එළකිරි voice type ...

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    දැන් එලකිරි එකේ නුල් දාන්න දැන් අත කඩාගෙන ටයිප් කරන්න ඕන නැහැ මෙන්න වොයිස් ටයිප් .. කරන්න තියෙන්නේ මෙච්චරයි.. උඹලයි ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකට wifi mouse කියන ඇප් එක දැන ගනින්..computer එකට ඒකෙ මවුස් සවර් එක දාගනින් .. මෙන්න එකේ ලින්ක් එක


    දැන් දෙකම එකම වයි-ෆයි නෙට්වර්ක් එකකට කනෙක්ට් කරලා ෆෝන් එකේ wifi mouse කියන ඇප් එක open කරගෙන
    com.necta.wifimousefree.png

    ඒකෙ keyboard එක open කරගෙන හෙළකුරු sinhala keyboard එක select කරගෙන ටයිප් කරන්නයි තියෙන්නෙ voice command වලින් .. මම මේ ත්‍රෙඩ් එක දාන්නෙ ඒ විදියටයි ..
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අවුලකට තියෙන්නේ මේකේ දාන ඒවා කටින් කියන්න ගියොත් අහල පහල ඉන්න උන් මුට පිස්සු කියල හිතාවි :P
     

    RavinduSha

    Well-known member
  • Aug 24, 2014
    1,109
    660
    113
    Kurunegala
    අවුලකට තියෙන්නේ මේකේ දාන ඒවා කටින් කියන්න ගියොත් අහල පහල ඉන්න උන් මුට පිස්සු කියල හිතාවි :P

    මමත් කියන්න ගියේ ඕකම තමයි