සහෝට ඔටුවොත් ගල් කැපුවද. මලා එතකොට zoophelia හිටං තියෙනවද? දැන් නම් මෙල්බර්න් වල කැන්ගරුවෝ වෙන්ටෑ ගල් කපන්නේ.![]()
LKS අදත් ලිඳේ...

සහෝට ඔටුවොත් ගල් කැපුවද. මලා එතකොට zoophelia හිටං තියෙනවද? දැන් නම් මෙල්බර්න් වල කැන්ගරුවෝ වෙන්ටෑ ගල් කපන්නේ.![]()

මම මචං,
මගේ ශාකාවල් රට වටේම තියනවා,
බුට් කාපු කොල්ලන්ට බියර් පෙවීම තමයි විනෝදාංශය![]()

උඹේ පපරේ නං හොදයි ආතල් එකට ගස ගස ඉන්න..
ලාබත් එක්කනේ..![]()

තනුජකට කියල අපහස නඩුවක් දානවා ඔව් 
තනුජකට කියල අපහස නඩුවක් දානවා ඔව්
ඔය මචං කොහෙද

වැඩක් ගන්නහ් පුලුවන් හොද ත්රිඩ් එකක් කාබසිනිය වෙලාහ්![]()


ආ බොල වයිමෝ..
උඹ දන්නේ නැද්ද උඹේ පපරේ තියෙන්නේ කොහෙද කියල...![]()
උලමෝ තෝ කොහෙද කියල ඇහුවේසිරාවට මේකේ උන්ට කවුද කින්ද මන්ද කිව්වොත් වෙලාව බලලා පු#ම ඇරලා තියේවි.![]()


උලමෝ තෝ කොහෙද කියල ඇහුවේ


අනේ එක්ස්පෝස් කරන්නකෝ... ඔන්න බටර් කාලකුත් අරන් එන්න හොදේoyage nama Ruwandika Bandara.expose kara ganna oanada?


ඔය මුගේ ෆේස් බුක් එකේ තියන නමනේ පොන්ස්. ඇත්ත නම වෙනත් එකක්. ඕක කියන්නද ෆේක් එකක් අටවන් ආවේ.![]()




පව් බන්.. උගේ ආතල් කඩන්න එපාඒ දාලා තියෙන රැකියා තුනම සමාජ සම්මතයන්ට විරුද්ද වැරදි රැකියාවල් නෙමේ.. ඒ නිසා වැඩකට නැති එකෙක් කියන එක පිලිගන්න බෑමම Ridila™ කටිය ආදරේට කියන්නේ රිදිලා කියලා. සමහරු නම් කියන්නේ මම ජීවිතේ අනිත් මිනිස්සුන්ගේ දියුණුව දැකලා ඉරිසියාවේ, කුහක කමේ රිද්දෝගෙන මේ නම දාගත්තා කියලා.
ඇත්ත බං. මම මෙලෝ වැඩකට නැති එකෙක්. උදේට කුඩයක් යට සිම් විකුණනවා, සයිඩ් බිස්නස් එකක් හැටියට බාම් විකුණනවා, රෑට නයිට් කඩේට කොත්තු ගහනවා.![]()


ආ මම තිඹිරිගස්යායේ නේ හුටමියේ..
එත් මචං එවෙන්නේ නං මොරටුවේ..
උඩ තට්ටුවට ගියාම මූදු හුළගක් වැඩි වැඩි පට්ට සැප..![]()

හප්පට ... මැද පොස්ට් ටික දැන් දැක්කෙහ් කියහන්කෝමත් කියවන් ආවා බං. මැද්දේ මහා ගාල ගෝට්ටියක්. ඉතින් ආතල් එකක් ගන්න සෙට් උනා. උඹත් වාඩිහ් වෙයන්හ් මචන්හ් හත්හ් අටහ් පොලහ් කින්හ් හ් හ් හ් හ් හ්හ් හ් හ් හ්හ්![]()
