එළකිරි Community FOSS Project එකක් කරමුද?

gamerlk

Well-known member
  • Dec 23, 2023
    4,799
    6,555
    113
    හය්වේ එකේ අැක්සිඩන්ට් එකක් හෝ බ්ලොක්, ට්‍රෆික් එකක් තියෙනවනම් ඒක පෝස්ට් කරනව. එතකොට ඒ හය්වේ එකේම එන අනිත් අයට නොටිෆිකේශන් එකක් දෙනව.
    මෙකට mobile ඇප්‍ප් එකක්‌ හදනවට වදිය හොද වෙයි usssd ඇප්‍ප් එකක්‌ හදන්ද පුලුවන් නං. මොකද මිනිසු ඔකට විතරක් app එකක්‌ දාගන්නෙ නැ නෙ.

    Something like, ද්රිව කෙනෙක් ට්‍රැෆික් සෙට් උනාම #123# ගහනව. එතකොට menu එකක්‌ එනව ට්‍රෆික් නං 1, accident නං 2 වගෙ ඔබන්න කියල. එක එබුවම registered user ලට sms/email එකක්‌ යනව.

    හරියයි ද දන්නෙ නැ අදහසක් විතර්ය්

    @hasithayad මොකො හිතන්නෙ මෙක කරන්ඩ පුලුවන් දෙයක්ද

    ඒවගේ ඕනෙම පාසලකට එයාලට අවශ‍ය දේවල් පබ්ලිශ්/ ලිස්ට් කරන්න හා ඒක බලල පිසිකල් අයිටම් (සල්ලි නැතුව) කෙනෙක් ලග තියෙනවනම් (පරණ PC එකක්, පරණ ප්‍රින්ටඩ් පොත්) ඒක ඒ පාසලට කුරියර් කරන්න වගේ සිස්ටම් එකක් හදන්න
    මෙවගේ ඒවටම හදපු fb ගෘප් එහෙම දන් තියෙනව මචං. ගොඩක් අය ඒවයෙන් තාමා උදව් ඉල්ලන්නෙ ඉ උදව් දෙන්නෙය්.

    Website එකකට ඇවිත් ඔව බලන එක ගොඩක් අයට පුරුදු නැ.
    ------ Post added on May 7, 2024 at 10:52 PM

    එතකොට නෙක්ස්ට් ඩොක්ටර්/ සුවසැරිය/ යුනිවර්සිටි එකේ ඩොක් හරි ටක් ගාල හදිස්සියකදි/ අනතුරකදි මේ රෙකෝඩ් ඇක්සස් කරන්න පුලුවන්.
    මෙක නං මරු. හිතහං හදිසියෙ අපිට හම්බෙනව පාරෙ සිහි නැතිව වැටිල ඉන්න එකෙක්. මු ගැන මෙලො අලබොලයක් අපි දන්නෙ නැ. හබැය් උගෙ id එක තියේ නං id no එකෙන් බේසික් විස්තර හොයාගන්න විදිහක්පුලුවන් නං සුපිරිනෙ.

    ඩොක්ට ලට විතරක් permission දෙනව උන්ගෙ හෙල්ත් ඩිටෙල් බලන්ඩ.
    ------ Post added on May 7, 2024 at 10:56 PM
     
    • Like
    Reactions: Draco Malfoy

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,800
    1
    45,036
    113
    මෙකට mobile ඇප්‍ප් එකක්‌ හදනවට වදිය හොද වෙයි usssd ඇප්‍ප් එකක්‌ හදන්ද පුලුවන් නං. මොකද මිනිසු ඔකට විතරක් app එකක්‌ දාගන්නෙ නැ නෙ.

    Something like, ද්රිව කෙනෙක් ට්‍රැෆික් සෙට් උනාම #123# ගහනව. එතකොට menu එකක්‌ එනව ට්‍රෆික් නං 1, accident නං 2 වගෙ ඔබන්න කියල. එක එබුවම registered user ලට sms/email එකක්‌ යනව.

