අනේ ලොකු උදව්වක් මම කියන්නම් .logic ekak thererenne nane
logic eka kiwwoth karala dennam
2:1:2 විදිහට යන රටවක් තියෙන්නේ . first column එකේ උඩින් තියෙන data 02ක් සහ යට තියෙන data 02ක් එන්න ඕන.logic ekak thererenne nane
logic eka kiwwoth karala dennam
ඊට අමතරව අපි දැන් ඉන්න line එකට {{c1:: }} කියන පොඩි code කොටස එකතු වෙන්න ඕන.2:1:2 විදිහට යන රටවක් තියෙන්නේ . first column එකේ උඩින් තියෙන data 02ක් සහ යට තියෙන data 02ක් එන්න ඕන.
තේරුනා කියලා හිතෙනවා . ඔයාට image එක බලපුවාම තේරෙයි.2:1:2 විදිහට යන රටවක් තියෙන්නේ . first column එකේ උඩින් තියෙන data 02ක් සහ යට තියෙන data 02ක් එන්න ඕන.
ඊට අමතරව අපි දැන් ඉන්න line එකට {{c1:: }} කියන පොඩි code කොටස එකතු වෙන්න ඕන.
------ Post added on Oct 31, 2021 at 1:12 AM
Thank u sooo much..bump
උඩින් data 02ක් එන්න ඕන. ඔයාගෙ විදිහෙන් එන්නේ එකයි .
5th line එකේ van එකට කලින් තව bus එකකුත් එන්න ඕන .
U saved my time so much . I'm grateful to youView attachment 149528
=A1&CHAR(10)&A2&CHAR(10)&"{{::c1::"&A3&"}}"&CHAR(10)&A4&CHAR(10)&A5
------ Post added on
View attachment 149528
=A1&CHAR(10)&A2&CHAR(10)&"{{::c1::"&A3&"}}"&CHAR(10)&A4&CHAR(10)&A5
------ Post added on Oct 31, 2021 at 1:21 AM

ow ban excel ekath mannam hithanne igena gena iwara karanna wenne naeExcel ඇයි බන් programming විදිහට සලකන්නෙ නැත්තෙ. මාර දේවල් ගොඩක් තියෙනව excel එකෙත්.
View attachment 149528
=A1&CHAR(10)&A2&CHAR(10)&"{{::c1::"&A3&"}}"&CHAR(10)&A4&CHAR(10)&A5
------ Post added on Oct 31, 2021 at 1:21 AM
ඔව්. තව පොඩි දෙයක් හදාගන්න තිබ්බ. ඒත් ආය ඔයාට කරදර කරන්න බෑ කියල හිතුන හින්දා , මමම බලල හදාගත්තා.wade karagaththada ban ?
අඩෝ කිසිම අවුලක් නෑ ඕන වෙලාවක අහපන් දන්නා දෙයක් නම් කරලා දෙන්නම් excel vba .net python java php c වගේ දේවල් වලට උදුවක් ඕනේ නම් කියපන්. වෙලාවක් තිබ්බොත් කරලා දෙන්නම්ඔව්. තව පොඩි දෙයක් හදාගන්න තිබ්බ. ඒත් ආය ඔයාට කරදර කරන්න බෑ කියල හිතුන හින්දා , මමම බලල හදාගත්තා.
ඔයගොල්ලො වගේ අය තමා එළකිරියෙ ඉන්න ඕන .. Thank u for your kind words.අඩෝ කිසිම අවුලක් නෑ ඕන වෙලාවක අහපන් දන්නා දෙයක් නම් කරලා දෙන්නම් excel vba .net python java php c වගේ දේවල් වලට උදුවක් ඕනේ නම් කියපන්. වෙලාවක් තිබ්බොත් කරලා දෙන්නම්