අනේ අම්මේ...වදින්නම් කියන තැනකට............
මාව අයින් කරපං බං.......
මම මේ ඇවිල්ලා තාම අවුරුද්ක් වෙච්ච හිච්චි එකා........
මම මොන සුපර් ස්ටාර් ද බං........මට වඩා මේකට සේවය කරන, වැදගත් දේවල් දෙන කොච්චර සාමාජිකයෝ ඉන්නවද?
තිල්ස්, ඩීජේනෙට්, ශ්රී බෝයි එස්එල්, මහේෂසේනාධීර, මගේ සන් මිත්ර යසස් බණ්ඩාර තව කොච්චර ඉන්නවද?