~එළකිරි campus අනාතයින්ගේ සංගමය~

Good Heart

Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    11.gif

    awrudu 3 k giya tawa ekayi tiyenne ..patta dukayi ..
    ela set wela wadak karamu
    11.gif
    :yes:

    onna apith awooo
    11.gif

    :dull:

    කෑප්ටන් Jack Sparrow;16311563 said:
    මොකක්ද බන් මේකේ නම?:oo:
    උබට කැම්පස් යන එක අනාත වීමක් විදිහටද තේරෙන්නේ?:baffled:
    යකෝ තොපිල මේ තම හරියකට කැම්පස් එකකට පය තියලවත් නැති එවුන්, තොපිල යන්න කලින් අනාත වෙන්නද හදන්නේ?
    :rofl::rofl::rofl::rofl:

    නමට රැවටිලා:P.දැන් ඔයා ඔය දාගෙන ඉන්න නම මොකද්ද?jack sparrow :eek:
    jack sparrow මලා නේද?:shocked:(බූවල්ලෙක් ගිලලා)

    ow ekat atta. et rajarata awot case wadi dan wayasat wadi eke ikmanata out wennai ona

    wayasa prashnayak na:P
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,135
    5,005
    113
    -In Darkness-
    නමට රැවටිලා:P.දැන් ඔයා ඔය දාගෙන ඉන්න නම මොකද්ද?jack sparrow :eek:
    jack sparrow මලා නේද?:shocked:(බූවල්ලෙක් ගිලලා)

    නෑ නෑ. 3 වෙනි එකේදි කස්ටිය මළවුන්ගේ ලෝකෙට ගිහින් ඒකාව ආයේ එක්ක එනවා :rofl::rofl:
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    අපි නම් gov නෙමේ pvt
    මගේ ගානෙ bump එකක් :D

    11.gif
    private uni.gana wisthara daanna:)

    ඔන්න අපිත් සෙට් උනා. දැන් නම් Pass Out වෙලා අවුරුදු දෙකක්. J'pura Mgt හිටියෙ. දැන් ඉන්න උන්ට වඩා පට්ටම ආතල් එකක් තිබ්බෙ ඒ කාලෙ. අපි නම් හොදට Enjoy කරා. කොච්චර පිස්සු නැටුවත් හොද Result එක්කම Degree එකත් ගත්තා. දැන් Management Sphere එකේ ජොබක් ම තමයි කරන්නෙත්. කැම්පස් එකෙන්ම කොක්කකුත් ගහගෙන අවුරුදු 5 ලව් කරා.
    9.gif
    මේ අවුරුද්දෙ මුලම බැන්දා. Uni Life එක ගැන පට්ටම Satisfied. :)
    11.gif
    elakiri

    ඔන්න අපිත් සෙට් වුනෝ :P:P
    11.gif
    welcome:P
     
    Last edited:

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    නෑ නෑ. 3 වෙනි එකේදි කස්ටිය මළවුන්ගේ ලෝකෙට ගිහින් ඒකාව ආයේ එක්ක එනවා :rofl::rofl:

    maath baluwa:yes:
    arayagen ahuwe eya daala thiyena post eka nisa:P
    namatai,roopetai rawatenna honda na:P
     
    redjohn

    Member
    Oct 16, 2013
    291
    11
    0
    kandy
    ape ammo pirets of the caribianda???? a l walata sati 2k tiyala katugasthota film hall ekatama ghn baluwe. 2012 mama hitanne.
     
    නමට රැවටිලා:P.දැන් ඔයා ඔය දාගෙන ඉන්න නම මොකද්ද?jack sparrow :eek:
    jack sparrow මලා නේද?:shocked:(බූවල්ලෙක් ගිලලා)

    නෑ නෑ. 3 වෙනි එකේදි කස්ටිය මළවුන්ගේ ලෝකෙට ගිහින් ඒකාව ආයේ එක්ක එනවා :rofl::rofl:

    maath baluwa:yes:
    arayagen ahuwe eya daala thiyena post eka nisa:P
    namatai,roopetai rawatenna honda na:P

    උබ දැන දැන මොන මගුලකටද එහෙනම් මම දාගත්ත නම ගැන ඇහුවේ? :P:P:P:P

    අනාත වෙන්න එපා උබල, අනාත වෙනවා කියල හිතෙනවා නම් දැන්ම කියන්නේ යන්න එපා, UGC එකට කියපන්, උන් වෙන යන්න බැරි වුන එකෙක්ට අවස්ථාව දෙවි.
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    ape ammo pirets of the caribianda???? a l walata sati 2k tiyala katugasthota film hall ekatama ghn baluwe. 2012 mama hitanne.

    man langa 4ma thiyenawa.2015 di withara 5 weni ekath ei:P

    apith set unoooo

    :)

    Good Heart ,
    avatar478613_4.gif

    හ්ම්ම්. ඒක තමා :rolleyes::P

    :baffled::angry::P;)

    math iothin aurudu 5k campus eke katta kapu hinda me peththe awa ela wedak

    :)

    ela ela sis onna mama awaa...
    You must spread some Reputation around before giving it to Good Heart again.

    :)
    it's ok

    කෑප්ටන් Jack Sparrow;16315865 said:
    උබ දැන දැන මොන මගුලකටද එහෙනම් මම දාගත්ත නම ගැන ඇහුවේ? :P:P:P:P

    අනාත වෙන්න එපා උබල, අනාත වෙනවා කියල හිතෙනවා නම් දැන්ම කියන්නේ යන්න එපා, UGC එකට කියපන්, උන් වෙන යන්න බැරි වුන එකෙක්ට අවස්ථාව දෙවි.

    අනිවාර්යෙන් campus යනවා.දැන්නං වෙන කෙනෙක්ගේ chance එකක් මට හම්බෙලා තියෙන්නේ.ඒත් මං කලින් select වෙලා හිටපු course එකට මට වඩා z -score එක 0.6 ගානක් අඩු ළමයෙකුත් select වෙලා හිටියා.
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    මචන් නමෙනම් කියන්නෙ අනාත වෙච්ච අය කියල එත් මම හිතන්නෙ කවදාවත් government campus ගිය එකෙක් අනාත වෙන්නෙ නෑ.

    ayyo nama gana ochchara hithanna epa.api kawadaawath anaatha wenne na:D
    kohomath campus gana tread ekak dammama "campus anaathayo"kiyala tags watenawa.
    samaharunta apiwa dirawanne nane.eka ekkena balanne eka eka ahin.elakiriya gana danne nadda?mekath community ekak.hama jaathiyakama kattiya innawa.thaman ekka kawadaawath kathaakarala nathi minissu thamanta kunuharupen baninawa.kunuharupa kiyala rep kapanawa.ithin api monawa karannada.wachana walin kiwwata ewa aththa nemeine.aththa gana witharak care karanna.hama deyakma ganan gannawanan ada apita methana inna wenne na.adaala nathi dewal gana wadiya hithanna epa.
     
    අනිවාර්යෙන් campus යනවා.දැන්නං වෙන කෙනෙක්ගේ chance එකක් මට හම්බෙලා තියෙන්නේ.ඒත් මං කලින් select වෙලා හිටපු course එකට මට වඩා z -score එක 0.6 ගානක් අඩු ළමයෙකුත් select වෙලා හිටියා.

    එල එල.. :)
    ආතල් ගන්න ගාමන් වැඩ ටික කරගනින් මචං, නැත්නම් අමාරු වෙයි. අනාත නොවී වැඩේ ගොඩ දාන්න. මම දන්නා විදිහට හෙට වෙන්න ඕනේ මුල්න්ම කැම්පස් යන දවස. ජයෙන් ජය මල්ලි!!!!

    කලින් මොන කොස් එකද අවේ?
    දැන් මොකටද යන්නේ?
     
    • Like
    Reactions: Good Heart

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    කෑප්ටන් Jack Sparrow;16316035 said:
    එල එල.. :)
    ආතල් ගන්න ගාමන් වැඩ ටික කරගනින් මචං, නැත්නම් අමාරු වෙයි. අනාත නොවී වැඩේ ගොඩ දාන්න. මම දන්නා විදිහට හෙට වෙන්න ඕනේ මුල්න්ම කැම්පස් යන දවස. ජයෙන් ජය මල්ලි!!!!

    කලින් මොන කොස් එකද අවේ?
    දැන් මොකටද යන්නේ?

    campus ගියාට පස්සේ ඉතිං මේ පැත්තේ එන්න වෙන්නේ නැති වෙයි.බොහොම ස්තූතියි.මට register වෙන්න තියෙන්නේ 28 වෙනිදා.මං නංගි කෙනෙක්.
    කලින් select වෙලා හිටියේ ඌව වෙල්ලස්සේ aquatic resources & technology.දැන් යන්න යන්නේ රුහුණේ agricultural resources management එකට.