~එළකිරි සුව අසපුව (ලස්සනට ඉන්න කැමති හැමෝට&amp

roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars

ඔය එකක්වත් නෙමෙයි රොෂ්..
ලෙඩ වාට්ටුවක්
...මං..:P:P

ඔය විදිහට හැමදාම ලෙඩෙක් ලෙඩෙක් කියලා හිතන්න ගියොත් ලෙඩම තමා:rolleyes:
ඕවා අමතක කරලා ෆන් එකේ ඉන්න ඕනේ,එතකොට ඔය ලෙඩ මුකුත් නෑ
:D:D
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
ඔය විදිහට හැමදාම ලෙඩෙක් ලෙඩෙක් කියලා හිතන්න ගියොත් ලෙඩම තමා:rolleyes:
ඕවා අමතක කරලා ෆන් එකේ ඉන්න ඕනේ,එතකොට ඔය ලෙඩ මුකුත් නෑ
:D:D
ලෙඩ නැති කරගන්න කරන්න තියෙන්නෙ යහපත් සෞඛ්‍ය පුරුදු ප්‍රගුණ කරන එක:rolleyes:
 
roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars
ලෙඩ නැති කරගන්න කරන්න තියෙන්නෙ යහපත් සෞඛ්‍ය පුරුදු ප්‍රගුණ කරන එක:rolleyes:
:yes::yes::yes:
ඔව්,ලෙඩ ලෙඩ කියලා ඒ ගැන හැම වෙලේම කල්පනා කරන එකත් හොඳ නෑ,මානසිකව වැටෙනවා,එතකොට තවත් ලෙඩ වැඩිවෙනවා.
 
-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
ඔය විදිහට හැමදාම ලෙඩෙක් ලෙඩෙක් කියලා හිතන්න ගියොත් ලෙඩම තමා:rolleyes:
ඕවා අමතක කරලා ෆන් එකේ ඉන්න ඕනේ,එතකොට ඔය ලෙඩ මුකුත් නෑ
:D:D

:rolleyes::rolleyes: හයියෝ....හලි හලි...ඒක කිව්වෙ ජොලියට වගේ...:lol::lol:
දැං මලත් ෆුල් ෆන් එකේ ඉන්න ඕනි..ඒක සැබැයි සැබැයි සැබැයි...අපි එහෙමයි...:P:P

අනිවා අනිවා...උපරිමෙන්ම උදව් කරන්න ඕනි:yes::yes::yes::love:

ලෙඩ නැති කරගන්න කරන්න තියෙන්නෙ යහපත් සෞඛ්‍ය පුරුදු ප්‍රගුණ කරන එක:rolleyes:

11.gif
11.gif
:yes::yes:

මම නාන්න එපා කියලා තියෙන්නේ, මම ආසයි නගරසහාවට

:rolleyes::P:P:lol:

සමාජ සේවේ කරන්න මාත් කැමති..මං නාවන්නද?:rolleyes:

:baffled::baffled::lol: