එළකිරි_කඹයේ_rules_??????

එළකිරි කඹය යන වි&#3503

  • ඉස්සර විදිහ හොඳයි!

    Votes: 39 75.0%
  • දැන් විදිහ හොඳයි!

    Votes: 13 25.0%

  • Total voters
    52

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,446
    14,418
    113
    8
    කටුකරෝලගම
    මේක මාර විහිලුවක් නෙවෙයිද? ඇත්ත කඹ ඇදිල්ලක මේ සීන් එක වුනොත් ගුටිකන්නයි වෙන්නේ. තමන් ටීම් එකෙකට වැටුනාම ටීම් ස්පිරිට් එක හදලා, ටීම් එක ගොඩදාන්නේ නැතුව අනිත් පැත්තට පනින උන් හැබෑ ජීවිතෙත් මාර පොන්ස්ලා තමයි. :lol::lol:
    මේකේ වැරැද්ද බන් නීති රීති වල නෙ, නීති රීති වලින්ම කියනවා සාමජිකයින්න්ට පනින්න පුළුවන්ය, එහෙම පැන්නම තමා කඹේ උණුසුම වැඩිවෙන්නේ එහෙම පනින උන් රැකගන්න ටීම් ලීඩර් දැනගන්න ඕනේ නැතුව පනින උන්ගේ වරදක නෑ කියල පැනීම සාධාරණියකරණය කරනවා නීති රීති වලින්ම.

    ටීම් එකකට දානවනං කියන්න ඕනේ උඹල මේ ටීම් එකේ ඒකට වෙලා සපෝට් එකක් දීගෙන ඉඳහල්ල කියල. එහෙම නැතුව අනන් මනං මගුල් දාල තියෙන හිත තමා උන් ටීම් එකට සපෝට් නොකර රෙප් එකතුකරන්නයි, එහෙට මෙහෙට පනින්නයි යන්නේ.
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    3,274
    6,018
    113
    Back Bay-Beacon Hill, Boston
    මේකේ වැරැද්ද බන් නීති රීති වල නෙ, නීති රීති වලින්ම කියනවා සාමජිකයින්න්ට පනින්න පුළුවන්ය, එහෙම පැන්නම තමා කඹේ උණුසුම වැඩිවෙන්නේ එහෙම පනින උන් රැකගන්න ටීම් ලීඩර් දැනගන්න ඕනේ නැතුව පනින උන්ගේ වරදක නෑ කියල පැනීම සාධාරණියකරණය කරනවා නීති රීති වලින්ම.

    ටීම් එකකට දානවනං කියන්න ඕනේ උඹල මේ ටීම් එකේ ඒකට වෙලා සපෝට් එකක් දීගෙන ඉඳහල්ල කියල. එහෙම නැතුව අනන් මනං මගුල් දාල තියෙන හිත තමා උන් ටීම් එකට සපෝට් නොකර රෙප් එකතුකරන්නයි, එහෙට මෙහෙට පනින්නයි යන්නේ.


    ඒක තමයි. ඉතින් අපි මේ ගොන් රූල්ස් තියන් ඉඳල වැඩක් නැහැ, තවදුරටත්. කඹේ අදින්නේ ටීම් මෙම්බර්ලට පුද්ගලික වාසි ගන්න නෙවෙයිනේ. තරගයක මූලික තේරුම දන්නේ නැති ගොන්නු නේ මේ බන් මේ වගේ රූල්ස් වලට එකඟ වෙන්නේ. දැන් කරන්න තියෙන්නේ කරපු ගොන්කම් ගැන වාද නොකර අනාගතය ගැන හිතන එක.
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    400
    83
    අහවල් කල්ලියක් ගැනද ඔය කියන්නේ දැන්, කවුද ඔය කල්ලියේ ඉන්නේ කියමු බලන්න.

    මේ ත්‍රෙඩ් එකේ පලවෙනි පෝස්ට් එක බලපන්. නිකන් ඉගුරට හොරා බෙහෙත් බොන්න ට්‍රයි නොකර හිටපන් ලිසාඩ්. :lol

    මෙන්න මේ පාරවත් පොයින්ට් 10 කැන්සල් කරන කතාව මග අරින්න එපා.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,446
    14,418
    113
    8
    කටුකරෝලගම
    මේ ත්‍රෙඩ් එකේ පලවෙනි පෝස්ට් එක බලපන්. නිකන් ඉගුරට හොරා බෙහෙත් බොන්න ට්‍රයි නොකර හිටපන් ලිසාඩ්. :lol

    මෙන්න මේ පාරවත් පොයින්ට් 10 කැන්සල් කරන කතාව මග අරින්න එපා.
    අනේ උඹ දන්න සංවාද මණ්ඩපේ :rolleyes: එක්සිකියුටර්, හායී දුශාන් සංවාද මණ්ඩපේ උන් නෙවෙත් එක්ක අනික. කීයක් ඉන්නවද ඔකේ ඔක්කොම පනහක් විතර හිටියා කාලෙන් කාලෙට.

