~එළකිරි campus අනාතයින්ගේ සංගමය~

Aug 28, 2014
53
6
0
ජේමිස්බන්ඩා007;17144220 said:
wihiluwak kare ban.:D aulak na.:P

(moketta hari Ridila mage rep kapala.gal musalaya nama dala rep kapapiya:angry::angry:)
ඒ මම නම් නෙවි ඔන්‍න‍..මම ඔය රෙප් සීන් එක දන්නෙත් නෑ...
 
Aug 28, 2014
53
6
0
මම දන්න තරමින් රෙජිස්ටර් නොවුනත් බෝට්ටු එනව බං..අපෙ අයියා කෙනෙක්ට ආව..
 

Good Heart

Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    desktop එකට උන වැඩේ laptop එකටත් උනා.windows කළු උනා:sorry:ගියපාර නං nadeejalm උදව් කරේ.ඒක හරි ගියා:yes:.තාම desktop එකට අව්ලක් උනේ නෑ.දැන් laptop එක පිස්සු නටනවා.google chrom වෙනුවට bing තමයි open වෙන්නේ:angry:.මං settings වලට ගිහිල්ලත් හැදුවා.ඒත් පළවෙනියට open වෙන්නේ bing.windows දාගන්නයි,chrom එක open කරගන්නයි help එකක් දෙන්ඩෝ.ලොකු උදව්වක්:).
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    :)
    ගයියා;17153978 said:
    හිනාවෙවී ඉන්නෙ කියන්නකො සහෝදරී දන්නවනං...:baffled:

    uve rag na:dull:
    campus register une nathi unoth bottu enne nadda? :(

    mehemayi eka course ekakata register wenna kiyala liyum awith thiyeddin thawa course ekakata register wenna chance ekak(boattuwak) enna puluwan.ethakota UGC eken salakanne oya boattuwen aapu course ekata register wena kenek widihata.

    habayi oya kamathi palaweniyata oya select una course eka karannanan eth awlak wenne na.ethakota palaweniyata yana campus ekata letter ekak denna one boattuwen aapu course ekata yanne na,me course ekama digatama karanawa kiyala.

    palaweni eke register unath,nathath boattu enawa:yes: