ඉන්නමද එන්නේ,,,,![]()
ගේ හදලා වියර නැහැ තාම සමහර විට එන්න වෙයි අපි හෙන දුප්පත් උන් රට ඇවිල්ලා තාම පොඩ්ඩක් ගොඩ ගියේ
බොරු සෝබනයට කියන එව නෙමෙයි මේවා
ඉන්නමද එන්නේ,,,,![]()
මැක්සාඑළ එළ .. වැඩ කරන්නෙ නම් කොල්ලුපිටියෙ ... ඉන්නෙත් ඒ අවටමයි![]()




එච්චර හිතන්නෙපා බන්,,, හැමෝටම ඒක එක ප්රශ්න තියනවනේ,,,ගේ හදලා වියර නැහැ තාම සමහර විට එන්න වෙයි අපි හෙන දුප්පත් උන් රට ඇවිල්ලා තාම පොඩ්ඩක් ගොඩ ගියේ
බොරු සෝබනයට කියන එව නෙමෙයි මේවා
මැක්සා,,,, වැඩ කරනවා කිව්වට කරන වැඩක් නැ වගේ උඹ![]()
![]()


හරියට මම වගේ![]()



ගේ හදලා වියර නැහැ තාම සමහර විට එන්න වෙයි අපි හෙන දුප්පත් උන් රට ඇවිල්ලා තාම පොඩ්ඩක් ගොඩ ගියේ
බොරු සෝබනයට කියන එව නෙමෙයි මේවා

එච්චර හිතන්නෙපා බන්,,, හැමෝටම ඒක එක ප්රශ්න තියනවනේ,,,![]()
good luck machan....![]()


වැඩ තියෙන වෙලාවට ඉතින් බල්ලො වගෙ වැඩ ... නැති වෙලාවට ඉතින් අතගගා ඉන්නව ... ඉතින් බන් අපි උදේ 10ට පටන් ගත්තම එළිවෙනකන් වැඩ ...![]()

හෆ්ෆා,,,,,හෆ්ෆා,,,,,


ඔව් බන් ඒක නම් ඇත්ත..... අපිට ඔන දෙයක් කරන නැහැනේ,,,,ඔව් බන් නිදහස තියෙනකොට සල්ලි නෑ ... සල්ලි තියෙනකොට නිදහස නෑ ...![]()
