එළකිරි Netflix Packages පාවිච්චි කරන උන් වරෙල්ලා ...

jennt

Well-known member
  • Sep 23, 2021
    3,219
    4,952
    113
    Abyss
    කිහිප දෙනෙකුට PM කරල ඇහුවත් හරියට දෙයක් දැන ගන්න බැරි වුන හින්දයි
    thread එකක් දාන්න හිතුවේ. හරි ප්‍රශ්නේ මේකයි. ලංකාවේ ISP ලා දෙන
    Entertainment Packages ( Netflix , Amazon...) වලට Vpn
    එකක් පාවිච්චි කරන්න බැරිද? සමහරු කියනවා එහෙම
    පාවිච්චි කරොත් normal data වලින් කැපෙන්නේ
    කියලා. ISPට කතා කරල ඇහුවොත් කියන්නෙත්
    එහෙම තමා . :rolleyes::rolleyes:

    Netflix කියන්නෙත් zoom වගේම addon එකක් තමා.
    ඒත් zoom packages වලට vpn පාවිච්චි කරන්න
    පුලුවන් . ISP ල කොහොමද ඒක නවත්තන්න
    බැරිව Netflix විතරක් නවත්තන්නේ ? :eek::eek:

    Note: මේ වෑයම රජ වීමට නොවෙයි.
    රු. 1000 කට ආසන්න මුදලකට
    Unlimited Internet
    ගැනීමටයි . ;):P:D

    දන්නෙ නැත්නම් Bump එකක් දාන්නෝ.. :yes::yes:

    ප.ලි :- දන්නවා ඒත් public කියන්න බැරිනම් PM එකක් දාන්න ..
     
    Last edited:

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,219
    4,952
    113
    Abyss
    Entertainment package ekak dala na. Unlimited package ekak use karanne( SLT LTE unlimited 8). Ekatanam samahara available nathi content balanna vpn ekak danawa sarin sare.
    1637558582019.png

    මේක ගනන් වැඩි වගේ.. ඒකයි වෙන ක්‍රමයක් බලන්න හිතුවේ.
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,165
    4,937
    113
    එහෙම
    පාවිච්චි කරොත් normal data වලින් කැපෙන්නේ
    කියලා
    yes, that's why we call it VPN , not connect directly:baffled:
    1637558936435.png

    ඒත් zoom packages වලට vpn පාවිච්චි කරන්න
    පුලුවන්
    ? sni spoofing da
    ------ Post added on Nov 22, 2021 at 11:01 AM
     
    • Like
    Reactions: jennt

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,219
    4,952
    113
    Abyss
    Netflix/zoom nemei pornhub package wala wath VPN danna ba 🙂 dammoth kapenne normal data walin.
    මම vpn කියලා අදහස් කලේ sni proofing බන් . මම දැන් මාස ගානක් තිස්සේ පාවිච්චි කරනවා..
    දන්න අය දන්නවා .
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,942
    2,665
    113
    මම vpn කියලා අදහස් කලේ sni proofing බන් . මම දැන් මාස ගානක් තිස්සේ පාවිච්චි කරනවා..
    දන්න අය දන්නවා .
    PC එකට දාගන්න tool එකක් තියෙනව නම් කියපන්කො
     
    • Like
    Reactions: jennt

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,219
    4,952
    113
    Abyss
    sni proofing wala karanne adala service provider ta link karana eka ne, just like VPN.
    VPN connect unama, ISP ta penne api VPN servers walata connect wela inne kiyala, e wage tama sni proofing wala ISP hitanne api adala service ekata connect wela inne kiyala.
    ඒත් ඇයි එහෙනම් ISP ලට zoom sni proofing block කරගන්න බැරි?
     
    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    989
    1,002
    93
    Colombo
    කිහිප දෙනෙකුට PM කරල ඇහුවත් හරියට දෙයක් දැන ගන්න බැරි වුන හින්දයි
    thread එකක් දාන්න හිතුවේ. හරි ප්‍රශ්නේ මේකයි. ලංකාවේ ISP ලා දෙන
    Entertainment Packages ( Netflix , Amazon...) වලට Vpn
    එකක් පාවිච්චි කරන්න බැරිද? සමහරු කියනවා එහෙම
    පාවිච්චි කරොත් normal data වලින් කැපෙන්නේ
    කියලා. ISPට කතා කරල ඇහුවොත් කියන්නෙත්
    එහෙම තමා . :rolleyes::rolleyes:

    Netflix කියන්නෙත් zoom වගේම addon එකක් තමා.
    ඒත් zoom packages වලට vpn පාවිච්චි කරන්න
    පුලුවන් . ISP ල කොහොමද ඒක නවත්තන්න
    බැරිව Netflix විතරක් නවත්තන්නේ ? :eek::eek:

    Note: මේ වෑයම රජ වීමට නොවෙයි.
    රු. 1000 කට ආසන්න මුදලකට
    Unlimited Internet
    ගැනීමටයි . ;):P:D

    දන්නෙ නැත්නම් Bump එකක් දාන්නෝ.. :yes::yes:

    ප.ලි :- දන්නවා ඒත් public කියන්න බැරිනම් PM එකක් දාන්න ..

    mekai oyea seen eka wenne DPI (Deep Packet Inspection) use karala , umbata VPN dala Netflix baladdi ISP DPI analysis walin detect wenne umba Netflix newei wena traffic (VPN or other) ekak use karanawa kiyala ethakota charge wenna patan gannewa, Anika smahara ISP gawa Netflix cache thiyanawa ethakota oyea VPN dala yana eka wenne na. ZOOM and Neflix use karanne technology 2k (Netflix Streaming , Zoom streaming newei) , e nisa thama oyea awula

    (mage knowledge eke hatiyata kwwe)
     
    • Like
    Reactions: jennt

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,219
    4,952
    113
    Abyss
    mekai oyea seen eka wenne DPI (Deep Packet Inspection) use karala , umbata VPN dala Netflix baladdi ISP DPI analysis walin detect wenne umba Netflix newei wena traffic (VPN or other) ekak use karanawa kiyala ethakota charge wenna patan gannewa, Anika smahara ISP gawa Netflix cache thiyanawa ethakota oyea VPN dala yana eka wenne na. ZOOM and Neflix use karanne technology 2k (Netflix Streaming , Zoom streaming newei) , e nisa thama oyea awula

    (mage knowledge eke hatiyata kwwe)
    DPI වලින් නවත්තන්න බෑ බන් මම දන්න විදිහට. එහෙනම් china වල එහෙම නවත්තලා මීට ගොඩක් කාලෙකට කලින් ..
    port block කරොත් පොඩ්ඩක් කේස් . ඒත් ඒකටත් විදි තියෙනවා.

    Netflix & zoom පාවිච්චි කරන්නේ 02ක් වෙන්නේ කොහොමද? දෙකම websites බන් .
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,660
    2,346
    113
    VPN dnne na Dialog Netflix pack eka use kala mn. passe ekama change kala unlimited issues nah mkada araken Netflix vtrai padui apple tv ehema baladdi e nisa unlimited change kala mama
     
    • Like
    Reactions: kevin_levin