එළකිරි Excel වැඩ්ඩො වරෙල්ලා.. උදව් ඕනෙ.

jennt

Well-known member
  • Sep 23, 2021
    3,193
    4,889
    113
    Abyss
    1635622471136.png

    first column එක second column එක විදිහට convert කරන්න පුලුවන් formula එකක් ඕනෙ.
    අනේ උදව් කරන්ඩෝ. බැරිනම් Bump එකක් හරි දාල යන්න .
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,193
    4,889
    113
    Abyss
    logic ekak thererenne nane
    logic eka kiwwoth karala dennam
    2:1:2 විදිහට යන රටවක් තියෙන්නේ . first column එකේ උඩින් තියෙන data 02ක් සහ යට තියෙන data 02ක් එන්න ඕන.

    2:1:2 විදිහට යන රටවක් තියෙන්නේ . first column එකේ උඩින් තියෙන data 02ක් සහ යට තියෙන data 02ක් එන්න ඕන.
    ඊට අමතරව අපි දැන් ඉන්න line එකට {{c1:: }} කියන පොඩි code කොටස එකතු වෙන්න ඕන.
    ------ Post added on Oct 31, 2021 at 1:12 AM

    තේරුනා කියලා හිතෙනවා . ඔයාට image එක බලපුවාම තේරෙයි.
    ------ Post added on Oct 31, 2021 at 1:14 AM

    Thank u sooo much..
    ------ Post added on Oct 31, 2021 at 1:15 AM
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,488
    3,170
    113
    斯里蘭卡
    & dala karaganna wede text add kanawana m " " meda gahapan ekath join karahan & walin karala wrap karanam hari nethnam bar eke alt+enter karahan

    View attachment 149528

    =A1&CHAR(10)&A2&CHAR(10)&"{{::c1::"&A3&"}}"&CHAR(10)&A4&CHAR(10)&A5
    ------ Post added on Oct 31, 2021 at 1:21 AM

    me uda mn comment wala vidihatada kale ban nethnam wena vidihakda , man kiwwa vidiha weradida

    ada denagaththe char(10) eken line breake wenawa kiyala thanks machan :)
    ------ Post added on Oct 31, 2021 at 3:09 AM
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,798
    23,490
    113
    Excel ඇයි බන් programming විදිහට සලකන්නෙ නැත්තෙ. මාර දේවල් ගොඩක් තියෙනව excel එකෙත්.
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,193
    4,889
    113
    Abyss
    View attachment 149528

    =A1&CHAR(10)&A2&CHAR(10)&"{{::c1::"&A3&"}}"&CHAR(10)&A4&CHAR(10)&A5
    ------ Post added on Oct 31, 2021 at 1:21 AM

    wade karagaththada ban ?
    ඔව්. තව පොඩි දෙයක් හදාගන්න තිබ්බ. ඒත් ආය ඔයාට කරදර කරන්න බෑ කියල හිතුන හින්දා , මමම බලල හදාගත්තා.
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    ඔව්. තව පොඩි දෙයක් හදාගන්න තිබ්බ. ඒත් ආය ඔයාට කරදර කරන්න බෑ කියල හිතුන හින්දා , මමම බලල හදාගත්තා.
    අඩෝ කිසිම අවුලක් නෑ ඕන වෙලාවක අහපන් දන්නා දෙයක් නම් කරලා දෙන්නම් excel vba .net python java php c වගේ දේවල් වලට උදුවක් ඕනේ නම් කියපන්. වෙලාවක් තිබ්බොත් කරලා දෙන්නම්
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,193
    4,889
    113
    Abyss
    අඩෝ කිසිම අවුලක් නෑ ඕන වෙලාවක අහපන් දන්නා දෙයක් නම් කරලා දෙන්නම් excel vba .net python java php c වගේ දේවල් වලට උදුවක් ඕනේ නම් කියපන්. වෙලාවක් තිබ්බොත් කරලා දෙන්නම්
    ඔයගොල්ලො වගේ අය තමා එළකිරියෙ ඉන්න ඕන .. Thank u for your kind words.