රත්තරං;18544761 said:පව් බන්.. උගේ ආතල් කඩන්න එපා
රත්තරං;18544767 said:ඒ දාලා තියෙන රැකියා තුනම සමාජ සම්මතයන්ට විරුද්ද වැරදි රැකියාවල් නෙමේ.. ඒ නිසා වැඩකට නැති එකෙක් කියන එක පිලිගන්න බෑ![]()



අපිනේ දන්නේ ජීවත් වෙන්න ගහන ගැටේ. සමහර දවස් වලට වේල් දෙකක් බඩ ගින්නේ. යන්තම් රෑට රෝස්පාන් කාලක් කහට එකක පොඟවන් කාලා කොට්ටේ බඩට තද කරගෙන නිදා ගන්නවා. 

රත්තරං;18544783 said:යේක ඇමෝම තම්බියා තම්බියා කියනවා![]()
මචං එකේ ඌරු මශ් කෑල්ලග් එක්ක බියර් පෝඩ්ඩක් නැද්ද? අයිස්නම් නැතත් කමක් නෑඋපවාස කරලා මහන්සිත් ඇතිනේ බොමුද සීතල වතුර වීදුරුවක්![]()
නෝ පේන් නෝ ගේන් සනා![]()
අපිනේ දන්නේ ජීවත් වෙන්න ගහන ගැටේ. සමහර දවස් වලට වේල් දෙකක් බඩ ගින්නේ. යන්තම් රෑට රෝස්පාන් කාලක් කහට එකක පොඟවන් කාලා කොට්ටේ බඩට තද කරගෙන නිදා ගන්නවා.
![]()


රත්තරං;18544840 said:මචං එකේ ඌරු මශ් කෑල්ලග් එක්ක බියර් පෝඩ්ඩක් නැද්ද? අයිස්නම් නැතත් කමක් නෑ
ඔටුවෝ තමා ඉන්නවා , ඌරෙක්ම ඕන නම් තනුජක මහතා අමතන්න 
Share Market Analyzer
Asha Phillip Brokers
Sri Lanka
වැඩක් ගන්නහ් පුලුවන් හොද ත්රිඩ් එකක් කාබසිනිය වෙලාහ්![]()

Customer Service @ Hutch
තිඹිරිගස්යායේ ඉදන් මොන ඉලව්වකට මොරටු යන්නේ , දවසක මෙන්න මෙහෙ වරෙන් දියවන්නාවේ එකට![]()

දියවන්නාවේ එකටත් මම යනවා බං එක මට මොරටුවේ එක තරං අල්ලන්නේ නෑ බං..
අඩෝ උන් ටවර් එක දෙනකොට එකට අරක්කු කවලම් කරනවද කොහෙද බං බලහන්කො වදින වැදිල්ල..![]()

