~ එළකිරි Top 10 Most Reputed Members ~

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    1996 දි මේකෙ ඇඩ්මින් ඉස්කෝලෙ යන්න පටං ගත්තා විතරයි සහෝ.. පච කියන්ඩ එපා..
    GTවෙනුවට :frown:

    mama danna widiyata nam 1996 meka tibune na 2006 tama patan gatte

    :(:(:(:angry:
    නොදකින් බලු හැත්ත..
    කාලෙකින් දැකලා වචනයක් වැරදුනහම ඒක හදනවා නෙවෙයි ..
    ඒකටත් පත්තර ගහනවා...
    මහා කුප්ප සමාජයක් ඔයි ...
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    2013 කිරියට ඇවිල්ල මේ ලිස්ට් එකට එන්න පුළුවන් උන එකට සතුටුයි :):yes::love:

    තව සෑහෙන්න සෙට් එකක් ඉන්නවා මේ කිරියේ වටිනා members ල විවිදාකාරයෙන් මේකේ උන්නතියට දායක වෙන ඒ අයවත් මතක් කරන්න ඕනේ :yes::)

    උදවු කරපු හැමෝටම ඉස්දුද්යි :cool::cool:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    elakiri eken godak yaluwo hadunagatta man nam meke list ekata awata satha 5ka wadak nah mokada bump karanwa witharai threads :lol: elakiri eke inna hamoma users lata suba pathanawa deyak igena ganna meken hakiwenna kiyala elakiri nisa mamath godak dewal danagatta ubalata budu saranai .......!!!
     
    :sorry:
     
    Kangaruwa

    Active member
  • Feb 3, 2016
    602
    201
    43
    කැන්ගරු දේශයේ

    ටහුඩු Executer ඇවිල්ලා :shocked: ජය වේවා සහෝ :):):cool::cool::cool:;);););)
     
    Kangaruwa

    Active member
  • Feb 3, 2016
    602
    201
    43
    කැන්ගරු දේශයේ
    elakiri eken godak yaluwo hadunagatta man nam meke list ekata awata satha 5ka wadak nah mokada bump karanwa witharai threads :lol: elakiri eke inna hamoma users lata suba pathanawa deyak igena ganna meken hakiwenna kiyala elakiri nisa mamath godak dewal danagatta ubalata budu saranai .......!!!

    අනිවා කෙල්ලසුපුන් සහෝ ගොඩක් වැදගත් හැමෝම :yes::yes::yes::D:D