~එළකිරි campus අනාතයින්ගේ සංගමය~

animation

Well-known member
  • Aug 25, 2011
    16,018
    9,351
    113
    Microsoft
    avatar464475_2.gif
    fva2aa.jpg
    nakichchi magen marum kanna yanne
    fva2aa.jpg
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    onna Toshiba ekak gaththa.toshiba Satellite ekak.dan me eken thama elakiri awe:cool:
    maath ithin anthima mohothene upades pathuwe.ayway thanx help ekata:)

    toshiba satellite c50 eke bluetooth natha:(.ethakota daaganna widihak nadda:frown:
    Bluetooth adapter එකක් භාවිත කිරීම හැර විකල්ප‍යක් නැත.
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    E kiyane matath join wena puluvan :) man passout une 2012 wala :D
    btw Good Heart Toshiba C50 eke Bluetooth inbuilt ne?(kokatath Device manager gihila- system devices eke check karagana BT eka thiyenvadha kiyala) Drivers tika dagathanam hariyay man hithane , langadi maath gathe C50 ekak thamay drivers damata pase mage eke BT wada :)
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754

    ehemada.thank you

    ehemada.mage eke nan na:baffled::(
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    mata me degree eka daala gedara enna hithenawa.hama welema gedara mathak wenawa:(:(:(:(:(:(
    ඔහොම තම‍යි කැම්පස් ගි‍යපු මුල්ම දවස්වල අපේ batch එකේ හිටපු ගොඩක් අ‍යත් ඔ‍ය කතාවම කිව්වා.......:oo:

    හැබැ‍යි එහෙම degree එක අතෑරලා පොඩි පොඩි jobs කරන්න ගි‍යපු අ‍ය දැන් හම්බුනාම කි‍යනවා "අපරාදේ මචන් degree එක අතෑරි‍යේ......දැන් promotion එකක්වත් ගන්න විදි‍යක් නෑ degree එකක් නැතුව" කි‍යලා.....:dull:

    පොඩි කාලේ ඉඳන් ගෙදරම හැදුන කෙනෙක් ගෙදරින් දුර පලාතක කැම්පස් එකකට select වෙලා hostel වල/බෝඩිංවල ඉන්න උනොත් මුල් කාලෙදි ඔහොම හිතෙන එක සාමාන්‍ය දෙ‍යක්......:yes:

    ටික කාලෙකින් ඕක පුරුදු වෙ‍යි......පුලුවන් හැම වෙලාවෙම ගෙදරට call එකක් දෙන්න....... එතකොට ගෙදර අ‍යත් එක්ක ති‍යන සම්බන්දතාව‍ය අඩුවෙන්නේ නෑනේ......:)
     
    gedarata nan hamadaama call karanawa.monawa karannada ithin kohomahari meka karannama wenawane.amma keeyatawath degree eka atha arinna denne na.apita economics thiyenawa.meloke deyak therenne na.econ therun ganna hena kattak kanna wenawa.anith eka thanikara english medium.ewa kohomahari therun gaththath man mehe inna kamathi na.
    ammalata ledak hadunath balanna widihak na:(mehe indan nuwara yanna paya 8kata wada yanawa.:(ape ammata hathiyath thiyenawa:(

    eth ithin wena wikalpayakuth nathi eke meka karanna wenawa.ammai thaththai katha karaddin owa kiyanna ba.kiwwath owa hama lamayektama thiyena prashna,owa ganan ganna epa kiyala kiyanawa:dull:
     
  • Jul 6, 2012
    10,691
    2,916

    මම මේ ගෙදරින් පනින්න බලං ඉන්නෙ කොහොම හරි. මාත් එකා යකෙක් ඒත්:dull:
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    එළකිරි කොල්ලෙක්;16686633 said:
    මම මේ ගෙදරින් පනින්න බලං ඉන්නෙ කොහොම හරි. මාත් එකා යකෙක් ඒත්:dull:

    gedarin giyahama therei lamayata:(
    ape gedara ballek innawa man awurudu 10k thisse pana wage haduwa:(
    dan eya wadiya sellan karanne na.paththakata wela waadiwela innawa:(mata baye ba:(eth kisi prashnayak na hondata innawa.ape amma hitiya kiyala oowa allanne ehema na.kanna denawa witharai.oota ehema ba.kawru hari inna oone eyata adare karana:(
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    gedarata nan hamadaama call karanawa.monawa karannada ithin kohomahari meka karannama wenawane.amma keeyatawath degree eka atha arinna denne na.apita economics thiyenawa.meloke deyak therenne na.econ therun ganna hena kattak kanna wenawa.anith eka thanikara english medium.ewa kohomahari therun gaththath man mehe inna kamathi na.
    ammalata ledak hadunath balanna widihak na:(mehe indan nuwara yanna paya 8kata wada yanawa.:(ape ammata hathiyath thiyenawa:(

    eth ithin wena wikalpayakuth nathi eke meka karanna wenawa.ammai thaththai katha karaddin owa kiyanna ba.kiwwath owa hama lamayektama thiyena prashna,owa ganan ganna epa kiyala kiyanawa:dull:
    ගොඩක් science/agriculture degree වල 1st year එකට management subjects දෙක තුනක් ති‍යනවම තම‍යි...... පොඩ්ඩක් කට්ට කාලා ගොඩදාගන්න වෙනවා......:dull:
    නැත්තං අපිට ඕවා වැඩක් නෑ කි‍යලා අතෑරලා repeat උනොත් වෙනදේ මම කි‍යන්න ඕන නෑනේ......:baffled:

    කඩ්ඩ බෑ කි‍යන එක ගැන නං ලොකුවට හිතන්න එපා...... අපි දැන් කැම්පස් එකෙන් out වෙලත් අපිටත් තවම එච්චර හොඳට කඩ්ඩ බෑනේ......:lol:
    වෙලාවේ හැටි‍යට පොඩ්ඩක් ශේප් වෙන්න විතර‍යි පුලුවන්......:P

    ගෙදරින් කි‍යන දේ ඇත්ත තම‍යි....... ඔ‍ය ප්‍රශ්නේ ති‍යෙන්නේ ඔ‍යාට විතරක් නෙවෙ‍යි.......:rolleyes:
    ටික කාලෙකින් ඕවා හැමදේටම ගානට tune වෙ‍යි...... එතකං පොඩ්ඩක් කාගෙන ඉන්න.......:yes:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    gedarata nan hamadaama call karanawa.monawa karannada ithin kohomahari meka karannama wenawane.amma keeyatawath degree eka atha arinna denne na.apita economics thiyenawa.meloke deyak therenne na.econ therun ganna hena kattak kanna wenawa.anith eka thanikara english medium.ewa kohomahari therun gaththath man mehe inna kamathi na.
    ammalata ledak hadunath balanna widihak na:(mehe indan nuwara yanna paya 8kata wada yanawa.:(ape ammata hathiyath thiyenawa:(

    eth ithin wena wikalpayakuth nathi eke meka karanna wenawa.ammai thaththai katha karaddin owa kiyanna ba.kiwwath owa hama lamayektama thiyena prashna,owa ganan ganna epa kiyala kiyanawa:dull:

    Mage athethaya vage :) mage campus eka thibe paya hayak vage duraka first semi eke uni eke hitiye na vage nikan, maseketa dethun parak gedara enava(awoth aye yaneth na lesiyen, heta yanava kiya kiya inava :lol: ape uni eke apita vacation hambuneth na api out venakamma mokadha hama awrudama vage monahari strike ekak thiba nisa, e vacation gap eka ibema kapila giya:dull: ) home sick kiyane uparimetama thiba hamadama vage gedaratama kathakaranakota ibema andenava, first semi exams karanath ba kiyala man anduwa gedara call karala:lol: ay hariyata lectures giyeth nane, anika englishne :rolleyes: anika palaweni exam eka ne e nisa loku bayakuth thiba, (anika e kale class eka gana GPA eka gana hithuwth nane :dull: )
    pase pase yaluwo godak hambunama exam gana baya nathi unama me hamadema harigiya mata :D mage amma and thathath leda wela ina denek eth kohomahari hamadema manage karagatha :) E nisa job hoyanakotath langa paatha ekak hoyagatha ethakota mata ammaway thathaway langa indan balagana puluvan ne :)
    oyatath puluvan vey nangio bayawenepa puluvan vidiyata karagana padam wada tikay exam tikay, eelanga semiwala chutak mahansiwela wada kaarama hondata first class or second upper ekak gana puluvan vey :D
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    ................ (anika e kale class eka gana GPA eka gana hithuwth nane :dull: )
    ...................
    අපි නං බැලුවේ classes ගන්න එකට වැඩි‍ය repeat නොවී ඉන්න එක ගැන තම‍යි........:lol:

    මේ ත්‍රෙඩ් එකට බලන තවමත් කැම්පස් ‍යන අ‍යට කි‍යන්නේ කවදාවත් මං වගේ අ‍යව නම් ආදර්ශ‍යට ගන්න එපා......:dull:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    අපි නං බැලුවේ classes ගන්න එකට වැඩි‍ය repeat නොවී ඉන්න එක ගැන තම‍යි........:lol:

    මේ ත්‍රෙඩ් එකට බලන තවමත් කැම්පස් ‍යන අ‍යට කි‍යන්නේ කවදාවත් මං වගේ අ‍යව නම් ආදර්ශ‍යට ගන්න එපා......:dull:

    he he na na apith itin repeat wenathuwa inane padam karaneth :) ape eke repeat ekak liyana awrudak balan ina epay :(
     
  • Jul 6, 2012
    10,691
    2,916
    113
    අපි නං බැලුවේ classes ගන්න එකට වැඩි‍ය repeat නොවී ඉන්න එක ගැන තම‍යි........:lol:

    මේ ත්‍රෙඩ් එකට බලන තවමත් කැම්පස් ‍යන අ‍යට කි‍යන්නේ කවදාවත් මං වගේ අ‍යව නම් ආදර්ශ‍යට ගන්න එපා......:dull:
    රිපීට් අහු උනොත් කොහොමත් ක්ලාස් කැලේ බං.:dull:
    මටත් බයෝ වලට කොහොම හරි ඇතුලට ගියාම ඔය සෙතේම වෙනවා :(