එළකිරි Community FOSS Project එකක් කරමුද?

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    මෙක නියම වඩක් බං. Openmrs කියල medical data දාන්නම හදපු system එකක්‌ තියේ ගොඩක් ලොකෙ හොස්පිටල් වල use වෙනව එක. ආපිට එක අරන් customize කරන්ඩ පුලුවන් ෆ්‍රොම් scratch ගහන්නතිව.
    complex wadi weida? dan lokuwata develop wela nisa overkill ekak weida run karaganna & contribute karanna ehema higher knowledge ekak one weida danne na neda?
     
    • Like
    Reactions: NRTG

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    oyageth ideas kihipayak thiyenawa kiyala @හෙළයෙක් kiwwa. kamathi nam share karanna.
    මගේ කලින් කිව්වේ drugs waste එක නවත්තන app එක හදන එක . දැන් නම් Swastha කියලා system එකක් ආවා . ඒක තව active නෑ. එකෙන් හරි යයි සමහර විට .

    hospitals, or healthcare side eke thiyena issue ekak or 'mehem system ekak thibbanam hodai' kiyala hithuna ideas thiyenawanam kiyanna.
    medicine inventory or patient record thiyaganna system ekak wage.

    eg: private practice karana doc kenek lagata gihin beheth gannakota e doc ta patientge nic eken eyage medical history eka check karanna puluwan. eita passe e doc beheth dunnama denne e details aye patient record wala save wenawa.
    aye gov hospital ekakata giyoth eyata me private thanin dunna beheth balanna puluwan.
    + ganna one beheth tika dala doc ta puluwan qr code ekak generate karala denna. e qr code eka pharmacy ekata gihin scan kalama, exact name & quantities pennanwa. pharmacy eken waradi beheth denna thiyena chance eka godak adu wenawa.

    eka hariyana ekak nadda?
    මේක හොඳයි මචන් . මෙහෙම system එකක් සමහර ඒවගේ තිබ්බට එක ඒ ඇතුලේ විතරයි . මේ වගේ government / private දෙකම එකට යන system එකක් හොඳයි .

    තව clinic පේෂන්ලට system එකකුත් හොඳයි . හැබැයි ලෙසිනම් වෙන්නේ නෑ .

    NIC එක වගේම තව extra option එකක් තිබ්බොත් හොඳයි . සමහර පේෂන්ලා ඉන්නවා උපන් අවුරුද්දවත් දන්නේ නැති .
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    මේක හොඳයි මචන් . මෙහෙම system එකක් සමහර ඒවගේ තිබ්බට එක ඒ ඇතුලේ විතරයි . මේ වගේ government / private දෙකම එකට යන system එකක් හොඳයි .

    තව clinic පේෂන්ලට system එකකුත් හොඳයි . හැබැයි ලෙසිනම් වෙන්නේ නෑ .

    NIC එක වගේම තව extra option එකක් තිබ්බොත් හොඳයි . සමහර පේෂන්ලා ඉන්නවා උපන් අවුරුද්දවත් දන්නේ නැති .
    clinic ayatath me system eka awulak wenne na. medical record access karanna puluwan (eg: doctors, hospitals, suwasariya staff) ayata witharak data balanna or insert danna puluwan.
     
    • Like
    Reactions: NRTG

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    complex wadi weida? dan lokuwata develop wela nisa overkill ekak weida run karaganna & contribute karanna ehema higher knowledge ekak one weida danne na neda?
    ට්‍රය් එකක්‌ දිල බලන්න වෙයි බං මං හිතන්නෙ එහෙම ලොකු අමාරුවක් නැ නිකං customize කරල දන්න තියෙන්නෙ
     
    hide_spider

    Well-known member
  • Feb 10, 2014
    1,296
    724
    113
    ලන්කාවේ හැම දේශපලුවෙක්ගෙම details දාන system ekak. ඒකේ උන් ලන්කාවට කොච්චර loss එකක් ගෙනවාද profit එකක් ගෙනාවද වගේ details pus උන්ගේ වත්කම් හා උන්ට තියෙන චෝද්නා. ඒක සෑහෙන්න ඔන්නෙ වෙනවා මොක්ද අපිට උන් කරපු වැරදි උන්ගෙන් උන පාඩුව අපිට අමතක වෙන්වා අවුරුදු ගානක් ගියාම.
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    ලන්කාවේ හැම දේශපලුවෙක්ගෙම details දාන system ekak. ඒකේ උන් ලන්කාවට කොච්චර loss එකක් ගෙනවාද profit එකක් ගෙනාවද වගේ details pus උන්ගේ වත්කම් හා උන්ට තියෙන චෝද්නා. ඒක සෑහෙන්න ඔන්නෙ වෙනවා මොක්ද අපිට උන් කරපු වැරදි උන්ගෙන් උන පාඩුව අපිට අමතක වෙන්වා අවුරුදු ගානක් ගියාම.
    oka kaloth nam ape github commit list eka balala ekin ekawa left karai ara ashakilanthe millenium city ekedi cid unta kala wage :lol:
     
