එළකිරි Night Shift ...

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඉන්නමද එන්නේ,,,,:shocked::P



    ගේ හදලා වියර නැහැ තාම සමහර විට එන්න වෙයි අපි හෙන දුප්පත් උන් රට ඇවිල්ලා තාම පොඩ්ඩක් ගොඩ ගියේ
    බොරු සෝබනයට කියන එව නෙමෙයි මේවා
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    එළ එළ .. වැඩ කරන්නෙ නම් කොල්ලුපිටියෙ ... ඉන්නෙත් ඒ අවටමයි :)
    මැක්සා
    3.gif
    ,,,, වැඩ කරනවා කිව්වට කරන වැඩක් නැ වගේ උඹ:rofl::P:lol::rofl:
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    ගේ හදලා වියර නැහැ තාම සමහර විට එන්න වෙයි අපි හෙන දුප්පත් උන් රට ඇවිල්ලා තාම පොඩ්ඩක් ගොඩ ගියේ
    බොරු සෝබනයට කියන එව නෙමෙයි මේවා
    එච්චර හිතන්නෙපා බන්,,, හැමෝටම ඒක එක ප්‍රශ්න තියනවනේ,,,
    1.gif

    good luck machan....
    3.gif
     

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,355
    4,656
    113
    නොපෙනෙන මානයේ
    මැක්සා
    3.gif
    ,,,, වැඩ කරනවා කිව්වට කරන වැඩක් නැ වගේ උඹ:rofl::P:lol::rofl:

    වැඩ තියෙන වෙලාවට ඉතින් බල්ලො වගෙ වැඩ ... නැති වෙලාවට ඉතින් අතගගා ඉන්නව ... ඉතින් බන් අපි උදේ 10ට පටන් ගත්තම එළිවෙනකන් වැඩ ... :dull::dull:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    Hillary in Heaven.....Clinton Jokes--
    Hillary Clinton died and went to heaven. As she stood in front of Saint Peter at the Pearly Gates, she saw a huge wall of clocks behind him. She asked, "What are all those clocks?"

    Saint Peter answered, "Those are Lie-Clocks. Everyone on Earth has a Lie-Clock.
    Every time you lie, the hands on your clock will move.

    "Oh," said Hillary, "whose clock is that?"

    "That's Mother Teresa's. The hands have never moved indicating that she never told a lie."

    "Whose clock is that?"

    "That's Abraham Lincoln's clock. The hands have only moved twice telling us that Abe only told 2 lies in his entire life."

    "Where's Bill's clock?" Hillary asked.

    "Bill's clock is in Jesus' office. He's using it as a ceiling fan."
     

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,355
    4,656
    113
    නොපෙනෙන මානයේ
    හරියට මම වගේ :lol:

    :shocked::lol::lol:

    ගේ හදලා වියර නැහැ තාම සමහර විට එන්න වෙයි අපි හෙන දුප්පත් උන් රට ඇවිල්ලා තාම පොඩ්ඩක් ගොඩ ගියේ
    බොරු සෝබනයට කියන එව නෙමෙයි මේවා

    එළ එළ ... එහෙනම් ලංකාවට ඇවිල්ලම පව්ලක් පන්සලක් වෙන්නකො :P

    එච්චර හිතන්නෙපා බන්,,, හැමෝටම ඒක එක ප්‍රශ්න තියනවනේ,,,
    1.gif

    good luck machan....
    3.gif

    :yes::yes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    Michael Jackson and the doctor are walking out
    of the delivery room after his wife gives birth
    to their son. Michael says, "How long before we
    can have sex?"
    The doctor says, "At least wait until he's walking."
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    Blonde wanting to call her mother[ 18+]
    A blonde walks into an STD booth to call her mother overseas. When the man told her it would cost 10 dollars, she exclaims: "I don't have any money. But I'd do anything to call my mother." The man arches an eyebrows. "Really?" he asks. "Yes, yes, anything!" she says. "Well, then, just follow me," says the man, walking to the next room. "Come in and close the door," the man said. She does. He then says, "Now, go ahead, take it out..." he says. She reaches in and grabs it with both hands and then pauses. The man closes his eyes and whispers, "Well...go ahead." The blonde slowly brings her mouth closer to it and, while holding it close to her lips, tentatively says, "Hello, Mum, can you hear me?"
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    වැඩ තියෙන වෙලාවට ඉතින් බල්ලො වගෙ වැඩ ... නැති වෙලාවට ඉතින් අතගගා ඉන්නව ... ඉතින් බන් අපි උදේ 10ට පටන් ගත්තම එළිවෙනකන් වැඩ ... :dull::dull:
    :(:(හෆ්ෆා,,,,,
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    ඔව් බන් නිදහස තියෙනකොට සල්ලි නෑ ... සල්ලි තියෙනකොට නිදහස නෑ ... :dull::dull:
    ඔව් බන් ඒක නම් ඇත්ත..... අපිට ඔන දෙයක් කරන නැහැනේ,,,,
    බලපන් හොදට සල්ලි තියෙන පොරක් කරන්නෙ ඌට ඔනේ ඌ කැමති දේවල්,,
    ඒත් අපි අපි කරන්න අකමැති දෙවල් කරනවා මැරිගෙන මුලු ජිවිත කාලයම,,,:baffled: