~එළකිරි campus අනාතයින්ගේ සංගමය~

Feb 28, 2010
1,145
26
0
ජේමිස්බන්ඩා007;16723126 said:
bandagan newe oya ganu paranen ahuwe honde:lol::lol::lol:

"කැම්පස් ලමයින්ට සිංහලත් බෑ" මෙක කියුවෙත් උබට නෙමෙ මචං:).......oya ganu paraneta:lol::lol::lol: උබ එක හරියට ලියල තියනවා..කිසි අවුලක් නෑ....:)

ela ela :lol: :D
 
  • Jul 6, 2012
    10,691
    2,916
    113
    ජේමිස්බන්ඩා007;16722961 said:
    :lol::lol::lol:" මැන්ස් ලියල තියෙන්නෙ " කාපට් කරපු පාරක්වත්" කියල...කවුරුහරි දැක්කොත් කියවි කැම්පස් ලමයින්ට සිංහලත් බෑ කියල මෙයා..........:lol::lol::lol::lol:
    :rofl:
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    කැම්පස් ලමයින්ට සිංහලත් බෑ lole lol thawa akru tikak dla lynnm aye lynakota mka kghuwath owa nawaththanne na ne mnwa krth yudde dinnane yko eka madida :P dan ithin bnpll mn mhindata kade ynwa kyla campus anathayonta nikan malakada kapu drill tikai chater wechcha biththi tikayi nikan paint krgnna thiwuna chance eka dan oka wena kohatada gnyanwlu ne dan ithin kagahnna thyennr meheta gnen apita dyaw kyla ethkota mko ghnna enawaya athal ekak gnna thyena chance eka man me nikamata ahnne oya anatha wechcha lmya wamata bara wechcha anathayekda :lol: bandagan newe oya ganu paranen ahuwe honde

    අපිට මොකටවත් නිකන් කෑ ගහන්න කිසිම උවමනාවක් නෑ.කව්රුත් හේතුවක් නැතුව කෑ ගැහුවෙත් නෑ.ආණ්ඩුව කරේ නැති ප්‍රශ්ණ ඇති කරපු එක විතරයි.campus ළමයි පාරට බැහැල උද්ගෝෂණය කරන්නේ ජොලියට කියල හිතුවද?නොදන්න දේවල් කතා නොකර ඉන්නවනං හොඳයි.ඒ දේවල් වලට හිනා යනවනං ඒවා ගැන දන්න තරම හිතා ගන්න පුළුවන්.lectures cut කරගෙන,සල්ලි වියදම් කරගෙන මහන්සි වෙන්නේ ජොලියට වෙන්න ඇති.ඒ ළමයි විතරක් නෙමෙයි ඒ ළමයින්ගේ අම්මලා තාත්තලා පවා campus වල තියෙන ප්‍රශ්ණ නිසා දුක් විඳිනවා.අපිට මෙහෙ ඕනේ තරම් ප්‍රශ්ණ තියෙනවා.කව්රුත් අපිව බලෙන් කළකිරවන්න උත්සාහ කරන්න අවශ්‍ය නෑ.මොකද කොහොමත් කළකිරිලා තමයි ඉන්නේ.ගෙවල් වලින් ඈත්වෙලා,අවුරුදු 4ක් කට්ට කාගෙන ඉන්න ඕනේ.මෙහෙ ඉද්දින් ගෙවල් මතක් වෙද්දීන් නිකන්ම ඇඩෙනවා.වෙන courses වලට බෝට්ටු ආවත් යන්න බෑ මේ degree එක හොඳ නිසා.අම්මා කතා කරලා කියනවා ඕක දාලා ළඟ එකකට එන්න කියල.එහෙම කියද්දිනුත් මේ ඉවසගෙන ඉන්නේ.අපිට වෙලාවකට internet ගිහින් විස්තර හොයන්න තියෙනවා.ඒ ගමන් පොඩි වෙලාවකට elakiri එකට එකට එන්නේ හිත අප්සෙට් කරගන්න නෙමෙයි.
    හිනා වෙන්න ඕනේනං ඕනේ තරන් දේවල් තියෙනවා.ඒවා හොයාගෙන හිනාවෙන්න.තව කෙනෙක්ගේ ජීවිතයක් දුකක් තව කෙනෙක්ට විහිළුවක් වෙන්න බෑනේ.තමන් වැරද්ද කරලා වෙන එවුන්ට හිනා වෙන එවුන්නේ ඉන්නේ.
     
    ammo nikan pissu wage bankolith deshapalane nokara igena gnna apu igena gaththanm iwarane okata apu gmn oka epa krwnneth umblta pana denna wage inna sinno neda mkada lecturesla awilla rag denwda unta khmath padiya hambenawa oka inna ayoma redda asse dagena knawa knwa kyla kagahana ekak mata penne mama ithin waradi wenna puluwan samajawadi jeshta uththamawiyanta anuwa nm oya uthgoshana kra kyla anduwe wada nawaththanne na ne oken wenne awurudu 4 5 wena eka witharayi monawa naththath sinno aluth nawata thela gahala thyenwa supiriyata lole lol :lol: riduna nam samewenna upadi apeksha shidhyawiya anagatheta suba pathanawa rata hadanna ynna klin tn goda ynna blnna
     
    Well said
    11.gif
     
    මොකද්ද බංකොලොත් දේශපාලනය?කව්ද ඒවා කරන්න ගියේ?කව්ද රැග් දුන්නේ?ඉගෙන ගන්න එක තමයි කරේ.ඉගෙන ගන්න තමයි ආවේ.ඉගෙන ගන්න එක තමයි කරන්නේ.මෙතන ඉන්න කව්රුත් නිසා කලකිරුණා කියල කව්ද කිව්වේ?උද්ගෝෂණ කරන්නේ ආණ්ඩුවේ වැඩ නවත්තන්න කියල කව්ද කිව්වේ?කව්ද සමාජවාදී?කව්ද රට හදන්න ගියේ? ආ මං ගොඩ යන්නත් ඕනෙද?
    මට නං තේරෙන්නේ ඔයා කොහේදෝ ඉඳන් ඇවිල්ල මොනවදෝ කියවනවා කියලා.කියල තියෙන හැම දෙයක්ම වැරදියි.ඒකෙන් තේරෙන්නේ අත්දැකීම් නෑ කියලා.ඇයි නොදන්න දේවල් ගැන කතා කරන්නේ?මේ දේවල් ඔයාගේ හිතේ ඉබේ මැවිච්ච දේවල්ද?ඒවගේ දේවල් වලට අපිට කරන්න දෙයක් නෑ හොඳේ.මොනවහරි දෙයක් කියනවනං පොඩ්ඩක් වගකීමෙන් කියන්න.campus ඇතුලේ ඇත්තටම වෙන දේවල් දන්නේ නැත්තං ඒ විදිහට ඉන්න.නිකං බොරු පතුරුවන්නේ නැතුව.
     
    hri hri ona magulak krgnno apita moko sb mama upadi kadayak dammam apith ekak aragannmko mamanm kynne dayata kirula okema thynna thiwune parak aluthen hdla hri set ekatama lole lol wenna :D
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    hri hri ona magulak krgnno apita moko sb mama upadi kadayak dammam apith ekak aragannmko mamanm kynne dayata kirula okema thynna thiwune parak aluthen hdla hri set ekatama lole lol wenna :D

    SB දායි degree කඩයක් නෙවේ ලඩයක්
     
    කැම්පස් යනවට වඩා හොඳයි කරවල වාඩියක් දාගෙන ඉන්නව.. රෙද්ද..
    avatar123465_37.gif
    මොකක්ද බන් මෙ කරවල සින් එක....:lol::lol::lol:
    මම දැකල තියනව උබ මෙ කරවල කතා මගෙ ට්‍රෙඩ් වලත් දාල තියනවා:):):):)