පෙවෙන එකක් නම් නෑ බං. බූට් දෙකක් කාලා ටෝටල් එක තුනක් වෙන්න එකම කෙල්ලගෙන් දෙපාරකුත් කාලා නන්නත්තාර වෙලා ඉඳලත් බෝතලයට හුරු නොවිච්ච එකේ දැන් මෙහෙම්මම අදිනවා බං.

ගෙදර නං පෙවෙන්නේ නෑ බං..
පාටි වලදී තමයි පෙවෙන්නේ..
ගෙදර ඉතිං රෑට නිදිමරණ ගමන් හීනියට වගේ දෙහි පළුවක් දාගෙන කොරෝන එකක් ගහනවා එච්චර තමයි..
අරක්කු පෙවෙන්නෙම නෑ දැන්..


අරක්කුනම් ගැහුවත් කමක් නෑ සිගා නම් ගහන්න එපා පුතෝ.![]()
අරක්කුනම් ගැහුවත් කමක් නෑ සිගා නම් ගහන්න එපා පුතෝ.![]()

බීඩි අවුලක් නැද්ද බන්
පොකට් එකටත් ලාබයිනෙ
නෑ සිගාවක් නං මාස ගානකින් ගැහුවේ නෑ..
පාටිවලදී නං ගහනවා බං නැත්තං බිව්වට හරියට වදින් නැති නිසා...![]()


නොදකින් මුන් ඔක්කොම එකයි. හොඳට ඉගෙන ගත්තු උන් තමා පිස්සු කෙලින්නේ.![]()

මම වෘත්තීය පොල් කඩන්නෙක්
දැනට ගස් නැගීම හා පොල් කැඩීම පිලිබඳ උපාදි පාඨමාලාවක අවසන් වසරේ ඉගනුම ලබනවා![]()


සහෝ ගහ දිගේ බඩගාන්න ගිහින් නේද කුට්ටමේ එකක් ගලෝ ගත්තේ කඳේ ඇතිල්ලිලා.![]()

නැති බැරිකමට කරන රස්සාවට හිනාවෙන්න එපා සහෝ![]()





සහෝ ගහ දිගේ බඩගාන්න ගිහින් නේද කුට්ටමේ එකක් ගලෝ ගත්තේ කඳේ ඇතිල්ලිලා.![]()

මොකෝ බං උඹේ හුලං බැහැලා.??![]()


Wooden windows/doors walata waterbase karanne nethuwa paint karanna puluwan same quality eka ena theentha wagayak thienawada?
නූල විනාස කරන්න පටන් ගත්ත එක නම් බලු වැඩක්..
ඒත් මේ කිව්ව ටික නම් මරු.
හරියට අර අප්පොච්චි
පලමුවත් මව්බිම
දෙවනුවත් මව්බිම
තෙවනුවත් මව්බිම... කිව්වා වගේ හරිම හැඟීම්බරයි....