    මල්බබා, ශාමින්ද පිරිස්, jasz ලේජයන්ග, වික්‍රම,කුමාර, උනුත් මණ්ඩපේ උන් තමා උන් රමේෂ්ට නෙ සපෝට් කරේ. උන් අවුලක් නැද්ද. :rolleyes:
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    400
    83
    අනේ උඹ දන්න සංවාද මණ්ඩපේ :rolleyes: එක්සිකියුටර්, හායී දුශාන් සංවාද මණ්ඩපේ උන් නෙවෙත් එක්ක අනික. කීයක් ඉන්නවද ඔකේ ඔක්කොම පනහක් විතර හිටියා කාලෙන් කාලෙට.

    මල්බබා, ශාමින්ද පිරිස්, jasz ලේජයන්ග, වික්‍රම,කුමාර, උනුත් මණ්ඩපේ උන් තමා උන් රමේෂ්ට නෙ සපෝට් කරේ. උන් අවුලක් නැද්ද. :rolleyes:

    නිකන් උගුරට හොරා බෙහෙත් නොබී හිටපන්. උඹේ සිංජ හමත් හැලවෙනවා ඔව්වා නිසා. අර මෙම්බර්ස්ලා තෝරන ත්‍රෙඩ් එක කියෝපන් කල්ලියි සෙට් ගැනයි උඹලගෙ උන් කියපු පෝස්ට් බලන්න.

    ආයෙ මග හැරියා නේද. පොයින්ට් 10 කැන්සල් කරන එක දැක්ක්ව් නෑ වගේ ඇයි බං පෝස්ට් දාන්නෙ. උඹට මස් කට්ට කට වටේ කරකොලා විසික් කරලා එව්ව උන් ඒක නොදැක්කා වගේ ඉන්න කිව්වද? :lol::rofl:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,446
    14,418
    113
    8
    කටුකරෝලගම
    නිකන් උගුරට හොරා බෙහෙත් නොබී හිටපන්. උඹේ සිංජ හමත් හැලවෙනවා ඔව්වා නිසා. අර මෙම්බර්ස්ලා තෝරන ත්‍රෙඩ් එක කියෝපන් කල්ලියි සෙට් ගැනයි උඹලගෙ උන් කියපු පෝස්ට් බලන්න.

    ආයෙ මග හැරියා නේද. පොයින්ට් 10 කැන්සල් කරන එක දැක්ක්ව් නෑ වගේ ඇයි බං පෝස්ට් දාන්නෙ. උඹට මස් කට්ට කට වටේ කරකොලා විසික් කරලා එව්ව උන් ඒක නොදැක්කා වගේ ඉන්න කිව්වද? :lol::rofl:
    පොයින්ට්ස් දහය කැන්සල් කරන්න කියල මම දාල තිබුන පොස්ට් දැක්කේ නැද්ද ත්‍රෙඩ් එක කියෙව්වා නං :rolleyes: මම කියන්නෙත් පොයින්ට්ස් දහය අයින් කරන්න කියලන තමා දැක්කේ නැත්තන් මුල ඉඳන් ත්‍රෙඩ් එක කියෝපන්.

    උඹ ත්‍රෙඩ් එක කියවලත් නෑ, සංවාද මණ්ඩපේ ඉන්නේ කවුද කියලත් දන්නේ නෑ, කියන එකක් ඔරිජිනල් එකකින් කියන්න කොන්දකුත් නෑ, පැරදිච්ච දුක තුනී කරගන්න ඔහේ කියෝනව විතරයි.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    35,849
    32,176
    113
    Godak membersla elakiri rep system eka waradi widiyata pawichchi karanawa. Godak dena rep hoyagena thiyenne awrudu ganak parana kenek nisa newe. Post dalath newe. Thanikarama rep exchange karagena thamai points aran thiyenne.


    Adminta puluwan nam rep system eka aluth karanna. Elakiriye godak prashna nathi wei
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    14,944
    10,881
    113
    ඒක වැඩක් නෑනෙ
    ටීම් මෙම්බර්ස්ල ඉන්න ඕන . ඒක එක පිලකට 25ක් වැඩියි . 10 ක් කරන්න ඕන . ටීම් එකට සපෝට් කරන්න මෙම්බ කෙනෙක් වෙන්නම ඕන නෑනෙ .
     
    • Like
    Reactions: shenic_v2.0.0

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,261
    853
    113
    Thama math hoyanooo....
    මෙච්චර කාලයක් කඹේ උනේ මෙහෙමනෙ. ඕක වෙනස් කරන එක නම් හොදයි තමා. එත් මේක් උනේ කලින් විදියට. ඒකට උන්ට වැරැද්දක් කියන්නත් බෑ. මේ වගෙ ඩිස්කශන් එකක් නැතුව වෙනස් කරා නම් කට්ටියක් ඒකටත් බනිනව වෙනස් කරපු හින්ද පැරදුනා කියල. අනික රූල්ස් දාන්න ඕන ටීම් හදන්න කලින්. ඊට පස්සෙ වෙනස් කරනන් බෑ. කරනව නම් ආයෙ මුල ඉදන් කරන්න ඕන. කරප් උනට බනින එකෙන් වැඩක් නෑ. පැනපු උන්ට බැනලත් වැඩක් නෑ. උන් කරපු වැඩේ නීතියට එකගයි. නීතිය වෙනස් කරල එකක් කරන්න ආයෙ. එතකොට හරි නෙ.
     
    • Like
    Reactions: shenic_v2.0.0

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ඕක ඉස්සර ඉඳන්ම ඔහොම තමා තිබුනේ නැතුව මේ කඹේට විතරක් දාපු එකක් නෙවේ නෙ. සාමජිකයෝ එහෙට මෙහෙට පනින එකත් ඉස්සරත් උනා මේ කඹේ විතරක් සිද්ද වෙච්චි එකක් නෙවේ නෙ.

    පැරදුනාම තමා ඉතින් ඕවා ඔක්කොම මතක් වෙන්නේ දින්නා නං මේ මොකුත් නෑ.

    ow paina eka hamadama vunane, 2017 api paradune points dekakin, eka paradinna haethuwa vuneth cross votes ne, hatharadenekma anith paththatama vote karala thibe, eke supunanam waradila vote karala thibe.


    @OP
    ekko members lata 10 points dena eka nathi karana thiyene, man personally 2017 and 2018 waladi ehema cross vote karapu kihipa denek ekka cross vote karanathuwa thaman inna pelata vote karana kiyala kathakarala thiyeneva eth eka egolange personal kamathak kiyana eka egolanma pahadiliwama kiyapu deyak. mokada ehema anith pelata vote karanna epa kiyala kaatath apita bala karanna ba, egollo kamathi paththata egollo vote karanne, anika oka rules walama thiyena deyak nisa okath loku challenege eklak team ekata.
    simply karanna thiyene rules tika maaru karana eka vithrayne:) mannam personally kamathiy oka awrudu dawas wala daaganne nathuwa wena dawaswalata shift karanavanam, awrudath epa venava me yana valith ekka:dull:
     

    Prime HD

    Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    Godak membersla elakiri rep system eka waradi widiyata pawichchi karanawa. Godak dena rep hoyagena thiyenne awrudu ganak parana kenek nisa newe. Post dalath newe. Thanikarama rep exchange karagena thamai points aran thiyenne.


    Adminta puluwan nam rep system eka aluth karanna. Elakiriye godak prashna nathi wei

    ඔය රෙප් exchange සීන් එකට ඉක්මනින් මොනවත් නොකලොත් ඉස්සරහට තව ප්‍රශ්න ඇති වෙයි,
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,436
    1,423
    113
    mama yojana karanawa team member kenkta 5points denda kiyala,, kawuru hari sthira karanda
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,446
    14,418
    113
    8
    කටුකරෝලගම
    ow paina eka hamadama vunane, 2017 api paradune points dekakin, eka paradinna haethuwa vuneth cross votes ne, hatharadenekma anith paththatama vote karala thibe, eke supunanam waradila vote karala thibe.


