oyage nama Ruwandika Bandara.expose kara ganna oanada?
ඔය මුගේ ෆේස් බුක් එකේ තියන නමනේ පොන්ස්. ඇත්ත නම වෙනත් එකක්. ඕක කියන්නද ෆේක් එකක් අටවන් ආවේ.



oyage nama Ruwandika Bandara.expose kara ganna oanada?



![]()
එහෙම ID එකක් ඒ ත්රෙඩ් එකේ නෑනේ බං. කවුද මගේ ID එක ඉස්සරහට ඔහොම කෑල්ලක් දාගෙන ආව එකා. මම ඒ ත්රෙඩ් එක බම්ප් කරන්නේවත් හැකා යාලුවා නිසා සහ VM ගහලා ත්රෙඩ් එක බම්ප් කරලා උඩින් තියපන් කිව්ව නිසා බං. ඕකේ Part I කාලේ අපි තමා ත්රෙඩ් එක උඩින් තිබ්බේ. නැත්නම් මම ඒ ත්රෙඩ් එකේ ඉන්න වටින එකෙක් නෙමෙයි බං.
![]()

Ow..meke inna unge kuhakakama penawa me thread eke reply tika dakkahama![]()




Nikan marisiya danna ennepa harida? expose karanawa![]()




උඹ තාරාවො හදනව කියන්නෙ ඇත්තද?Nikan marisiya danna ennepa harida? expose karanawa![]()

මම Ridila™ කටිය ආදරේට කියන්නේ රිදිලා කියලා. සමහරු නම් කියන්නේ මම ජීවිතේ අනිත් මිනිස්සුන්ගේ දියුණුව දැකලා ඉරිසියාවේ, කුහක කමේ රිද්දෝගෙන මේ නම දාගත්තා කියලා.
ඇත්ත බං. මම මෙලෝ වැඩකට නැති එකෙක්. උදේට කුඩයක් යට සිම් විකුණනවා, සයිඩ් බිස්නස් එකක් හැටියට බාම් විකුණනවා, රෑට නයිට් කඩේට කොත්තු ගහනවා.![]()





මම කාටවත් වරදක් කරලා නෑ, කාවවත් වට්ටන්න අකුල් හෙලන්න කතා කියලා නෑ, ගොඩක් බහුතරේ වගේ ජීවිතේ නැති දේවල් මට තියෙනවා කියලා පුරම්බාලා නෑ. ඒ නිසා මම බය නෑ.![]()



otuwanta kiyla puke dagatta ewa amatakay wage ah


