very gud post...!!!
thnkz alt

thankx.
ur WC

very gud post...!!!

thankx.

අව්වට පිච්චෙන එකට කරන්න දෙයක් නැද්ද බන්
මේ දවස්වල සයිට්වල පට්ට අව්වේ ඉන්නේ

great post sis
keep up the good work
rep added

මට කරුණාකරලා මාස්පුයිල් ශක්තිමත්ව මහතට නිරෝගීව වැඩෙන්න බෙහෙතක් කියන්න වෙද නෝනා![]()
මං එත් බැලුවා පරක්කු මොකද කියලා...බදින්න නේද ඉන්නේ දැන්වත් හැදියන්..
නියමයි,
එළකිරි කෙල්ලො දැන් කොල්ලොන්ට ලස්සන වෙන්න කියල දෙනවනේ..
ඇත්තටම ඒක අගය කරන්න වටිනව.
දිගටම තව කරුණු තියෙනව නම් පෝස්ට් කරන්න පෙට්ෂා.
රෙප් දෙන්න විදියක් නෑ ලු දැන්, "You must spread some Reputation around before giving it to -Petsha- again" ලු.
පුළුවන් වුනාම රෙප් +මට කරුණාකරලා මාස්පුයිල් ශක්තිමත්ව මහතට නිරෝගීව වැඩෙන්න බෙහෙතක් කියන්න වෙද නෝනා![]()

මාස් පුයිල් වලට...වල්ස් තෙල් හොදින් ගා පිරිමැද..පොල් කොස්සක් වැනි ආදාරකයකින් සම්බාහනය කරන්න...

මං එත් බැලුවා පරක්කු මොකද කියලා...බදින්න නේද ඉන්නේ දැන්වත් හැදියන්..

නියමයි,
එළකිරි කෙල්ලො දැන් කොල්ලොන්ට ලස්සන වෙන්න කියල දෙනවනේ..
ඇත්තටම ඒක අගය කරන්න වටිනව.
දිගටම තව කරුණු තියෙනව නම් පෝස්ට් කරන්න පෙට්ෂා.
රෙප් දෙන්න විදියක් නෑ ලු දැන්, "You must spread some Reputation around before giving it to -Petsha- again" ලු.
පුළුවන් වුනාම රෙප් +

රෙප් ප්‍රශ්නයක් නෑ යාලු....අදහස් වටිනවා මට..ඔයාලට ලස්සන වෙන්න උත්සහ කරද්දි ඇතිවෙන ප්‍රශ්න..මෙතන පෝස්ට් කරන්න...පුලුවන් විදියට උදව්වක් කරන්නම් මම...මෙතන දැනුම හුවමාරු කරගන්නත් පුලුවන්..![]()
අනිවා..
මම ගොඩක් දේවල් දන්නෙ නෑ,
කෙනෙක් දෙයක් ගැන ඇහුවොත් මම දන්න දෙයක් නම් මමත් දන්න දේ කියන්නම්කො.
මට දැනගන්න තියෙන ඒවත් ත්‍රේඩ් එකේ අහන්නම්.
මං එත් බැලුවා පරක්කු මොකද කියලා...බදින්න නේද ඉන්නේ දැන්වත් හැදියන්..

මාස් පුයිල් වලට...වල්ස් තෙල් හොදින් ගා පිරිමැද..පොල් කොස්සක් වැනි ආදාරකයකින් සම්බාහනය කරන්න...
![]()

මං එත් බැලුවා පරක්කු මොකද කියලා...බදින්න නේද ඉන්නේ දැන්වත් හැදියන්..

මාස් පුයිල් වලට...වල්ස් තෙල් හොදින් ගා පිරිමැද..පොල් කොස්සක් වැනි ආදාරකයකින් සම්බාහනය කරන්න...
![]()

සිංහළයා;10826351 said:බේත් ගන්ට මාත් ආවා.... වෙදමමීගෙන් බේත් ගන්ට චැනල් කරන්ට ඕනිද? නොම්මරයක් ගන්ට ඕනිද? පෝලිමේ ඉන්ට ඕනිද? ලෙඩක් තියෙන්නම ඕනිද?
![]()
සිප් එකක්?
එන්ට එන්ට....ඔව්ව මොකුත් ඕනි නෑ....එළකිරි මැම්බොර් සිප්එක විතරක් හොදටෝම ඇති දරුවා....![]()
![]()

එන්ට එන්ට....ඔව්ව මොකුත් ඕනි නෑ....එළකිරි මැම්බොර් සිප්එක විතරක් හොදටෝම ඇති දරුවා....![]()
![]()
...,අඳුරන එකෙක් ඉන්නවා බලා ඉද්දි අසාමාන්‍ය ලෙස බුද්ධිය වර්ධනය වෙනවා...අත්තගේ පොතේ නැතෙයි බුද්ධි වර්ධනය අඩු කරන බේතක්? 
සිප් එකක්?
ඒ මොකටද?
ඔයා වෙද ගෙදර ටේලර් ෂොප් එකකුත් දාල කලිසම් මහනවද?![]()
.මැම්බොර්ෂීප්...... කෙලොෆ්ෆන් කෝචොක් මොකෑ මේ?? 
සිංහළයා;10826617 said:එහෙනං සිප් එක විතරයි අලං එන්ටෙ...,අඳුරන එකෙක් ඉන්නවා බලා ඉද්දි අසාමාන්‍ය ලෙස බුද්ධිය වර්ධනය වෙනවා...අත්තගේ පොතේ නැතෙයි බුද්ධි වර්ධනය අඩු කරන බේතක්?
![]()