    @OP
    ekko members lata 10 points dena eka nathi karana thiyene, man personally 2017 and 2018 waladi ehema cross vote karapu kihipa denek ekka cross vote karanathuwa thaman inna pelata vote karana kiyala kathakarala thiyeneva eth eka egolange personal kamathak kiyana eka egolanma pahadiliwama kiyapu deyak. mokada ehema anith pelata vote karanna epa kiyala kaatath apita bala karanna ba, egollo kamathi paththata egollo vote karanne, anika oka rules walama thiyena deyak nisa okath loku challenege eklak team ekata.
    simply karanna thiyene rules tika maaru karana eka vithrayne:) mannam personally kamathiy oka awrudu dawas wala daaganne nathuwa wena dawaswalata shift karanavanam, awrudath epa venava me yana valith ekka:dull:
    ඔව් මේ අලුත් අවුරුද්දක් ලබන වෙලාවේ හරිනං පරණ තරහ අමතක කරලා සමගි වෙන්න තියෙන්නේ, මේකේ වෙන්නේ ඒකෙ අනික් පැත්ත නිකන් මේකේ ගහමරාගන්නව :yes: අනික ඔෆිස් වල අයට නිවාඩුවක් හම්බෙන්නේ ගෙදර අය එක්ක ඉඳල අවුරුදු කාල නිදහසේ ඉන්න නෙ. ඒ නිවාඩු කාලේ කඹ අදින්න තියාගත්තම නිවාඩුවෙනුත් වැඩක් නෑ.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,058
    113
    31
    පානදුරේ
    ටීම් මෙම්බර්ස්ලගේ වෝට් එක නැති කරන්න ඕනි.උන්ගේ ඡන්දය ගනන් ගන්නේ නෑ.නායකයින්ට ටීම් මෙම්බර්ස්ලා තමන්ට කැමතිවිදියට ගන්න බෑ.මෙම්බර්ස්ලට පිල් මාරුකරන්න බෑ.ටීම් මෙම්බර්ස්ලා තෝරන ත්‍රෙඩ් එකේ දාන පිලිවෙලට ටීම් වලට බෙදනවා.උන් තමන් වැටිච්ච ටීම් එකට සෙල්ලම් කරන්න ඕනි.ආ තව එකක්.තමන්ගේ ටීම් එකට සෙල්ලම් නොකරන උන්ව ඊලඟ අවුරුද්දේ කඹේට ගන්නේ නෑ කියලා තීරණය කරන්න ඕනි.
     
    Last edited:

    Prime HD

    Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    ටීම් මෙම්බර්ස්ලගේ වෝට් එක නැති කරන්න ඕනි.උන්ගේ ඡන්දය ගනන් ගන්නේ නෑ.නායකයින්ට ටීම් මෙම්බර්ස්ලා තමන්ට කැමතිවිදියට ගන්න බෑ.මෙම්බර්ස්ලට පිල් මාරුකරන්න බෑ.ටීම් මෙම්බර්ස්ලා තෝරන ත්‍රෙඩ් එකේ දාන පිලිවෙලට ටීම් වලට බෙදනවා.උන් තමන් වැටිච්ච ටීම් එකට සෙල්ලම් කරන්න ඕනි.ආ තව එකක්.තමන්ගේ ටීම් එකට සෙල්ලම් නොකරන උන්ව ඊලඟ අවුරුද්දේ කඹේට ගන්නේ නෑ කියලා තීරණය කරන්න ඕනි.

    ටීම් මෙම්බර් ලා තෝර ගන්න ත්‍රෙඩ් එක close කරපු වෙලවෙ ඉදන් පැය 24 කට පස්සෙ මේම්බර්ස් ලා ටීම් වලට තෝර ගන්න ඕනෙ

    එතකොට කාටවත් තමන්ගෙ කොමෙන්ට්ස් එක ඩිලිට් හො එඩිට් කරන්න බෑ
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,058
    113
    31
    පානදුරේ
    ටීම් මෙම්බර් ලා තෝර ගන්න ත්‍රෙඩ් එක close කරපු වෙලවෙ ඉදන් පැය 24 කට පස්සෙ මේම්බර්ස් ලා ටීම් වලට තෝර ගන්න ඕනෙ

    එතකොට කාටවත් තමන්ගෙ කොමෙන්ට්ස් එක ඩිලිට් හො එඩිට් කරන්න බෑ

    :yes::yes::yes:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ටීම් මෙම්බර්ස්ලගේ වෝට් එක නැති කරන්න ඕනි.උන්ගේ ඡන්දය ගනන් ගන්නේ නෑ.නායකයින්ට ටීම් මෙම්බර්ස්ලා තමන්ට කැමතිවිදියට ගන්න බෑ.මෙම්බර්ස්ලට පිල් මාරුකරන්න බෑ.ටීම් මෙම්බර්ස්ලා තෝරන ත්‍රෙඩ් එකේ දාන පිලිවෙලට ටීම් වලට බෙදනවා.උන් තමන් වැටිච්ච ටීම් එකට සෙල්ලම් කරන්න ඕනි.ආ තව එකක්.තමන්ගේ ටීම් එකට සෙල්ලම් නොකරන උන්ව ඊලඟ අවුරුද්දේ කඹේට ගන්නේ නෑ කියලා තීරණය කරන්න ඕනි.

    ඔය ටික කරොත් නං කඹයක් තියන්න වෙන්නෙත් නෑ... :no::no: