එළකිරි AI සුපිරි බුලට් ටික වඩින්න!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,537
    7,934
    113
    මචන්ලා,Fashion Brand එහෙකට Clothing to Virtual AI Model Generator එකක් බලනවා.. මොකද්ද හොඳ වෙබ්සයිට්ස් මේ දවස් වල? Padi Version තමා බැලුවේ.

    Sellerpic / Botika හොඳයිද ?
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    තාමත් පොඩි පොඩි artifacts එනව.

    A33eZth.png

    eiQMvzF.png
     
    • Like
    Reactions: max_evens