එළකිරි.com හිර වෙනවා

DonaldP

Well-known member
  • May 26, 2025
    305
    278
    63
    Site එක ස්මූත් නැහැ බං මට විතරක් තියෙන ප්‍රශ්නයක් ද මන්දා 😬
    මාව Ban කරලා ද:angry::angry:
    Ube gravity අඩු තැනක ඉදලා තියෙන්නේ බං.එතකොට උඹේ time වේගෙන් ගිහින් අනිත් ඒව slow වගේ දැනිලා උබට
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    මේක දුවන්න සල්ලි නැත්තන් advertisement දාන්න කියපංකෝ. අපි click කර කර ඉන්නම්. මොන කිම්බක්ද.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,540
    72,748
    113
    මාලඹේ
    Ube gravity අඩු තැනක ඉදලා තියෙන්නේ බං.එතකොට උඹේ time වේගෙන් ගිහින් අනිත් ඒව slow වගේ දැනිලා උබට
    උබට විතරයි ප්‍රශනය හරියට තේරුනේ😍😍
     
    • Haha
    Reactions: DonaldP