එළකිරි Night Shift ...

hapriyankara

Well-known member
  • May 6, 2008
    5,355
    4,656
    113
    නොපෙනෙන මානයේ



    trust me this vid 1 so fukin cool
    even better than these jokes

    just few secs and a nice trick learned :)

    ම්රු ට්‍රික් එක බන් :lol: ... හිසේ කෙස් ගානට අහුවෙලා තියෙනව ඔය වගේ ට්‍රික්ස් වලට නම් :eek:

    Lokka.... Apith Innawa....

    යු ආර් වල්කම් :)
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,045
    727
    113
    Amdon: Doctor! My Son swallowed a key
    Doctor: When?
    Amdon: 3 Months Ago
    Dr: Wat were u doing till now?
    Amdon: We were using duplicate key
    Dr: So why did you come today?
    Amdon: We lost the duplicate key!!



    දිනක් ඇම්ඩා යහළුවෙකු සමග වැසිකිලියට ගියාලු.

    යහළුවා - "තමුසෙට වැසිකිලයට ගියහම අත සෝදගන්නවත් කියල දීල නැද්ද ?"
    ඇම්ඩා - "නෑ අපිට කියල දීල තියෙන්නේ අතේ ගාගන්නේ නැතිව චූ කරන විදිහ විතරයි "

    :rofl:
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,045
    727
    113
    ස්වාමියා රැකියාවට පිටත්ව ගොසිනි. ළදරු පාසැලට පිටත්කල ඇම්ඩා බොරු අසනීපයක් පෙන්වා ආපසු නිවසට පැමිණෙමින් සිටී. ඇය, කාඹරයේසිටි අමුත්තා ඇඳ යට සැගවීය. ගෙදර පැමිණි ඇම්ඩා ඔහුගේ බැට් එක ගැනීමට ඇඳ යටට රිංගීය.

    ඇඳයට සිටි අමුත්තා - "මොකක්ද බබා හොයන්නේ ?"
    ඇම්ඩා - "බැට් එක"
    අමුත්තා - "හානේ හරි ලස්සනයි"
    අම්ඩා - " ඇයි ඔයාට ඕනිද ? රු. පන්සීයකට දෙන්නම්"
    අමුත්තා - "හා එහෙනම් දෙන්න"
    මෙලෝ සිහියක් නැතිව ඇම්ඩා රු. පන්සීයද රැගෙන මාරුවිය.

    ආයිත් දිනයක ඇම්ඩා වේලපහ ගෙදර පැමිණීයේය. අමුත්තා ඇඳ යටය. එදින ඇම්ඩා ඔහුගේ බෝලය අමුත්තාට වික්කේ රුපියල් පන්සීයකටය. දින කීපයකට පසු ඇම්ඩාගේ පියා ක්‍රිකට් ගහන්න යන්න ඇම්ඩාට කථා කලේය.

    ඇම්ඩා - "මම බෝලයයි බැට් එකයි වික්කා තාත්තේ..."
    පියා - "කීයකට ද?"
    ඇම්ඩා - "රුපියල් දාහකට"
    පියා - "අප්පච්චියේ...... ඒක හොඳ වැඩක් නෙවෙයි පුතේ..."

    කියා .. කර තිබෙන වැරැද්දෙන් ඇම්ඩා මුදවා ගැනීමට ආගමික ස්ථානයට එක්ක ගොස්. සමාව රැගෙන එන ලෙස ඇම්ඩාට කීය. ඇම්ඩා පල්ලියට ගොස් නැවත පැමිණියේ අඩමින්ය.

    පියා - "ඇයි පුතේ අඩන්නේ ?"
    ඇම්ඩා - "පූජකතුමා මට කනේ පාරක් ගැහුවා"
    පියා - "ඔයා බොලෙයි බැට් එකයි නොවටිනා ගානකට කෙනෙකුට වික්ක සම්පූර්ණ විස්තරේ එයා එක්ක කිව්වද ?"
    ඇම්ඩා - "ඊට පස්සේ තමයි එයා මට කනේ පාරක් ගැහුවේ"
    පියා - "ඒ මොකද? ඊට පස්සේ එයා කිව්වද ආයිත් සැරයක් එහෙම කරන්න එපා කියලා ?"
    ඇම්ඩා - "ඔව්..... ආයිත් එහෙම කලොත් මරනවා ! කිව්වා"


    ------------
    Change Coins?
    අත් බෑගය නැතිවී ඇති බව දැනගත් ඇය එය සොයමින් වීදිය පුරා සැරිසරන්නට විය.
    පුදුමයකි ! කුඩා දරුවෙකු ඇයගේ අත් බෑගය ඔසවාගෙන විත් ඇයට පිරිනැමීය.

    "ගොඩා...ක් ස්තූතියි., ඔයා නම් හො...ඳ... බබෙක්"
    බබා - "බෑග් එතේ ඔත්තොම තියෙනවද තියලා බලන්න"
    "ම්..... ඔව්, ඒත් තිබුනේ රුපියල් දෙදාහේ කොලයක්. දැන් තියෙන්නේ පන්සීයේ කොල හතරක්"
    බබා - "කලින් ඇන්ති වගේ ඔයත් මාලු නෑ කියලා කීයක් වත් නොදී මාලු උනොත් කියලයි එහෙම කලේ""

    :lol:
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya

    කට්ටිය අතල් එකේ වගේ නේද?එල එල.හිනා කලා මැරෙනවා මේ කතා කියවද්දී නම්...
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    hari onna adata api off una. ayeth heta ra 11.30pm weddi api enawa.
    Oi8vd3d3LmVsYWtpcmkuY29tL2ZvcnVtL2ltYWdlcy9zbWlsaWVzL3NxL2VlazR3ZC5naWY%3D

    Hamotama suba dawasak....
    Oi8vd3d3LmVsYWtpcmkuY29tL2ZvcnVtL2ltYWdlcy9zbWlsaWVzL1AuZ2lm

    Suba udasanak.....
    Oi8vd3d3LmVsYWtpcmkuY29tL2ZvcnVtL2ltYWdlcy9zbWlsaWVzL3NxL2hhcHB5OHNlLmdpZg%3D%3D
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මචන් සයිලන්ට් වයස ඇහුවාම ඊයේ උඹ ගියානේ,, දැන් කියපන්,,,,:P
    sirawatama බන් iye උනා දේම adath ඒ welawatama ඒ widihatama උනා නේද?:)
    උබ iye කියපු wayasa හරි...:P