kandyan හෝ urajdrlk අමතන්න......ලැප්ටෝප්ස් එකක් ගන්න හෙල්ප්ස් එකක් දෙනවද ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන් හොඳ බ්‍රෑන්ඩ් එකක් කියන්න බලන්න.ගාණ සාමානයෙන් 70,000ක් විතර වෙන්නත් ඕනේ.පොඩි අදහස් කීපයක් දෙන්න බලන්න.හොඳ ලැප්ටොප් වල විස්තර ටිකකුත් කියනවද?මට එකක් හම්බුණා.ඒත් ඒක slow වැඩියි.ඒ නිසා අලුත් එකක් ගන්න හිතුවා![]()
kandyan හෝ urajdrlk අමතන්න......

දෙන්නටම/එක්කෙනෙක්ට PM එකක් දාන්න......kohomada amathanne.eyaala laptops wikunana aya neda.kadekada yanna kalin paavichchi karapu ayage athdakeem danaganna puluwan weida![]()

දෙන්නටම/එක්කෙනෙක්ට PM එකක් දාන්න......
මොකක් ගත්තත් HP ගන්නවනං හොඳටම හොයලා බලලා ගන්න.....ලෙඩ වාට්ටුවක් අරගෙන අවුරුදු 4ක් තිස්සේ මම මාර කට්ටක් කනවා.....![]()


Dell ගැන නම් නොදනිමි.....ගාන පොඩ්ඩක් වැඩි උනත් ASUS, TOSHIBA හොඳයි......පට්ට ගහන්න පුලුවන්නේ......ehemada
dell 1k ganna kiyala hithuwe![]()

ehemada
dell 1k ganna kiyala hithuwe![]()
හොදට පාවිච්චි කරන්ඩ පුලුවන් බ්‍රෑන්ඩ් එකක්.Dell ගැන නම් නොදනිමි.....ගාන පොඩ්ඩක් වැඩි උනත් ASUS, TOSHIBA හොඳයි......පට්ට ගහන්න පුලුවන්නේ......![]()


Dell ගැන නම් නොදනිමි.....ගාන පොඩ්ඩක් වැඩි උනත් ASUS, TOSHIBA හොඳයි......පට්ට ගහන්න පුලුවන්නේ......![]()


Dell එකක් ගන්ඩහොදට පාවිච්චි කරන්ඩ පුලුවන් බ්‍රෑන්ඩ් එකක්.

එළකිරි කොල්ලෙක්;16663721 said:ne
danna kenek innawa nam kiyanna

agent genma ganna mamanam kiyanne. me phone eka wena kadekin aran widina duka. handsfree replace karanna kade ewun ekka wali daganna one. agent ge ganan wunata after service eka sure. magenam accer. bara adui thuni. e wunata battery eka sutus gaala bahinawa. battery eka diga kalayak thiyanne ithin ultrabook wala thama. eewa ithin laksha 1.5 paninawa. accer agentslanam metropolitan center. www.mcentre.lk
lap ekak ganne ai. software walin wada karannath oneda. naththan fb youtube internet stuff and simple dewal witharada. ehemanam hodama de thama samsung galaxy tab 10.1 ekak ganna eka

toshiba satellite c50 eke bluetooth natha.ethakota daaganna widihak nadda
![]()
onna Toshiba ekak gaththa.toshiba Satellite ekak.dan me eken thama elakiri awe
maath ithin anthima mohothene upades pathuwe.ayway thanx help ekata
maath dell 1k ganna thamai hithan hitiye.eth ayya kiwwa nisa toshiba 1k gaththa.thanx help 1ta
thaama nan wikipedia gihin wisthara hoyanna,MS office eka wage thamai one une.issarahata mona wada thiyeida danne nane.anyway man kamathi na pone walin oya wada karanna.tab eka loku wadi.ethakota karadarai.toshiba 1k gaththa![]()
toshiba satellite c50 eke bluetooth natha.ethakota daaganna widihak nadda
![]()


toshiba ganna ridila.
ewa balala nikan innna. bluetooth walin huwamaru karaganna yanna epa.. maattu wei![]()



Bluetooth dongle ekak ganna
me wage ekak
http://www.ebay.com/itm/New-Mini-US...luetooth_Adapters_Dongles&hash=item25832026c1
monawada maattu wenne
poddak parissamen kathaa karanna mata dan issarata wadaa tharaha yanawa
lap eke pic 1k daanna widihak nane.dammanan hondatama ridei![]()

koheda mewa ganna thiyenne?mata ebay eken genna ganna nan ba.kadekin gaththoth thamai.thanx
කඩ වල තමයි තින්නේ
කඩ වල තමයි තින්නේ
ටැග් දෙකක් ෆ්‍රී ටැග් එකතු කරන අය ඉන්නවා නම් ගන්න![]()
