~එළකිරි සුව අසපුව (ලස්සනට ඉන්න කැමති හැමෝට&amp

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    girlcrazy.gif
    මේ තුමාරා...දාදී හූ...සෝ කටේ දත් නැතුවා හූ....
    meme.gif

    සිප් ඊක්වල් ටු ෂීප් බච්චේ..
    :angry:.මැම්බොර්ෂීප්...... කෙලොෆ්ෆන් කෝචොක් මොකෑ මේ?? :sorry:
    :sorry::sorry::sorry::sorry::sorry:
    අනේ අසරණයට අනුකම්පා කරන සේක්වා
     
    Apr 19, 2011
    5,700
    210
    0

    සිප් නහී පුත්තර්..
    broder.gif
    .වෙද මමී..ට මොලේ කොලොෆ්ෆන් නොකර ඉන්ට ආන්ඩ..වඩේ....
    hill.gif

    කව්ද කොලොෆ්ෆන් කලේ
    maboul.gif
    ...(මදැයි ලෙඩේට බේතක් ගන්ට කියල අවා :baffled:)
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,195
    1,796
    113
    Badulla
    මෙතන නම් මම සදහන් කරපු ඔක්කොම ස්වාභාවික සත්කාර....ඒත් යාලු ඔයාගෙ ඔය ප්‍රශ්නෙට..රැකියා කටයුතුත් එක්ක බැලුවම කරන්න තියන හොදම දේ තමයි...හොද බ්‍රෑන්ඩ් එකකින් sun protection cream එකක් භාවිතා කරන එක....

    ඒ අතරතුර මේකත් කරලා බලලාම කියන්නනෝ එහෙනම්..:yes::yes:

    • ලා පිපිඤ්ඤා ගෙඩියක් ඇටත් සමග සිහින්ව අඹරාගන්න..මෙයට සුදුහදුන් ඇල්වතුරෙන් ගලගා මිශ්‍රකර මුහුණේ තවරන්න
    • කඩල පිටි..කොකුම් කුඩු..මුං ඇට පිටි..කෝමාරිකා මදය සමග මිශ්‍රකර මුහුණේ තවරා විනාඩි 20කින් පසු සෝදා හරින්න.

    හ්ම්ම් දන්නවනම් හොද cream එකක් කියනවද හලෝ
    (අපි ඉතින් වැඩිය ඕවා ගැනදන්නේ නැනේ :D)
    thanx ආආ‍
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සමහර අත් බෙහෙත් වලනම් අතුරු ආබාධ හා වෙනත් ආබාධ මතුවෙන්න පුළුවන් තත්වයන් තියනව. (විශේෂයෙන් ඇස් හා සම්බන්ධ ඉද්‍රියන් වලදි) ඒ කොහොම වුණත් ස්වාභාවික දේවල් යොදාගන්න නිසා හා ගොඩක් දේවල් පාරම්පරිකව පැවත ආපු නිසා ඒ දේවලිනුත් ‍ගන්න දේවල් තියනව. බොහොමත් ම ස්තූතියි මේ දේවල් අපිටත් බලාගන්න පළ කරපු එකට. හැබැයි අද කාලෙ මේ වටිනා ගස්වර්ග හා දේවල් හොයාගන්න එකනම් ගොඩක් අපහසු වැඩක් වෙයි. අනිත් එක ගොඩක් අය ඒ දේවල් ගැන දන්නෙත් නෑ.
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    :sorry::sorry::sorry::sorry::sorry:
    අනේ අසරණයට අනුකම්පා කරන සේක්වා

    ඕකේ ඕකේ..ඒස් වාහ්...
    :rofl::P:P


    1.gif
    1.gif


    සිංහළයා;10826706 said:
    කව්ද කොලොෆ්ෆන් කලේ
    maboul.gif
    ...(මදැයි ලෙඩේට බේතක් ගන්ට කියල අවා :baffled:)

    :P:P


    හ්ම්ම් දන්නවනම් හොද cream එකක් කියනවද හලෝ
    (අපි ඉතින් වැඩිය ඕවා ගැනදන්නේ නැනේ :D)
    thanx ආආ‍

    මට මෙතනදි වෙළද නාමයක් නම් කියන්න අමාරුයි...කොහොම වුනත් සන් ප්‍රොටෙක්ෂන් කියන්නේ ෆෙයානස් වගේ නොවන නිසා..ඒකෙන් වෙන්නෙ හම අවුවෙන් ආරකෂාකරන එක නිසා...හොද ෆාමසි එකකින් ගිහින් ඉල්ලුවත් ඔයාට කරදරයක් නැතුව හොයා ගන්න පුලුවන්..ලංකාවෙ නිෂ්පාදිතයක් තෝරාගන්නවනම් වඩාත් යෝග්‍යයි...ලංකාවෙ දේශගුනේ එක්ක බලද්දි..:yes:
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    සමහර අත් බෙහෙත් වලනම් අතුරු ආබාධ හා වෙනත් ආබාධ මතුවෙන්න පුළුවන් තත්වයන් තියනව. (විශේෂයෙන් ඇස් හා සම්බන්ධ ඉද්‍රියන් වලදි) ඒ කොහොම වුණත් ස්වාභාවික දේවල් යොදාගන්න නිසා හා ගොඩක් දේවල් පාරම්පරිකව පැවත ආපු නිසා ඒ දේවලිනුත් ‍ගන්න දේවල් තියනව. බොහොමත් ම ස්තූතියි මේ දේවල් අපිටත් බලාගන්න පළ කරපු එකට. හැබැයි අද කාලෙ මේ වටිනා ගස්වර්ග හා දේවල් හොයාගන්න එකනම් ගොඩක් අපහසු වැඩක් වෙයි. අනිත් එක ගොඩක් අය ඒ දේවල් ගැන දන්නෙත් නෑ.

    ස්තූතියි යාලු අදහස් වලට
    ..:)


    Thnkz frnd
    :)

    maxxa thread eka +

    :)
    thnk u
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    මගේ ගෑනුලමයා මට කිව්වා එයාගේ කොන්ඩේ හැලෙනවා ලූ, දොස්තර නෝනේ, මේකට බෙහෙතක් නැද්ද /?
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    මගේ ගෑනුලමයා මට කිව්වා එයාගේ කොන්ඩේ හැලෙනවා ලූ, දොස්තර නෝනේ, මේකට බෙහෙතක් නැද්ද /?

    හිස්හොරි ඇතිවිට කොණ්ඩය අධික ලෙස ගැලවීයාම සිද්ධවෙනවා..ඒකට කලබල වෙන්න හේතුවක් නැහැ..දැනට පවතින උණුසුම් දේශගුණයත් හේතුවක්...පහතින් තියන ප්‍රතිකර්මයන්ගෙන් වඩා පහසු එක අත්හදා බලන්න (හිස්හොරි සුවවීමට)...ඒ අතරටම මේ තෙල් සත්කාරයත් කරන්න කියන්න......එතකොට බය වෙන්න දෙයක් නැහැ...
    :yes::yes:

    • ඔලිව් ඔයිල් තෙල් මේස හැදි 01ක් පමණ ගෙන එයට විටමින් E කරලක් දමාමිශ්‍රකර හිස්කබලේ හොදින් ගා මසාජ් කරන්න..ඉන්පසු උණුවතුර පෙගවු තුවායක් ගෙන එය හිස වටා ඔතා විනාඩි කිහිපයක් තිබෙන්නට හරින්න..මෙය සතියකට දෙවතාවක්වත් කරන්න.. :):)

    හිස්හොරි ඇතිවිට හිස හොදින් පිරිසිදුව තබා ගැනීම ඉතාම වැදගත්.. තුවාය, පනාව ආදිය තනි පාවිච්චියට තිබේනම් වඩාත් යෝග්‍යයි.'වැඩිපුර ජලය පානය කිරීම හා ඔබේ ආහාරවේලට එළවලු පලතුරු එක්කර ගැනීමද වැදගත්ය.


    එසේම දිනපතා හිසකෙස් මුලසිට අගට බ්‍රෂ් කරන්න.මෙයින් කුඩු ඉවත් වන අතර රුධිර සංසණයද යහපත් වෙනවා.. මේ දේවල් අතරට පහත දැක්වෙන දේශීය අත්බෙහෙත් වර්ගද උපයෝගි කරගනිමින් හිස්හොරි ප්‍රශ්නය විසදගන්නෙ කොහොමද බලමු!

    ගොඩපර තම්බා හොදින් කොටා බිත්තර කහමදය සමග මිශ්‍ර කර හිසේ ආලේප කර පැයකට පසු හිස හොදින් සෝදන්න

    • බිත්තර සුදුමදය දෙහියුෂ සමග මිශ්‍රකර හිසේ ගල්වා පැයකට පසුව සෝදා හරින්න
    • පොල්කිරි කෝප්ප 1/2 ගෙන එයට ජලය කෝප්ප 1/2 ක් දමා මිශ්‍ර‍කොට හිස්කබල හොදින් පොගවා මසාජ් කරන්න.ඉන් විනාඩි 30කට පසු හිස සෝදන්න.මෙම ක්‍රමය මසකට 2වරක් පමණ කිරීම සෑහේ.
    • උලුහාල් දෙහි ගැට ලිප තබා හොදින් තම්බා පොඩිකර ගෙන එම මිශ්‍රණය හොදින් හිස්කබලේ තවරා පසුව සෝදා හරින්න
    • පිරිසිදු විනාකිරි ලෙමන් යුෂ සමග මිශ්‍රකර හිසේ ගල්වා පැයකට පසු සෝදාහරින්න
    • උලුහාල් දෙහි ඇට කුඹල්පොතු නෙල්ලි සමව යොදා ජපයෙන් තම්බා හිස සෝදන්න

    Thank you dear :D

    ur WC
    :):)
     

    Mozilla

    Well-known member
  • මගේ ගෑනුලමයා මට කිව්වා එයාගේ කොන්ඩේ හැලෙනවා ලූ, දොස්තර නෝනේ, මේකට බෙහෙතක් නැද්ද /?

    පෙරේත කමට ඉන්නේ නැතුව නාල පිරිසිදුව ඉන්න කියපන්.. එතකොට හරි.....:yes:
     

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    මේක දැක්කේ අදනේ;)
    ඇහ් පෙට්සි බියුටි කචල්ද කරන්නේ? :Dසැලෝන් එකක් තියෙනවද? :P
    එහෙමත් නැත්නම් රජයේ පිලිගත්:rolleyes::baffled: ආයුර්වේද වෛද්‍යවරියක්ද?:rolleyes::rolleyes:
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    ප්‍රශ්නයක් වුනොත් අපි අහන්නං මේකෙ...eh..:rolleyes:

    අනිවාර්යෙන්ම ..අපි උදව්කරන්නම් පුලුවන් විදිහට..
    :yes:

    මේක දැක්කේ අදනේ;)
    ඇහ් පෙට්සි බියුටි කචල්ද කරන්නේ? :Dසැලෝන් එකක් තියෙනවද? :P
    එහෙමත් නැත්නම් රජයේ පිලිගත්:rolleyes::baffled: ආයුර්වේද වෛද්‍යවරියක්ද?:rolleyes::rolleyes:

    ඔය එකක්වත් නෙමෙයි රොෂ්..
    ලෙඩ වාට්ටුවක්
    ...මං..:P:P