අපෝ බන්. උඹලගේ customer service නම් අන්තිමයි බන් දැන් අවුරුදු 2කට කලින් නම්. දැන් නම් කොහොමද දන්නේ නෑ.
උඹලා හුච් සිම් වලින් මල් කඩනවද සහෝ? නොදකින්.



අපෝ බන්. උඹලගේ customer service නම් අන්තිමයි බන් දැන් අවුරුදු 2කට කලින් නම්. දැන් නම් කොහොමද දන්නේ නෑ.



අපෝ උඹ මහ බේබද්දෙක්නේ බං![]()

බොන්න ඕනේ බං ඒ උනාට බොන්න විදිහක් නෑ මිනිස්සු වෙලාවක් අවේලාවක් නැතුව ගෙදෙට්ට කඩා වදිනවනේ..
අයියෝ රණ්ඩුවක් ගියා පුතා පොලිසියෙන් ඇල්ලුවා හරි මොකක් හරි කියාගෙන..
එතකොට ඉතිං බඩගාන් ගිහිං දොර අරින්න විදිහක් නැති හින්ද නොබී ඉන්නවා බං..
නැත්තං වස ලැජ්ජාව නේ ඕයි..![]()


දියවන්නාවේ එකටත් මම යනවා බං එක මට මොරටුවේ එක තරං අල්ලන්නේ නෑ බං..
අඩෝ උන් ටවර් එක දෙනකොට එකට අරක්කු කවලම් කරනවද කොහෙද බං බලහන්කො වදින වැදිල්ල..![]()
යකෝ මට පයින් එන දුර ඔතනට අපෝ බන්. උඹලගේ customer service නම් අන්තිමයි බන් දැන් අවුරුදු 2කට කලින් නම්. දැන් නම් කොහොමද දන්නේ නෑ.

ඇයි තෝ බොන් නැද්ද.![]()


මේ අවුරුදු 26 ටම කටේවත් තියලා නෑ. තියන්නෙත් නෑ බං.![]()
යකෝ මට පයින් එන දුර ඔතනට
ඔව් ඔව් ජිල්මාට් එකක් දානවා මුන් මොන හරි කලවමක් කරනවා තමයි
අඩෝ හොදයි නේ එහෙනං බොන්නත් එපා..