~එළකිරි campus අනාතයින්ගේ සංගමය~

කේ
e7ew.jpg

avatar123465_37.gif
 

Good Heart

Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    දුවේ නුඹ මගේ ප්‍රාණයයි
    සැබෑ වුණ සුභ සිහිනයයි
    සෙනෙහසින් කුලගෙට පියනගන්නේ
    සනුහරේ අභිමානයයි

    මං මලක් ලෙස නුඹ නොහැදුවේ
    පෙති හැලී පරවෙන නිසාමයි
    දුක දිනා හිනැහෙන හැටි දුවේ
    නුඹ දැන උගත් පාඩම තමයි
    මිළ මුදල නිල බල යා නොදෙයි
    කළ හොඳම විතරක් ඉතිරි වෙයි

    අප මී මුතුන් මිත්තන් එදා
    සිය ලේ කඳුළු දාඩිය පුදා
    පරපුරෙන් පරපුරට රැගෙන ආ
    ඒ ගෞරවය මගේ දුව තමා
    නුඹ යන්නේ හිස් දෑතින් නොවේ
    ගෙනියන්නේ ඒ අභිමානයයි
     

    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    එළකිරි කොල්ලෙක්;16794736 said:
    Information Systems(UCSC) Aptitude admission දාලා

    http://ucsc.cmb.ac.lk/aptitude/
    මේ ලින්ක් එකෙන් AL INdex Number එක ගහල download කරගතහැකි
    මේ ඉරිදා තියෙන්නෙ


    මටත් ආරන්චිය කිව්වෙ Bataya01 .credit should go to him

    ado mrkata adala code eka ewahan. damme na wage:eek::eek::eek:
     
    • Like
    Reactions: Good Heart