    හරියයි ද දන්නෙ නැ අදහසක් විතර්ය්

    @hasithayad මොකො හිතන්නෙ මෙක කරන්ඩ පුලුවන් දෙයක්ද


    මෙවගේ ඒවටම හදපු fb ගෘප් එහෙම දන් තියෙනව මචං. ගොඩක් අය ඒවයෙන් තාමා උදව් ඉල්ලන්නෙ ඉ උදව් දෙන්නෙය්.

    Website එකකට ඇවිත් ඔව බලන එක ගොඩක් අයට පුරුදු නැ.
    ------ Post added on May 7, 2024 at 10:52 PM


    මෙක නං මරු. හිතහං හදිසියෙ අපිට හම්බෙනව පාරෙ සිහි නැතිව වැටිල ඉන්න එකෙක්. මු ගැන මෙලො අලබොලයක් අපි දන්නෙ නැ. හබැය් උගෙ id එක තියේ නං id no එකෙන් බේසික් විස්තර හොයාගන්න විදිහක්පුලුවන් නං සුපිරිනෙ.

    ඩොක්ට ලට විතරක් permission දෙනව උන්ගෙ හෙල්ත් ඩිටෙල් බලන්ඩ.
    ------ Post added on May 7, 2024 at 10:56 PM
    කරන්න පුලුවන්. ඔය වගේ short ussd code එකක් ගන්න එක mobile network operator කෙනෙක් හරහා කරන්න ඕනෙ. සමහරවිට ideamart එකෙන් පුලුවන් වෙයි.

    එහෙම නැතුව කරනවනම් sim800l වගේ module කීපයක් එකතු කරල කරන්නත් පුලුවන්. කෝඩ් එක මුලට ෆෝන් අංකෙ ගහන්න වෙනවා. ෆෝන් කෝල් එකක් දීලා අදාල අංකෙ ඔබන්න උනත් හදන්න පුලුවන්. හැබැයි users ලා වැඩිවෙනකොට ප්‍රශ්ණ එන්න පුලුවන්.

    ඕක කොච්චර ප්‍රැක්ටිකල් වැඩක් වෙයිද කියලනම් අදහසක් නෑ :sorry:

    2. අපිට එලවලු වාරෙට ඕවසප්ලයි වෙලා විසි කරන්න වෙන එක, ප්‍රයිසස් වෙනස් වෙන එක වගේ නිසා පාඩු එන එක එහෙම කන්ට්‍රෝල් කරන්න වගේ සොලූශන් එකක් දෙන්න පුලුවන්.
    අපි මෙහෙම එකක් පොලොන්නරුවෙ කරන්න හැදුවා අවුරුදු 15කට විතර කලින්. ඊට පස්සෙත් සමහරු සෑහෙන්න මහන්සි උනා ඕකට. සමහරු දැනුත් මහන්සි වෙනවා. වැඩේ දැකපු ගමන් කට්ටිය කුලප්පු වෙනවා, හාල් කිලෝ එකෙන්, එලවලු කිලෝ එකෙන් ගාන කපන්න හදනවා, සිස්ටම් එක හදන්න ගාන කපනවා. අන්තිමට කරන එකාට කරන්න දෙන්නෙත් නෑ, වැඩේ වෙන්නෙත් නෑ.
    ------ Post added on May 8, 2024 at 8:21 PM
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,555
    113
    ෆෝන් කෝල් එකක් දීලා අදාල අංකෙ ඔබන්න උනත් හදන්න පුලුවන්. හැබැයි users ලා වැඩිවෙනකොට ප්‍රශ්ණ එන්න පුලුවන්.
    අහ ඕව් නෙද? යුසල වැඩිවෙනකොට් එන්න පුලුවන් ප්‍රශ්න මොනද බං?

