එළකිරි Community FOSS Project එකක් කරමුද?

0x9

Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    මමත් කැමතියි join වෙන්න.. සතියට පැය 4ක්-5 ක් වගේ time එකක් වෙන්කරන්න පුළුවන් මට මේ වගේ දෙයකට