~එළකිරි campus අනාතයින්ගේ සංගමය~

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ow sakachcha keepayakma thibba.eth ewa sarthaka une na kiyalane kiwwe.eeye thibba meeting ekak gana nan danne na.mona news walada giye?eke moko dan na une
    non academic aya patan gaththa strike ekata atharamagadi administrative kattiyath ekathu una.e nisa SAR ayithi wenawa.

    2012 una paaduwa nisa lamayi awruddakma pahu welane campus enne.ape nan effective date eke awlak na.eth final results na.

    Eye meeting eka saarthaka na kiyalay kiwe. Admin kattiya kare two days token strike witharay, egolo non academic strike ekata join vune na
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    Eye meeting eka saarthaka na kiyalay kiwe. Admin kattiya kare two days token strike witharay, egolo non academic strike ekata join vune na
    administrative kattiya strike ekata join wena kathawa mata kiwwe lecturer kenek.eyala mona widihatada strike eka kare kiyala nan danne na.campus eke hitiyanan aluthma thathwe dana ganna thibba.oya monawa karana kenekda?

    eeye nan kattiya poluth gahanawa pennuwe news wala:oo:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    administrative kattiya strike ekata join wena kathawa mata kiwwe lecturer kenek.eyala mona widihatada strike eka kare kiyala nan danne na.campus eke hitiyanan aluthma thathwe dana ganna thibba.oya monawa karana kenekda?

    eeye nan kattiya poluth gahanawa pennuwe news wala:oo:

    මේ සැරේ පඩිත් ගෙවලා හැබැයි
    නොගෙවා ඉන්නත් තිබ්බනේ
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    නොපළ විරිඳු

    මහත්මයණි මහත්මියණි සැඳෑව සුභ වේවා
    අපේ විරිඳු අසන ඔබගේ සිතට සතුට වේවා

    දෙදහස් දොළහේදී මමත් විභාගෙකට ලිව්වා
    ප්‍රතිඵල දුටුවම මාගේ ඉහමොළ රත්වුවා
    ආයෙත් නං බෑ කරන්න විභාගේ මම හිතුවා
    UGC එකෙන් දුන්න පීඨයකට ආවා

    පළමු වරට මාතර පුරයට මං පය තිබ්බේ
    මාපලාන බෝධිය ළඟදී තුන වී තිබුණේ
    පැය කාලක් පමණ ගියා කියලයි මට දැනුනේ
    රුහුණේ කෘෂි පීඨයේ දොරටුව මා හට පෙනුනේ

    බසයෙන් බැස්සා විතරයි කව්ද දුවන් ආවේ
    දුවලා ඇවිත් අපිට ඉන්න තැනුත් හොයලා දුන්නේ
    බය වෙන්නට දෙයක් නැතැයි ඔවුන් කියා සිටියේ
    අපිත් ඉතිං ඒවා අහන් කරබාගෙන හිටියේ

    Orientation කාලේ 12 උදා වෙන්නේ
    ඒ වෙනකොට ඉඳන් ඉන්න ෂීටුත් රත් වෙන්නේ
    හැම දේටම කලින් අපිත් විනය පිහිටු වන්නේ
    පෝලිමකට සැදී අපිත් කොමන් එකට යන්නේ

    ජ්යෙෂ්ඨයින් ඇවිත් අපේ සැප දුක් විමසන්නේ
    රිපෝර්ට් ලියන හැටි මුල සිට අපට කියා දෙන්නේ
    කැම්පස් ජීවිතේ තියෙන ගුණ දොස් පවසන්නේ
    තව දේවල් කියා දෙමින් බඩ කට පුරවන්නේ

    ගෙදර ගිහින් හිනා වෙවී සැපට නින්ද යන්නේ
    හැබැයි ඉතින් යක්කු දැකලා හීනෙන් ගැස්සෙන්නේ
    එදා වෙච්ච දේවල් අපි හීනෙන් කියවන්නේ
    ඒත් ඉතින් අපි නෑ කිසිවෙකු පාවාදුන්නේ

    එකයි දෙකයි තුනයි කියලා සති තුනකුත් ගෙවුනා
    කවදාවත් නාලා නැති බකට් එකක් ආවා
    කටක් ඇරලා කියන්න හැකි කාඩ් අපට වැටුණා
    ඇඳන් හිටපු ඇඳුම් පිටින් ඉල්ලන් අපි නෑවා
     
    Rukshansms

    Well-known member
  • Oct 2, 2010
    826
    262
    83
    kandy
    dan akko strike karaida danne na unta padi madi kiyala 😂😂😂,
    a l pass non akkontat mara salary ekakne hambenne
     
    Last edited:

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,021
    9,627
    113
    එක තැනක නෑ
    මචන් මේ පාර දාපු කැම්පස් එකයි කොස් එකයි මාරු කරගන්න ඇපිල් කරන්නේ කොහොමද කියල පොඩ්ඩක් කියපල්ලකෝ.
    ඇපිල් කරන ෆෝම් එකේ තියනවනේ දැන් සිලෙක්ට් උන කැම්පස් එක මොකද්ද කියලා. තාම එහෙම එකක් දන්නේ නැති නිසා හිතාගන්න බෑ කොහොමද ෆිල් කරන්නේ කියලා.
    පොඩ්ඩක් කොහොමද කරන්නේ කියල කියල දෙන්න පින්වතුනි :)
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    dan akko strike karaida danne na unta padi madi kiyala 😂😂😂,
    a l pass non akkontat mara salary ekakne hambenne
    aaya strike ekak enawalu neda:angry:
    පෝසත් අයට මොකටද
    :P
    :angry:
    හෙට ගොඩක් අයට පටන් ගන්නවා ඇති නේ:D
    apita patan gaththe 17
    මචන් මේ පාර දාපු කැම්පස් එකයි කොස් එකයි මාරු කරගන්න ඇපිල් කරන්නේ කොහොමද කියල පොඩ්ඩක් කියපල්ලකෝ.
    ඇපිල් කරන ෆෝම් එකේ තියනවනේ දැන් සිලෙක්ට් උන කැම්පස් එක මොකද්ද කියලා. තාම එහෙම එකක් දන්නේ නැති නිසා හිතාගන්න බෑ කොහොමද ෆිල් කරන්නේ කියලා.
    පොඩ්ඩක් කොහොමද කරන්නේ කියල කියල දෙන්න පින්වතුනි :)

    oya hama awruddema campus yanawada:baffled: