මම ඇදපු එකෙත් එහාට හතරක් පැනල මම පැරදුනා. හැබැයි එදා නං කාටවත් මතක් උනේ නෑ නීති වෙනස් කරන්න කතාකරන්න. දැන් පැරදුනාම තමා හැමෝටම නීති වෙනස් කරන්න මතක් වෙන්නේ ඕං. හදිසියෙවත් අපෙන් හතක් එහාට පැනල අපි පැරදුනා නං ඒත් මතක් වෙයිද ඕවා, ලොවෙත් නෑ උඹලට ටීම් මෙම්බර්ස්ලා තියාගන්න බැරි එකට අපි මක් කරන්නද කියල හිනා වෙයි.ටීම් මෙම්බර්ස්ලගේ වෝට් එක නැති කරන්න ඕනි.උන්ගේ ඡන්දය ගනන් ගන්නේ නෑ.නායකයින්ට ටීම් මෙම්බර්ස්ලා තමන්ට කැමතිවිදියට ගන්න බෑ.මෙම්බර්ස්ලට පිල් මාරුකරන්න බෑ.ටීම් මෙම්බර්ස්ලා තෝරන ත්‍රෙඩ් එකේ දාන පිලිවෙලට ටීම් වලට බෙදනවා.උන් තමන් වැටිච්ච ටීම් එකට සෙල්ලම් කරන්න ඕනි.ආ තව එකක්.තමන්ගේ ටීම් එකට සෙල්ලම් නොකරන උන්ව ඊලඟ අවුරුද්දේ කඹේට ගන්නේ නෑ කියලා තීරණය කරන්න ඕනි.
