එළකිරි Netflix Packages පාවිච්චි කරන උන් වරෙල්ලා ...

jennt

Well-known member
  • Sep 23, 2021
    3,219
    4,952
    113
    Abyss
    කිහිප දෙනෙකුට PM කරල ඇහුවත් හරියට දෙයක් දැන ගන්න බැරි වුන හින්දයි
    thread එකක් දාන්න හිතුවේ. හරි ප්‍රශ්නේ මේකයි. ලංකාවේ ISP ලා දෙන
    Entertainment Packages ( Netflix , Amazon...) වලට Vpn
    එකක් පාවිච්චි කරන්න බැරිද? සමහරු කියනවා එහෙම
    පාවිච්චි කරොත් normal data වලින් කැපෙන්නේ
    කියලා. ISPට කතා කරල ඇහුවොත් කියන්නෙත්
    එහෙම තමා . :rolleyes::rolleyes:

    Netflix කියන්නෙත් zoom වගේම addon එකක් තමා.
    ඒත් zoom packages වලට vpn පාවිච්චි කරන්න
    පුලුවන් . ISP ල කොහොමද ඒක නවත්තන්න
    බැරිව Netflix විතරක් නවත්තන්නේ ? :eek::eek:

    Note: මේ වෑයම රජ වීමට නොවෙයි.
    රු. 1000 කට ආසන්න මුදලකට
    Unlimited Internet
    ගැනීමටයි . ;):P:D

    දන්නෙ නැත්නම් Bump එකක් දාන්නෝ.. :yes::yes:

    ප.ලි :- දන්නවා ඒත් public කියන්න බැරිනම් PM එකක් දාන්න ..
     
    Last edited:

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,309
    4,668
    113
    1 - Netflix VPN connect wela wena region wala content balanna puluwan
    2 - VPN dammot unlimited plan eken eliye yanne
    3 - wadiya natuwot netflix eken account block wenawa

    mage account eke 4 dena ratawal 4ka inne. ekkneke travelling every week

    umbata oni wade umbama karala balanna 2000k viyadam wei. oka try karapu ekama keneat oya neme so hari giyoth tell us also (note: 1000ta netflix na SLT nam 1990i ultra HD / dialog sd quality upto 4mbps tama 1490ta denne)
     
    • Love
    Reactions: jennt

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    ඔව් ඔව්.
    මේකෙන් අහගෙන යූටියුබ් වීඩියෝ හදලා දාපන්.
    අනික කුනෙක් නොවී සල්ලි දීලා ගනිං.
    හැම තැනම වංචාව නොකර.
    මම නම් අටදාස් ගානක් ගෙවනව ෆයිබර් 1එම්බීපීඑස් අන්ලිමටඩ් එකට.
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,219
    4,952
    113
    Abyss
    ඔව් ඔව්.
    මේකෙන් අහගෙන යූටියුබ් වීඩියෝ හදලා දාපන්.
    අනික කුනෙක් නොවී සල්ලි දීලා ගනිං.
    හැම තැනම වංචාව නොකර.
    මම නම් අටදාස් ගානක් ගෙවනව ෆයිබර් 1එම්බීපීඑස් අන්ලිමටඩ් එකට.
    හරි බන්. මම JOB එකක් කරන කාලෙට මම එහෙම ගන්නම් . ගෙදරින් ඉල්ලහන්කෝ රු. 8000 ගානක් හැම මාසෙටම
    Internet වලටම විතරක් . එක එක්කෙනාගෙ ගෙවල් වල පරිසරය , ආර්ථික තත්වය වෙනස් බන් . ලංකාවෙත් දියුණු
    රටවල් වගේ ආර්ථික මට්ටමක් තිබ්බනම් ඔහොම cheat කරන්න යන්නේ නෑ ..
    SNI proofing ද SNI Spoofing ගැනද උඹලා මේ කියන්නෙ?
    typos බන් .
     
    Last edited:

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,219
    4,952
    113
    Abyss
    Just use an unlimited plan. Dialog unlimited packages are pretty good.
    I'm using 2Mbps and able to play 1080p Netflix.
    මට ගොඩක් දෙනෙක් කිව්ව speed එක මදි වැඩක් කරගන්න බෑ කියලා ..
    ඒකයි වෙන විදිහක් බැලුවේ .. පුලුවන්නම් fast.com එකේ speedtest එකක්
    දාන්නකෝ ..
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    හරි බන්. මම JOB එකක් කරන කාලෙට මම එහෙම ගන්නම් . ගෙදරින් ඉල්ලහන්කෝ රු. 8000 ගානක් හැම මාසෙටම
    Internet වලටම විතරක් . එක එක්කෙනාගෙ ගෙවල් වල පරිසරය , ආර්ථික තත්වය වෙනස් බන් . ලංකාවෙත් දියුණු
    රටවල් වගේ ආර්ථික මට්ටමක් තිබ්බනම් ඔහොම cheat කරන්න යන්නේ නෑ බන් ..

    typos බන් .

    සිටුවේෂනලි හරි. ඒත් බං වංචාව ? උඹ අඩු අන්ලිමිටඩ් එකක් ගනිං. ගොඩක් පැකේජ් තියෙනවා දැන්.
     
    • Love
    Reactions: kevin_levin

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,219
    4,952
    113
    Abyss
    සිටුවේෂනලි හරි. ඒත් බං වංචාව ? උඹ අඩු අන්ලිමිටඩ් එකක් ගනිං. ගොඩක් පැකේජ් තියෙනවා දැන්.
    ඒවයේ වැඩ කරගන්න බෑ කියලා කිව්වා අහපු අය.
    2 mbps = 256KB
    4 mbps = 512KB

    මීට වඩා දෙයක් කරගන්න මම දැන් පාවිච්චි කරන විදිහෙන් පුලුවන් ..
     
    • Like
    Reactions: willpower

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,775
    113
    මාතර - මාලෙබ් - melbourne
    Entertainment package ekak dala na. Unlimited package ekak use karanne( SLT LTE unlimited 8). Ekatanam samahara available nathi content balanna vpn ekak danawa sarin sare.

    man use krnnet oka,, man office wada + TV eka unlimited duwanne oken
    fiber ganna giye,, eh hutta stable nathi nsia 4mb unlimitd eken 8mb ekata change kare

    mekay machan case eka dan kale anuwa unlimieted nathuwamata nan hitagananwat ba ban

    1111.PNG

    ඔව් ඔව්.
    මේකෙන් අහගෙන යූටියුබ් වීඩියෝ හදලා දාපන්.
    අනික කුනෙක් නොවී සල්ලි දීලා ගනිං.
    හැම තැනම වංචාව නොකර.
    මම නම් අටදාස් ගානක් ගෙවනව ෆයිබර් 1එම්බීපීඑස් අන්ලිමටඩ් එකට.

    8mb eka shape kisi awlk na,, 600gb wage monthly usage eka yanne
    NF+yt+download okkama krla

    shape habay
    24*7 internet eke
    ------ Post added on Nov 22, 2021 at 2:14 PM

    හරි බන්. මම JOB එකක් කරන කාලෙට මම එහෙම ගන්නම් . ගෙදරින් ඉල්ලහන්කෝ රු. 8000 ගානක් හැම මාසෙටම
    Internet වලටම විතරක් . එක එක්කෙනාගෙ ගෙවල් වල පරිසරය , ආර්ථික තත්වය වෙනස් බන් . ලංකාවෙත් දියුණු
    රටවල් වගේ ආර්ථික මට්ටමක් තිබ්බනම් ඔහොම cheat කරන්න යන්නේ නෑ බන් ..

    typos බන් .

    sira sira me katawa nan,, himita wade karaganin,, phone walata nan gema gahanawa hitu kiyala,, habay pc walatat deka thunak thiyenawa widi,, ubata ekama siddiya wenne vpn ekk dapu gaman oya okkama huka pochchi wenawa ban

    vpn eken krnne ubage traffic okkama wena remote location ekakata yawala eka through ubata ewanne,, itn eka detect wenawa slt eken ban
    ------ Post added on Nov 22, 2021 at 2:15 PM
     
    • Like
    Reactions: jennt

    spikyfox_LOL

    Junior member
  • Sep 14, 2021
    79
    57
    18
    මට ගොඩක් දෙනෙක් කිව්ව speed එක මදි වැඩක් කරගන්න බෑ කියලා ..
    ඒකයි වෙන විදිහක් බැලුවේ .. පුලුවන්නම් fast.com එකේ speedtest එකක්
    දාන්නකෝ ..
    SpeedTest
    Screenshot_20211122_142256_com.opera.browser.jpg

    Screenshot_20211122_142252_com.opera.browser.jpg

    Speed is always 1.9 - 2.3Mbps.
    Package is 1990LKR with tax.
    My last month usage was around 300GB.
    This month around 160GB upto date.
    Screenshot_20211122_142728.jpg

    Here's Netflix Quality

    Opera Snapshot_2021-11-22_141735_www.netflix.com.png

    Now it's 720p at 1200Kbps bitrate and after about 5-10 minutes usually it goes upto a bitrate of 1800-2200Kbps.

    Don't judge based on what other people say. Just use a weekly package and decide. For me this package is enough.
    If you want more go with the 4Mbps one. It's around 4000LKR.

    And don't use zoom or any other package with SNI spoofing as your main package because you don't know when the ISP will block it.
    Use it as a backup plan. :)
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    man use krnnet oka,, man office wada + TV eka unlimited duwanne oken
    fiber ganna giye,, eh hutta stable nathi nsia 4mb unlimitd eken 8mb ekata change kare

    mekay machan case eka dan kale anuwa unlimieted nathuwamata nan hitagananwat ba ban

    View attachment 151868

    8mb eka shape kisi awlk na,, 600gb wage monthly usage eka yanne
    NF+yt+download okkama krla

    shape habay
    24*7 internet eke
    ------ Post added on Nov 22, 2021 at 2:14 PM

    sira sira me katawa nan,, himita wade karaganin,, phone walata nan gema gahanawa hitu kiyala,, habay pc walatat deka thunak thiyenawa widi,, ubata ekama siddiya wenne vpn ekk dapu gaman oya okkama huka pochchi wenawa ban

    vpn eken krnne ubage traffic okkama wena remote location ekakata yawala eka through ubata ewanne,, itn eka detect wenawa slt eken ban
    ------ Post added on Nov 22, 2021 at 2:15 PM
    SLT Zoom pkg eka dala 190ta 30gb use kala
    Zoom host ekak dapuwama data kapenen ne
    habai ethng wathai oya wada
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    ඒවයේ වැඩ කරගන්න බෑ කියලා කිව්වා අහපු අය.
    2 mbps = 256KB
    4 mbps = 512KB

    මීට වඩා දෙයක් කරගන්න මම දැන් පාවිච්චි කරන විදිහෙන් පුලුවන් ..
    අනේ මන්ද කැමැත්තක් කරහංකො.
    man use krnnet oka,, man office wada + TV eka unlimited duwanne oken
    fiber ganna giye,, eh hutta stable nathi nsia 4mb unlimitd eken 8mb ekata change kare

    mekay machan case eka dan kale anuwa unlimieted nathuwamata nan hitagananwat ba ban

    View attachment 151868

    8mb eka shape kisi awlk na,, 600gb wage monthly usage eka yanne
    NF+yt+download okkama krla

    shape habay
    24*7 internet eke
    ------ Post added on Nov 22, 2021 at 2:14 PM

    sira sira me katawa nan,, himita wade karaganin,, phone walata nan gema gahanawa hitu kiyala,, habay pc walatat deka thunak thiyenawa widi,, ubata ekama siddiya wenne vpn ekk dapu gaman oya okkama huka pochchi wenawa ban

    vpn eken krnne ubage traffic okkama wena remote location ekakata yawala eka through ubata ewanne,, itn eka detect wenawa slt eken ban
    ------ Post added on Nov 22, 2021 at 2:15 PM

    මේ මගෙ එක.

    1637574905363.png
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,309
    4,668
    113
    ඒවයේ වැඩ කරගන්න බෑ කියලා කිව්වා අහපු අය.
    2 mbps = 256KB
    4 mbps = 512KB

    මීට වඩා දෙයක් කරගන්න මම දැන් පාවිච්චි කරන විදිහෙන් පුලුවන් ..
    umbata ocharama data oni mokatada? kochara GB da oni masekata