    මෙවගේ දෙයක් ෆුල් ඔටෝමෙටෙඩ් නිසා එහෙම අවුලක් එනෙකක් නැ නෙද
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,800
    1
    45,036
    113
    අහ ඕව් නෙද? යුසල වැඩිවෙනකොට් එන්න පුලුවන් ප්‍රශ්න මොනද බං?

    මෙවගේ දෙයක් ෆුල් ඔටෝමෙටෙඩ් නිසා එහෙම අවුලක් එනෙකක් නැ නෙද
    අර වගේ module දැම්මොත් එක කෝල් එකක් ඉවර වෙනකල් ඒ සිම් එකට වෙන කෝල් ආන්සර් කරන්න බැහැ.
     
    • Like
    Reactions: gamerlk

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,555
    113
    Mr Bean Reaction GIF
     

    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,151
    1,029
    113
    අපි රජයෙන් කරගන්න යන සමහර වැඩ තියෙනවා මාස ගණන් යන.උදාහරණයක් විදිහට වාහනේ පොත ටාන්සර් කරන එක(Normal Service).
    තමන්ගේ ෆයිල් එක දැන් තියෙන්නේ මොන step එකේද තව step කියක් යන්න තියෙනවද කියන සරල විස්තර ටික බලාගන්න පුළුවන් පොඩි application එකක්.
    කෙටියෙන්ම කිවොත් process tracking application එකක් .
    ඕක ඉතින් ඕනෑම ආයතනයකට apply කරන්න පුළුවන් .
    ඔහොම එකක් හැදුවානම් මිනිස්සු රස්තියාදු වෙන එක අඩු කරගන්න පුළුවන් .
     

    async0r

    Junior member
  • Feb 23, 2024
    52
    30
    18
    giya sathiye ammage office eke application wagayak manage karanna choooti tool ekak liyala dunna mama :D
     

    nipund

    Well-known member
  • May 17, 2007
    501
    616
    93
    රජයේ රෝහල් වලට electronic medical records (EMR ) හදන එකට ලොකු project කීපයක් යනවා. දැනට functioning systems 3ක් විතර තියෙනවා.
    කියල තියෙන functions walata ,patient ගේ longitudanal health record එකක් ඕන එක ඕන hospital එකකින් බලන්න පුළුවන් වෙන්න අවශ්‍ය system එකකුත් දැනට design කරනවා, national e health record කියලා,
    ඒවා coordinate කරන්නේ සෞඛ්‍ය අමාත්‍යංශයේ health information unit එක .
     
    • Like
    Reactions: Draco Malfoy

    kaviranga_ou

    Junior member
  • Jun 26, 2016
    70
    62
    18
    ගායිස්, ටික කාලෙකට කලින් ICTA, WSO2 එකයි වගේ කට්ටිය එකතුවෙලා ලංකාවෙ රජයෙ සමහර ප්‍රශ්න තියෙන මැනුවල් සිස්ටම් ඩිජිටල් කරන්න ප්‍රොජෙක්ට් ගොඩක් ස්ටාට් කලා, ඒත් දැන් ඒ ගොඩක් ඒව අත් හැරල දාල වගේ තියෙන්නෙ.

    https://opensource.lk/
    https://github.com/LSFLK

    අපිට බැරිවෙයිද රියල් ඩිප්ලෝයිමන්ට් එකක් නැති වුනත් ඉගෙන ගැනීමේ අරමුණෙන් විතරක් හරි, අපි දකින පොඩි පොඩි පොදු ප්‍රශ්න වලට (ඉලෙක්ශන් සිස්ටම් ඩිජිටල් කරනව වගේ ලොකු දේවල් නෙමෙ) අපි හොදයි කියල හිතන විදියෙ ඩිසයින් එකක් (මේක හරිම ඩිසයින් එක නොවුනත්) ගහල ඩිවෙලප්මන්ට් ප්‍රොජෙක්ට් එකක් ෆී ටයිම් එකක් අහුවුන වෙලාවට ටික ටික කරන්න.

    මේක තිනියම කරන්න නෙමේ, මේකෙ ඉන්න ආකිටෙක්ස්, ටෙක්ලීඩල සහ මම වගේ අඩුකුලේ ඩෙව් ල ඔක්කොම එකතු වෙලා කරමු. එතකොට තමානෙ වැරදි හදාගෙන ඉගෙනගන්න එහෙම සෙට් වෙන්නෙ.
    ඒ කිව්වෙ ටාස්ක් එකට ගැලපෙන ටෙක් ස්ටැක් එක, ආකිටෙක්චර් එක සහ වීක්ලි/ බයිවීක්ලි ඩිස්කෝඩ් මීටින් දාල ප්‍රෝග්‍රෙස් එක බලල වැඩ ටික සෙට් වෙලා කරගෙන යන්න.

    ප්‍රශ්නෙකට උදාහරණයක් විදියට:
    1. අපේ කට්ටිය වාර්ශික දුශ්කර පාසල් වලට ඩොනේශන් එකක් කරනවනෙ.
    ඉතිං අපිට බැරිවෙයිද, ඒවගේ ඕනෙම පාසලකට එයාලට අවශ‍ය දේවල් පබ්ලිශ්/ ලිස්ට් කරන්න හා ඒක බලල පිසිකල් අයිටම් (සල්ලි නැතුව) කෙනෙක් ලග තියෙනවනම් (පරණ PC එකක්, පරණ ප්‍රින්ටඩ් පොත්) ඒක ඒ පාසලට කුරියර් කරන්න වගේ සිස්ටම් එකක් හදන්න.

    2. අපිට එලවලු වාරෙට ඕවසප්ලයි වෙලා විසි කරන්න වෙන එක, ප්‍රයිසස් වෙනස් වෙන එක වගේ නිසා පාඩු එන එක එහෙම කන්ට්‍රෝල් කරන්න වගේ සොලූශන් එකක් දෙන්න පුලුවන්.

    3. පෝස්ටල් එකට ගෙදර ඉදන්ම To, From දීල, ඕනෙ නම් ඔන්ලයින්ම පේ කරල, ඩිජිටල් මුද්දරයක් (QR කෝඩ්) එකක් ජෙනරේට් කරල ලගම කලෙක්ශන් සෙන්ටර් එකකට දුන්නම ෆුල් ට්‍රැකින් එක්ක පෝස්ටල් එක ඩිජිටල් කරන්න පුලුවන්.

    ඔයාලගෙ අදහස් කියන්න.
    Menna meka nam community support duwana project ekak

    https://rdmns.lk/

    lankawe train schedules :yes: !!!
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    14,579
    13,248
    113
    Kottawa
    මට පෙනුන දෙයක් තමා අපේ මිනිස්සුන්ගෙ වෙලාව ගොඩක් නාස්ති වෙනවා බස් schedules වෙලාවල් හොයන්න ගිහින්... especially highway bus schedules
    https://www.facebook.com/groups/Highway.Bus.Sri.Lanka මෙන්න මේක බැලුවොත් දවසකට පෝස්ට් බර ගානක් දානවා බස් වෙල වෙලාවල් අහලා.. ගොඩක් අය bus stand එකට ගිහින් තමා බස් ගැන දැනගන්නේ.. මේක පට්ට ටයිම් වේස්ට් එකක් මට හිතෙන විදිහට...

    මේකට විසදුමක් විදිහට bus times තියෙන app එකක් හදලා ඒකෙ සතියකට විතර reserve කරන්න capability එක දුන්න නම් මරු...

    වැඩේ කියන්නේ ඕක ඉතින් නිකං කරන්න අමාරුයි.. payment gateway එක්ක දැම්මත් commision දෙන්න එපැයි.. තව ඉතින් maintainance cost යනවා..

    දැනටමත් එහෙම ඒව තියෙනවා හැබැයි ගොඩක් දුර බස් වලට විතරයි වගේ... https://magiya.lk/