මේ කැම්පස් ෆෝර්ම් එක පුරවන්න පට්ට අමාරුයි නේ.දැන් හිතෙනවා අපරාදේ තේරුනේ කියල..![]()

මේ කැම්පස් ෆෝර්ම් එක පුරවන්න පට්ට අමාරුයි නේ.දැන් හිතෙනවා අපරාදේ තේරුනේ කියල..![]()

Nidimathai sinhalu![]()
eeye wage dawasaka oya wage mooda comments daanawada habaatama
Mora Archi > B. Sc. + M.Sc.

oyaada?
ehenan honda artist kenek wenna athi![]()

architect kenek kiyanne chithra shilpiyek nemei machan![]()

bump

Api den eliye.![]()

ne. degree completed.![]()

Kotu 11yi
Harima sathutuyi
Maa hata rep labadun samadena hata mage sthoothiya puda kara sitimi![]()

මට කැලණිය Mgt. අවා කොලබට ඇපිල් එකක් දාල බලන්න ඉන්නේ
Register වෙනකන් ඉන්න ඕනිද ඇපිල් කරන්න
වරෙන් වරෙන්..මන් කොලබ mgt..උබේ රෑන්ක් කොහොමද??
මට කැලණිය Mgt. අවා කොලබට ඇපිල් එකක් දාල බලන්න ඉන්නේ
Register වෙනකන් ඉන්න ඕනිද ඇපිල් කරන්න ?