ඉන්ට්‍රොවර්ට් කියන්නෙහ් ජිවිතේ ආතල් ගන්නේ නැති මිනිස්සු නෙමෙ පගයෝ
උන්ට ආවෙනික ලයිෆ් එක එන්ජොයි කරන විදි තියෙනවාහ්...
අවුරුදු ගානකට කලින් ඉන්ට්‍රොවර්ට් හිටපු එකෙක් විදිහටහ් අනිත් එවුන් බිලා පිස්සු නටද්දි .. අපි ලයිෆ් එක බොරින්ග් උනාම කාල්ම් තැන් වලට ගියේ මුවි එකක් බලන්නහ් .. බිච් .. වොකින් පාර්ක් වගෙහ් ... පස්සෙ මාත් බිලා පිස්සු නැටුවා දැන් ඔක්කොම පැත්තක දාලා ඉන්ට්‍රො එක්ස්ට්‍රො මික්ස් වෙලාහ් ඉන්නෙහ් ...
හැබැයි ඔහොම විඩියෝ කරලා ලොකෙට පෙන්නහ් ආතල් ගන්නෙහ් නැහ් ...
කන බොන දෙවල් ප්‍රවිට් කරන තරමට ජිවිතේ ලෙසි වගෙම ප්‍රිවසි හොදයි