    hide_spider

    Well-known member
  • Feb 10, 2014
    1,296
    724
    113
    oka kaloth nam ape github commit list eka balala ekin ekawa left karai ara ashakilanthe millenium city ekedi cid unta kala wage :lol:
    ඒත් ඒක වටිනා බන්. ලේසියෙන් බලාගන්න score එකක් දෙන්න ඕනෙ evidence එක්ක. උන් කොච්චර ලාභ පාඩු කරලද කියලා
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,482
    8,970
    113
    ලන්කාවේ හැම දේශපලුවෙක්ගෙම details දාන system ekak. ඒකේ උන් ලන්කාවට කොච්චර loss එකක් ගෙනවාද profit එකක් ගෙනාවද වගේ details pus උන්ගේ වත්කම් හා උන්ට තියෙන චෝද්නා. ඒක සෑහෙන්න ඔන්නෙ වෙනවා මොක්ද අපිට උන් කරපු වැරදි උන්ගෙන් උන පාඩුව අපිට අමතක වෙන්වා අවුරුදු ගානක් ගියාම.
    desha paluwanta score eka dena system ekakk. eeth ekkama rate adayama wiyadama
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,724
    113
    සේදවත්ත
    ගායිස්, ටික කාලෙකට කලින් ICTA, WSO2 එකයි වගේ කට්ටිය එකතුවෙලා ලංකාවෙ රජයෙ සමහර ප්‍රශ්න තියෙන මැනුවල් සිස්ටම් ඩිජිටල් කරන්න ප්‍රොජෙක්ට් ගොඩක් ස්ටාට් කලා, ඒත් දැන් ඒ ගොඩක් ඒව අත් හැරල දාල වගේ තියෙන්නෙ.

    https://opensource.lk/
    https://github.com/LSFLK

    අපිට බැරිවෙයිද රියල් ඩිප්ලෝයිමන්ට් එකක් නැති වුනත් ඉගෙන ගැනීමේ අරමුණෙන් විතරක් හරි, අපි දකින පොඩි පොඩි පොදු ප්‍රශ්න වලට (ඉලෙක්ශන් සිස්ටම් ඩිජිටල් කරනව වගේ ලොකු දේවල් නෙමෙ) අපි හොදයි කියල හිතන විදියෙ ඩිසයින් එකක් (මේක හරිම ඩිසයින් එක නොවුනත්) ගහල ඩිවෙලප්මන්ට් ප්‍රොජෙක්ට් එකක් ෆී ටයිම් එකක් අහුවුන වෙලාවට ටික ටික කරන්න.

    මේක තිනියම කරන්න නෙමේ, මේකෙ ඉන්න ආකිටෙක්ස්, ටෙක්ලීඩල සහ මම වගේ අඩුකුලේ ඩෙව් ල ඔක්කොම එකතු වෙලා කරමු. එතකොට තමානෙ වැරදි හදාගෙන ඉගෙනගන්න එහෙම සෙට් වෙන්නෙ.
    ඒ කිව්වෙ ටාස්ක් එකට ගැලපෙන ටෙක් ස්ටැක් එක, ආකිටෙක්චර් එක සහ වීක්ලි/ බයිවීක්ලි ඩිස්කෝඩ් මීටින් දාල ප්‍රෝග්‍රෙස් එක බලල වැඩ ටික සෙට් වෙලා කරගෙන යන්න.

    ප්‍රශ්නෙකට උදාහරණයක් විදියට:
    1. අපේ කට්ටිය වාර්ශික දුශ්කර පාසල් වලට ඩොනේශන් එකක් කරනවනෙ.
    ඉතිං අපිට බැරිවෙයිද, ඒවගේ ඕනෙම පාසලකට එයාලට අවශ‍ය දේවල් පබ්ලිශ්/ ලිස්ට් කරන්න හා ඒක බලල පිසිකල් අයිටම් (සල්ලි නැතුව) කෙනෙක් ලග තියෙනවනම් (පරණ PC එකක්, පරණ ප්‍රින්ටඩ් පොත්) ඒක ඒ පාසලට කුරියර් කරන්න වගේ සිස්ටම් එකක් හදන්න.

    2. අපිට එලවලු වාරෙට ඕවසප්ලයි වෙලා විසි කරන්න වෙන එක, ප්‍රයිසස් වෙනස් වෙන එක වගේ නිසා පාඩු එන එක එහෙම කන්ට්‍රෝල් කරන්න වගේ සොලූශන් එකක් දෙන්න පුලුවන්.

    3. පෝස්ටල් එකට ගෙදර ඉදන්ම To, From දීල, ඕනෙ නම් ඔන්ලයින්ම පේ කරල, ඩිජිටල් මුද්දරයක් (QR කෝඩ්) එකක් ජෙනරේට් කරල ලගම කලෙක්ශන් සෙන්ටර් එකකට දුන්නම ෆුල් ට්‍රැකින් එක්ක පෝස්ටල් එක ඩිජිටල් කරන්න පුලුවන්.

    ඔයාලගෙ අදහස් කියන්න.
    ඉස්සලම ඇමතුතුමාගේ කට් එක තීරණය කරලා තමා කරන එකක් නැත්තම් ඕවා කරන්න බෑ
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    අපි කරමු.
    මුළු රටේම payment electronic system එකකට convert කරමු.

    ඒ කියන්නේ ඔක්කොම අය payment කරන්න ඕන qr or ඉලෙක්ට්රොනික method එකකින්.

    Physical cash touch වෙන්නේ නැහැ.
    එතකොට tranasaction ඔක්කොම වෙන්නේ ඉලෙක්ට්රොනික විදියට. කොටින් ම හිගන්නට pay කරන්නෙත් ඌගේ qr එකට අපේ ඇප් එකක් හරහා nfc හරි මොකක් හරි විදියකට.

    ඔක්කොම tranactiin track වෙනවා. දෙමව්පියන්ට ළමයි කාටද මොකටද pay කරේ කියලා උනත් බලත හැකි.

    මේකෙන් ප්‍රයෝජනය money liundrin, කොමිෂන්, කුඩු හොර business වලට වෑ ට බැඳෙනවා.

    මේකේ ලොකුම රිස්ක් එක සහ ලොකුම කේස් එක ඔය සම්පූර්ණ සිස්ටම් එකම හදලා impliment කරන plan ඔක්කොම තිබ්බා හෙනම මහබැංකු ලොක්කව හිතා ගන්න බැරි විදියට මැරිලා තියෙනවා.

    ලංකාව වගේ හොරකම නිසා බංකොලොත් වෙච්චර රටකට අත්‍යාවශ්‍යම සිස්ටම් එකක් මේක. දේශපාලකයන්ගෙන් බහුතරය, ජාවාරම්කාරයෝ, කලුකඩ ව්‍යාපාරිකයෝ, කස්ටම් වගේ ආයතනවල සේවකයෝ, හරියට බදු නොගෙවන වෘත්තිකයෝ කවදාවත් ඔය වැඩේට කැමති වෙන්නේ නෑ. රට හදන්න ඇත්තම උවමනාවක් තියෙනවනම් කරන්නම ඕනේ වැඩක්.
     
    • Like
    Reactions: -333- and Sen-lu

    Sen-lu

    Well-known member
  • අපි කරමු.
    මුළු රටේම payment electronic system එකකට convert කරමු.

    ඒ කියන්නේ ඔක්කොම අය payment කරන්න ඕන qr or ඉලෙක්ට්රොනික method එකකින්.

    Physical cash touch වෙන්නේ නැහැ.
    එතකොට tranasaction ඔක්කොම වෙන්නේ ඉලෙක්ට්රොනික විදියට. කොටින් ම හිගන්නට pay කරන්නෙත් ඌගේ qr එකට අපේ ඇප් එකක් හරහා nfc හරි මොකක් හරි විදියකට.

    ඔක්කොම tranactiin track වෙනවා. දෙමව්පියන්ට ළමයි කාටද මොකටද pay කරේ කියලා උනත් බලත හැකි.

    මේකෙන් ප්‍රයෝජනය money liundrin, කොමිෂන්, කුඩු හොර business වලට වෑ ට බැඳෙනවා.

    මේකේ ලොකුම රිස්ක් එක සහ ලොකුම කේස් එක ඔය සම්පූර්ණ සිස්ටම් එකම හදලා impliment කරන plan ඔක්කොම තිබ්බා හෙනම මහබැංකු ලොක්කව හිතා ගන්න බැරි විදියට මැරිලා තියෙනවා.
    වෙන මොකුත්ම නොකර මෙන්න මේක විතරක් කරනව නම් අන්න ඒක කරන පොරට ආණ්ඩු බලය දෙන්න වටිනව. ප්‍රශ්න කීයක් විසඳෙනවද මේක විතරක් කරොත්.

    තව පොඩි අයිඩියා එකක් තියෙනව. මේසන් බාස්ල වඩුවො මිකැනික්ල වගේ අයගෙ services එක ගන්න උංව රේට් කරන්න review කරන්න පුලුවන් pick me වගේ ඇප් එකක් හදන්න පුළුවන් නම් හොඳයි.
     
    Last edited:

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    වෙන මොකුත්ම නොකර මෙන්න මේක විතරක් කරනව නම් අන්න ඒක කරන පොරට ආණ්ඩු බලය දෙන්න වටිනව. ප්‍රශ්න කීයක් විසඳෙනවද මේක විතරක් කරොත්.
    ස්විදන් වල මෙහෙම සිස්ටම් එකක්‌ තියෙන්නෙ. Cash use වෙන්නෙ 5%ටත් අඩුවෙනේ.
    තව පොඩි අයිඩියා එකක් තියෙනව. මේසන් බාස්ල වඩුවො මිකැනික්ල වගේ අයගෙ services එක ගන්න උංව රේට් කරන්න review කරන්න පුලුවන් pick me වගේ ඇප් එකක් හදන්න පුළුවන් නම් හොඳයි
    මේවට හදපු site තියෙනව බං. අලුතෙන් කරනො නං බලන්න ඔනෙ අයි එව ප්‍රසිද්ද උනෙ නැත්තෙ කියල
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    Highway eke payment karnnna, accident notify karnnna wage app ekak hadanna puluwan. loku wadakuth na.
    highway payement scene ekanam lankaqr wage ekak integrate karana eka thama ithin but accident notify karana idea ekanam hodai.

    අපි කරමු.
    මුළු රටේම payment electronic system එකකට convert කරමු.

    ඒ කියන්නේ ඔක්කොම අය payment කරන්න ඕන qr or ඉලෙක්ට්රොනික method එකකින්.

    Physical cash touch වෙන්නේ නැහැ.
    එතකොට tranasaction ඔක්කොම වෙන්නේ ඉලෙක්ට්රොනික විදියට. කොටින් ම හිගන්නට pay කරන්නෙත් ඌගේ qr එකට අපේ ඇප් එකක් හරහා nfc හරි මොකක් හරි විදියකට.

    ඔක්කොම tranactiin track වෙනවා. දෙමව්පියන්ට ළමයි කාටද මොකටද pay කරේ කියලා උනත් බලත හැකි.

    මේකෙන් ප්‍රයෝජනය money liundrin, කොමිෂන්, කුඩු හොර business වලට වෑ ට බැඳෙනවා.

    මේකේ ලොකුම රිස්ක් එක සහ ලොකුම කේස් එක ඔය සම්පූර්ණ සිස්ටම් එකම හදලා impliment කරන plan ඔක්කොම තිබ්බා හෙනම මහබැංකු ලොක්කව හිතා ගන්න බැරි විදියට මැරිලා තියෙනවා.
    mekata nam lankaqr eka use karana eka thama karanna wenne. eka gov eken promote kala nam already solved.
    ------ Post added on May 5, 2024 at 9:05 PM
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,794
    11,157
    113
    මේකයි මචන් ඔකේ ඇත්තම කතාව. ඉස්කෝලේ කාලේ මේවගේ සුපිරි අදහස් එනවා. සෙට් එක එකතු වෙලා ගේමක් ගහමු කියන එක. සමහර උන්ට් ඕක කැම්පස් වෙනකන් ඇදගෙන යනවා. හැබැයි බන් ඔයවගේ දේවල් මෙහෙම සෙට් වෙලා කරන්න පුළුවන් ලබ්බ්බවල් නෙමේ. මොකෙක් හරි පටන් අරගෙන ඒක වයිරල් උනොත් ඩේව් කමියුනිටි එක අස්සේ , එකට ගමනක් තියේ. නැතුව බන් ඉතින් ලෙසටම සල්ලි තියෙන හෝ කෝඩ් ගහන එක ආතල් එකට කරන බොක්ක හොඳ එකෙක් උබේ ප්‍රජෙක්ට් එකට ආස හිතිලා කන්ට්‍රිබියුට් කලොත් ඇරෙන්න මෙවට්ගේ දේවල් ඉස්සරහට යනවා අඩුයි . කොටින්ම ලංකාවේ. අපි හැමෝම බලන්නේ ගේමක් ගහලා කීයක් හරි හොයාගන්න මිසක්කා මොනාහරි මගුලකට කන්ට්‍රිබියුට් වෙලා සහයෝගේ දෙන්න නෙමේ. එහෙම දෙන උනුත් ඉන්නවා නැත්තේ නැහැ. හැබැයි වෙන රටවල තරම් නැහැ. එකනම 100% ෂුවර්. අනික බන් සරලම සිද්දිය තමා ඔයවගේ චැරිටි වගේ මගුල් වලට කට්ටිය එකතු කරන ගේමක් ගහනවා කියන්නේ අම්බා අමාරු වැඩක් මේ කාලේ. දැන් බලහන් සරලවම අපි මොනාහරි හදද්දී එකට ගන්න ලිබ් එකක අපිට ඕනේ කෑල්ල නැත්තන් අපි වෙන එකකට මාරු වෙනවා හෝ වෙන ලබ්බක් බලනවා මිසක්කා(එක්කෝ ක්ලයන්ට් ට මේක දැන්ම බැහැ හු. ඊළඟ එකේ දෙන්නම් කියලා හරි ) වෙන අතක් බලාගන්න එකනේ කරන්නේ. එක්කෝ අපිට හිතුනත් මේ ලිබ් එකට මේකත් තිබ්බනම් හොඳයි කියලා ෆ්රී වෙලාවක බලන්නම් කියලා හිතුවත් අපිට බන් එහෙම වෙලාවක් ඇවිල්ලා ඕක වෙන්නේ නැහැ. (සිරාවටම මටනම් වෙන්නෙම නැහැ [මන් ඒ ලෙවල් එකට දන්නෙත් නැහැ ]) ඒ නිසා බන් හොඳම දේ, උබ මොනාහරි ලයන්නක් පටන් ගනින්. මේකෙන් මොනා නැතත් හොඳ අදහස් ටිකක්, හිර උනොත් සොලුෂන් ටිකක් ඇදගන්න පුළුවන්, බඩු සුපිරි වෙනවනම් මේකෙන්ම සෙට් එක සෙට් වෙයි. ඉස්සෙල්ලම ඕකට අර කට්ටිය පිරමිඩ් අල්ලලා ara මොටිවෙට් කරලා බස්සලා ගන්නවා වගේනම් කරන්න පුළුවන් වෙයි කියලා හිතෙන්නේ නැහැ බන්. අනික අර ඉස්කෝලේ කාලේ එන ඒ ගැම්ම බන් නොර්මල් කට්ට කළා රෝල ගහන එකෙක් නම් හීන වෙලා යනවා බන්. ඒ නිසා මටහිතෙන්නේ උබ පටන් ගනින්. අපි උදව් කරන්නම්. මාකටින් පාර ශේප් එකේ දාලා කලක් යද්දී හොඳ කොමියුනිටි එකක් සෙට් වෙයි . සුභ වේවා කිරියනි
     
    • Wow
    Reactions: Draco Malfoy

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,088
    2,593
    113
    ආතල් එකක් ගන්න නම් හොදයි. ලොකු හොප්ස් තියා ගන්න එපා. මේක ලංකාව. නිදිමරාගෙන ඕක හදලා දේශපාලන පක්කු ගාව අඩනන් වෙයි. ඒත් ඩිප්ලොයි කරන්න පුළුවං වෙයිද දන්නේ නැ. ඉගෙන ගන්න නමක් හදන්න නම් සුපිරි. මං නම් හිතන්නේ අපි හදලා අපිටම තනියෙන් තියා ගන්න පුළුවන් දෙයක් නම් හොදයි. පොලිටික් බවුන්ටි සිස්ටම් එකක් වගේ මරු.
    පොළිටික්කන්ගේ ප්‍රෝෆයිල් හදලා ඒවගේ වෙරිෆයි කරපු කන්ටෙන්ට් ඇඩ් වෙන්න ඕන. හරියට බයෝ එකක් වගේ. එකටම බාවුන්ටි වදිනවා වැරදි වැඩ වලට. ප්ලස් ලකුණු ලැබෙනවා හොඳ දේවල් වලට. ඉලෙක්ෂන් එකක් වගේ එනකොට ඕකේ නියම අවූට් එක ලැබෙනවා. සොසල් මිඩිය වල මේක promot උනොත් ලොකු ක්‍රව්ඩ් එකක් හදා ගන්න trafik හදා ගන්න පුළුවන්