එළකිරි සාමාජිකයින්ගේ වෘත්තියන්

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    රත්තරං;18544761 said:
    :lol::lol::lol::lol::lol: පව් බන්.. උගේ ආතල් කඩන්න එපා

    ඕක කියන්නම ෆේක් එකක් අටවන් ආව හැටි බලහන්කෝ ඉතින්.ඒ පෝස්ට් එක දැම්මා දැම්මමයි බුවා මිසින්ග්.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    රත්තරං;18544767 said:
    ඒ දාලා තියෙන රැකියා තුනම සමාජ සම්මතයන්ට විරුද්ද වැරදි රැකියාවල් නෙමේ.. ඒ නිසා වැඩකට නැති එකෙක් කියන එක පිලිගන්න බෑ:P:P

    :cool::cool: :D:D:D අපිනේ දන්නේ ජීවත් වෙන්න ගහන ගැටේ. සමහර දවස් වලට වේල් දෙකක් බඩ ගින්නේ. යන්තම් රෑට රෝස්පාන් කාලක් කහට එකක පොඟවන් කාලා කොට්ටේ බඩට තද කරගෙන නිදා ගන්නවා. :(:(
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    රත්තරං;18544783 said:
    යේක ඇමෝම තම්බියා තම්බියා කියනවා:(:(:(:(:(

    උපවාස කරලා මහන්සිත් ඇතිනේ බොමුද සීතල වතුර වීදුරුවක් :eek:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :cool::cool: :D:D:D අපිනේ දන්නේ ජීවත් වෙන්න ගහන ගැටේ. සමහර දවස් වලට වේල් දෙකක් බඩ ගින්නේ. යන්තම් රෑට රෝස්පාන් කාලක් කහට එකක පොඟවන් කාලා කොට්ටේ බඩට තද කරගෙන නිදා ගන්නවා. :(:(
    නෝ පේන් නෝ ගේන් සනා

    කවද හරි ඉර පායයිනේ... උත්සහ කරපන්..
    :yes::yes:
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    රත්තරං;18544840 said:
    මචං එකේ ඌරු මශ් කෑල්ලග් එක්ක බියර් පෝඩ්ඩක් නැද්ද? අයිස්නම් නැතත් කමක් නෑ

    :no:ඔටුවෝ තමා ඉන්නවා , ඌරෙක්ම ඕන නම් තනුජක මහතා අමතන්න :lol:
     

    thanujaka

    Well-known member
  • තිඹිරිගස්යායේ ඉදන් මොන ඉලව්වකට මොරටු යන්නේ , දවසක මෙන්න මෙහෙ වරෙන් දියවන්නාවේ එකට :love:

    දියවන්නාවේ එකටත් මම යනවා බං එක මට මොරටුවේ එක තරං අල්ලන්නේ නෑ බං..
    අඩෝ උන් ටවර් එක දෙනකොට එකට අරක්කු කවලම් කරනවද කොහෙද බං බලහන්කො වදින වැදිල්ල..:nerd:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    දියවන්නාවේ එකටත් මම යනවා බං එක මට මොරටුවේ එක තරං අල්ලන්නේ නෑ බං..
    අඩෝ උන් ටවර් එක දෙනකොට එකට අරක්කු කවලම් කරනවද කොහෙද බං බලහන්කො වදින වැදිල්ල..:nerd:

    අපෝ උඹ මහ බේබද්දෙක්නේ බං :baffled::baffled: