~එළකිරි campus අනාතයින්ගේ සංගමය~

Good Heart

Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    නායකත්ව පුහුණුවට ගිය එකෙක් ඇවිල්ලා ත්‍රෙඩ් එකක් දාන්නලා...

    avatar193912_7.gif
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    desktop එකට උන වැඩේ laptop එකටත් උනා.windows කළු උනා:sorry:ගියපාර නං nadeejalm උදව් කරේ.ඒක හරි ගියා:yes:.තාම desktop එකට අව්ලක් උනේ නෑ.දැන් laptop එක පිස්සු නටනවා.google chrom වෙනුවට bing තමයි open වෙන්නේ:angry:.මං settings වලට ගිහිල්ලත් හැදුවා.ඒත් පළවෙනියට open වෙන්නේ bing.windows දාගන්නයි,chrom එක open කරගන්නයි help එකක් දෙන්ඩෝ.ලොකු උදව්වක්:).
    සබන් ටිකක් දාල හොඳට හෝදන්න...... ඔක්කොම ලෙඩ ටික හරි යයි....... :)

    activate කරන්න එතකොට හරි.......torrents search කරලා බලන්න ඕන තරම් activators තියනවා......:D
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    සබන් ටිකක් දාල හොඳට හෝදන්න...... ඔක්කොම ලෙඩ ටික හරි යයි....... :)

    activate කරන්න එතකොට හරි.......torrents search කරලා බලන්න ඕන තරම් activators තියනවා......:D

    ane help ekak dennako:frown:
     
    desktop එකට උන වැඩේ laptop එකටත් උනා.windows කළු උනා:sorry:ගියපාර නං nadeejalm උදව් කරේ.ඒක හරි ගියා:yes:.තාම desktop එකට අව්ලක් උනේ නෑ.දැන් laptop එක පිස්සු නටනවා.google chrom වෙනුවට bing තමයි open වෙන්නේ:angry:.මං settings වලට ගිහිල්ලත් හැදුවා.ඒත් පළවෙනියට open වෙන්නේ bing.windows දාගන්නයි,chrom එක open කරගන්නයි help එකක් දෙන්ඩෝ.ලොකු උදව්වක්:).

    monawda manada me kiyala thiyenne "chrome wenuwata bing":baffled::baffled::dull: mokakkda thiyana windows xp,7 or 8:nerd:
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    danui dakke:baffled:
    ethakota karana piliwela mokakda?
    ඔය පහල තියන torrent එක download කරලා ඒක install කරන්න.....කලු පාට වෙලා තියන කේස් එක හරියයි.....

    bing එක uninstall කරලා default browser එක විදියට chrome select කරන්න..... එතකොට අනිත් ලෙඩේ හරියයි......

    DOWNLOAD LINK
     
    • Like
    Reactions: Good Heart

    cala94

    Well-known member
  • Sep 1, 2013
    1,898
    165
    63
    Sri Lanka
    ගයියා;17157276 said:
    මම දන්න තරමින් රෙජිස්ටර් නොවුනත් බෝට්ටු එනව බං..අපෙ අයියා කෙනෙක්ට ආව..

    :)

    mehemayi eka course ekakata register wenna kiyala liyum awith thiyeddin thawa course ekakata register wenna chance ekak(boattuwak) enna puluwan.ethakota UGC eken salakanne oya boattuwen aapu course ekata register wena kenek widihata.

    habayi oya kamathi palaweniyata oya select una course eka karannanan eth awlak wenne na.ethakota palaweniyata yana campus ekata letter ekak denna one boattuwen aapu course ekata yanne na,me course ekama digatama karanawa kiyala.

    palaweni eke register unath,nathath boattu enawa:yes:

    ජේමිස්බන්ඩා007;17158386 said:
    enawa ban .aniwa:D

    thanks
    11.gif
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    ඔය පහල තියන torrent එක download කරලා ඒක install කරන්න.....කලු පාට වෙලා තියන කේස් එක හරියයි.....

    bing එක uninstall කරලා default browser එක විදියට chrome select කරන්න..... එතකොට අනිත් ලෙඩේ හරියයි......

    DOWNLOAD LINK
    wade hari:D
    oya torrent eken download karapu eka install karanna kalin mokakda .NET ekak thiyenna one kiwwa:dull:
    passe meken hari giyahttps://www.facebook.com/pages/Windows-7-activator-Windows-7-crack-Windows-7-Loader-download/557384127663010:yes:

    browser eka default karath hari giye na.passe man danata thiyana user wa delete kara:dull:okkoma bookmarks tikath nathi una:baffled:
    kamak na dan wade hari:cool:

    :)
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    ජේමිස්බන්ඩා007;17271262 said:
    ewa iwara wela godak kal .:frown:
    oyage campus ekata ena ready wela inne:P:(:baffled:

    hapoo winaasayi:baffled:
    eth oyala inne galle,karapitiye:P
    man yano.monday th mid test 1:frown:hamadaama mokakhari ekak thiyenawa ithin:frown:man kiyan na ithin:frown:
    good night:P
     
    Gagapura Sira

    Member
    Oct 12, 2014
    131
    2
    0
    මාත් කැමතියි කොල්ලනේ. මටත් තාම ආවේ නැහැනේ විස්සවිද්දීයාලේ යන්ඩ. බලාගෙන ඉදලා එපාවෙලා කොල්ලනේ.