~එළකිරි campus අනාතයින්ගේ සංගමය~

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    එළ එළ පුළුවන් විදිහට උදුවක් දෙන්නම් මේ නුලට :)
    වැඩේ දිගටම කරගන යමු :nerd:
    රේප් වලින් සැලකුව ඔන්න :rolleyes:
    උයා ගොඩ කලිකින් දැක්කේ අප්පා :P
     
    • Like
    Reactions: Good Heart

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,183
    1,892
    113
    C:\
    avatar123465_37.gif
     
    • Like
    Reactions: Good Heart

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    එළ එළ පුළුවන් විදිහට උදුවක් දෙන්නම් මේ නුලට :)
    වැඩේ දිගටම කරගන යමු :nerd:
    රේප් වලින් සැලකුව ඔන්න :rolleyes:
    උයා ගොඩ කලිකින් දැක්කේ අප්පා :P

    :)
    rep වලට ස්තූතියි
    එහෙම තමයි වැඩිය පේන්න එන්නේ නෑ:cool:
    නෑ අයියේ එක එක වැඩ තිබුණා leadership training ගිහින් හිටිය සති 3 ක් විතර.ආවට පස්සෙත් එක එක වැඩ කරගන්න තිබුණා.අද අලුත් campus එකකින් බෝට්ටුවක් ආවා.ඉතින් ඒකට ලබන සතියේ යන්න වෙනවා. එළකිරිය පැත්තේ පුළුවන් වෙලාවට එන්න බලන්නං.
     
    • Like
    Reactions: ^Buddhika^