl::rofl::rofl: :lol::lol:
     

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    මම
    profilepic18756_1.gif

    ඔින කලු ගලක් කඩනවා
    profilepic18756_1.gif
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මගේ නම කසුන්.

    වුර්තිය : අල්ලපු වත්තෙ වැටෙන පොල් හොරෙන් අහුලාගෙන විකිනීම.




    මේ තියෙන්නෙ මගේ පොටෝ එකක්.

    760e51be10d8c21d5809cd8984937ff0.jpg
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මම කාටවත් වරදක් කරලා නෑ, කාවවත් වට්ටන්න අකුල් හෙලන්න කතා කියලා නෑ, ගොඩක් බහුතරේ වගේ ජීවිතේ නැති දේවල් මට තියෙනවා කියලා පුරම්බාලා නෑ. ඒ නිසා මම බය නෑ. :dull::dull::D:D

    :P:P:P
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    :lol:


    otuwanta kiyla puke dagatta ewa amatakay wage ah

    :rofl::rofl:

    සහෝට ඔ‍ටුවොත් ගල් කැපුවද. මලා එතකොට zoophelia හිටං තියෙනවද? දැන් නම් මෙල්බර්න් වල කැන්ගරුවෝ වෙන්ටෑ ගල් කපන්නේ. :P
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මම මචං :yes:,
    මගේ ශාකාවල් රට වටේම තියනවා :eek:,
    බුට් කාපු කොල්ලන්ට බියර් පෙවීම තමයි විනෝදාංශය :baffled: