එළකිරි සාමාජිකයින්ගේ වෘත්තියන්

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    අපෝ බන්. උඹලගේ customer service නම් අන්තිමයි බන් දැන් අවුරුදු 2කට කලින් නම්. දැන් නම් කොහොමද දන්නේ නෑ.

    උඹලා හුච් සිම් වලින් මල් කඩනවද සහෝ? නොදකින්. :lol::lol: :shocked::shocked:
     

    thanujaka

    Well-known member
  • අපෝ උඹ මහ බේබද්දෙක්නේ බං :baffled::baffled:

    බොන්න ඕනේ බං ඒ උනාට බොන්න විදිහක් නෑ මිනිස්සු වෙලාවක් අවේලාවක් නැතුව ගෙදෙට්ට කඩා වදිනවනේ..
    අයියෝ රණ්ඩුවක් ගියා පුතා පොලිසියෙන් ඇල්ලුවා හරි මොකක් හරි කියාගෙන..
    එතකොට ඉතිං බඩගාන් ගිහිං දොර අරින්න විදිහක් නැති හින්ද නොබී ඉන්නවා බං..
    නැත්තං වස ලැජ්ජාව නේ ඕයි..:sorry:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    බොන්න ඕනේ බං ඒ උනාට බොන්න විදිහක් නෑ මිනිස්සු වෙලාවක් අවේලාවක් නැතුව ගෙදෙට්ට කඩා වදිනවනේ..
    අයියෝ රණ්ඩුවක් ගියා පුතා පොලිසියෙන් ඇල්ලුවා හරි මොකක් හරි කියාගෙන..
    එතකොට ඉතිං බඩගාන් ගිහිං දොර අරින්න විදිහක් නැති හින්ද නොබී ඉන්නවා බං..
    නැත්තං වස ලැජ්ජාව නේ ඕයි..:sorry:

    මොකක්ද බං සිරාවට ඔය බොන එකේ තියෙන ආතල් එක?? :baffled::baffled:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    professional adviser for thieves & killers

    avatar242676_26.gif
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    දියවන්නාවේ එකටත් මම යනවා බං එක මට මොරටුවේ එක තරං අල්ලන්නේ නෑ බං..
    අඩෝ උන් ටවර් එක දෙනකොට එකට අරක්කු කවලම් කරනවද කොහෙද බං බලහන්කො වදින වැදිල්ල..:nerd:

    :shocked: යකෝ මට පයින් එන දුර ඔතනට
    ඔව් ඔව් ජිල්මාට් එකක් දානවා මුන් මොන හරි කලවමක් කරනවා තමයි
     

    gampaha lena

    Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    Mama study karanawa kelaniya uni ake
    Tawa jobakut karanwa aia insurance ake wealth planner kenek widiyata
    Clz karnwa a/l and o/l commerce subjects
     

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    අපෝ බන්. උඹලගේ customer service නම් අන්තිමයි බන් දැන් අවුරුදු 2කට කලින් නම්. දැන් නම් කොහොමද දන්නේ නෑ.

    එකනම් ඇත්ත...දැනුත් එහෙම තම.. මන් හෙට අනිද්දම අයින් වෙනවා මේ මගුලෙන්...
    :dull:
     

    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    mama contractor kenek.podi company ekak tiyanawa.building,roads,water supply...etc...wage ewa karanawa.kalin company ganaka surveyr,assi. eng.kenek widiyata wadakala.ayeth jobak karanna wei wage.wada adui.kalath salli ganna nam bariya.
     

    thanujaka

    Well-known member
  • :shocked: යකෝ මට පයින් එන දුර ඔතනට
    ඔව් ඔව් ජිල්මාට් එකක් දානවා මුන් මොන හරි කලවමක් කරනවා තමයි

    අඩෝ උඹ අහල පහලද..
    ඔව් බං වදිනවා සූර් වෙන්න..
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    අඩෝ හොදයි නේ එහෙනං බොන්නත් එපා..

    පෙවෙන එකක් නම් නෑ බං. බූට් දෙකක් කාලා ටෝටල් එක තුනක් වෙන්න එකම කෙල්ලගෙන් දෙපාරකුත් කාලා නන්නත්තාර වෙලා ඉඳලත් බෝතලයට හුරු නොවිච්ච එකේ දැන් මෙහෙම්මම අදිනවා බං.