එළකිරි සාමාජිකයින්ගේ වෘත්තියන්

thanujaka

Well-known member
  • මම මචං :yes:,
    මගේ ශාකාවල් රට වටේම තියනවා :eek:,
    බුට් කාපු කොල්ලන්ට බියර් පෙවීම තමයි විනෝදාංශය :baffled:

    උඹේ පපරේ නං හොදයි ආතල් එකට ගස ගස ඉන්න..
    ලාබත් එක්කනේ..:rofl:
     

    Deathstroke

    Member
    Feb 18, 2013
    464
    49
    0
    avatar461499_2.gif


    පොඩි නයිට් කඩේකුයි
    පොඩී ගඩොල් බිස්නස් එකකුයි කරන්නෙ
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    වැඩක් ගන්නහ් පුලුවන් හොද ත්‍රිඩ් එකක් කාබසිනිය වෙලාහ් :(
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    උඹේ පපරේ නං හොදයි ආතල් එකට ගස ගස ඉන්න..
    ලාබත් එක්කනේ..:rofl:

    :angry::angry: තනුජකට කියල අපහස නඩුවක් දානවා ඔව් :yes:
    ඔය මචං කොහෙද
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    වැඩක් ගන්නහ් පුලුවන් හොද ත්‍රිඩ් එකක් කාබසිනිය වෙලාහ් :(

    මත් කියවන් ආවා බං. මැද්දේ මහා ගාල ගෝට්ටියක්. ඉතින් ආතල් එකක් ගන්න සෙට් උනා. උඹත් වාඩිහ් වෙයන්හ් මචන්හ් හත්හ් අටහ් පොලහ් කින්හ් හ් හ් හ් හ් හ්හ් හ් හ් හ්හ් :rofl::rofl:
     

    thanujaka

    Well-known member
  • :frown: උලමෝ තෝ කොහෙද කියල ඇහුවේ

    ආ මම තිඹිරිගස්යායේ නේ හුටමියේ..:frown:
    එත් මචං එවෙන්නේ නං මොරටුවේ..
    උඩ තට්ටුවට ගියාම මූදු හුළගක් වැඩි වැඩි පට්ට සැප..:love:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මම Ridila™ කටිය ආදරේට කියන්නේ රිදිලා කියලා. සමහරු නම් කියන්නේ මම ජීවිතේ අනිත් මිනිස්සුන්ගේ දියුණුව දැකලා ඉරිසියාවේ, කුහක කමේ රිද්දෝගෙන මේ නම දාගත්තා කියලා.

    ඇත්ත බං. මම මෙලෝ වැඩකට නැති එකෙක්. උදේට කුඩයක් යට සිම් විකුණනවා, සයිඩ් බිස්නස් එකක් හැටියට බාම් විකුණනවා, රෑට නයිට් කඩේට කොත්තු ගහනවා. :D:D:D:D:D
    ඒ දාලා තියෙන රැකියා තුනම සමාජ සම්මතයන්ට විරුද්ද වැරදි රැකියාවල් නෙමේ.. ඒ නිසා වැඩකට නැති එකෙක් කියන එක පිලිගන්න බෑ:P:P
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ආ මම තිඹිරිගස්යායේ නේ හුටමියේ..:frown:
    එත් මචං එවෙන්නේ නං මොරටුවේ..
    උඩ තට්ටුවට ගියාම මූදු හුළගක් වැඩි වැඩි පට්ට සැප..:love:

    තිඹිරිගස්යායේ ඉදන් මොන ඉලව්වකට මොරටු යන්නේ , දවසක මෙන්න මෙහෙ වරෙන් දියවන්නාවේ එකට :love:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මත් කියවන් ආවා බං. මැද්දේ මහා ගාල ගෝට්ටියක්. ඉතින් ආතල් එකක් ගන්න සෙට් උනා. උඹත් වාඩිහ් වෙයන්හ් මචන්හ් හත්හ් අටහ් පොලහ් කින්හ් හ් හ් හ් හ් හ්හ් හ් හ් හ්හ් :rofl::rofl:
    හප්පට ... මැද පොස්ට් ටික දැන් දැක්කෙහ් කියහන්කෝ :rofl: